හිරු බලයේ දිළුම් දිලෙයි.. එජාපය අසරණයිි.. හිට්ලර් පාලනයටත් මනරංජන පිලිතුරු දෙයි..

June 23, 2018 at 10:55 pm | lanka C news
හිරු බලයේ දිළුම් දිලෙයි.. එජාපය අසරණයිි.. හිට්ලර් පාලනයටත් මනරංජන පිලිතුරු දෙයි..

මෙවර පැවති හිරු රූපවාහිනියේ ‘බලය’ දේශපාලන විවාදයට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සහභාගී වූයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතායි.

වැඩසටහන පුරා උසස් මට්ටමින් අදහස් දැක්වීමක සිදු කල ඔහු ආණ්ඩුව වෙනුවෙන් එජාපයෙන් සහභාගී වූ දෙදෙනාටම ප‍්‍රබල ලෙස තාර්කික අබියෝග කලේය.

හිරු බලය 2018-06-21

ඔබතුමන්ලා මේ රටේ නායකයන්ට කතා කරන්න ඉගෙන ගන්න…. අපිට ඔබතුමන්ලගේ නායකයෝ පිළිබද, අගමැතිතුමා.. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැනත් සූරිය කන්ද,බටලන්ද, ඒ වගේම අතේ ඇගිල්ල නැතිවුනේ කොහොමද? ඒවා ගැනත් කතාකරන්න පුළුවන්…..

Gepostet von We Support Dilum Amunugama am Freitag, 22. Juni 2018

37,832 Viewers

27 Comments to “හිරු බලයේ දිළුම් දිලෙයි.. එජාපය අසරණයිි.. හිට්ලර් පාලනයටත් මනරංජන පිලිතුරු දෙයි..”

  1. Balgassa says:

    බල්ගස්සාගේ සුභ පැතුම්! දිලුම් මල්ලී හැලපයෝ දෙන්නට දෙන ගේම දැක්කම මාර ආසයි!
    අනාගත පොදු පෙරමුණු රජයක කාර්යශුර ඇමතිවරයෙක් මට මැවී පෙනෙනවා!

    • Devaka Jayasuriya says:

      හිට්ලර් 1945 දී තමන් කල ඝාතන ගැන කම්පා වී බුදු දහම වැලඳ ගත් බව දන්නේ කීයෙන් කී දෙනාද?

      • Ranarala says:

        dwesha sahagatha pacha nogaha hitu baudda wirodhi aagam pissa.

        • ජයමල් says:

          ඒ කතාව ඇත්තක්. හිට්ලර්ගේ කාමරයෙන් බුදුපිලිමයක් හමු වී තිබෙනවා. බටහිර මාධ්‍ය මේක වසන් කලා.

    • Amden says:

      Ay yako lankawe aalawakayoth mahnawela Inna eke oka mokakkda ?

  2. Saman says:

    Patta

  3. ExUNPer says:

    I like the debate…because there was no mud slinging, and only facts were presented.
    This is the way we should go… no matter what party you are in.

  4. David Milli-banda says:

    Aiyooo Dilum ……….. you are trying to explain matters to (02) dumb halparuwas of the Yahapalanaya.
    You are wasting your precious time.
    These two halparuwas of the yahapalanaya has come to this debate to show their faces to their dumb Constituents for them to see of their idiotic importance.

    Dilum, you are a future star of our Motherland. You are a good role model for the up and coming young politicians as to how they should conduct themselves in politics.

  5. බබා says:

    අනේ අපි නොදන්න තාර්කික දිලුමා. රෑ තිස්සෙ ක්ලබ් බැහැල, ගෑනු එක්ක නටල බීල බීල ඉන්න කිසි වැදගැම්මකට නැති අමු බේබදදෙක්. මුගෙ ගොන් කතා බයියන්ටම හොඳයි.

    • podi gamaya says:

      meyanam babekma thamai mada kana. hariyata dekka wage kebara desanne.

      • Samuvel says:

        පොඩි ගමයා, පඹයටයි, වඳයටයි වැඳ වැඳ උන්ගේ අමන කතා අහන ,රටක් ගමක් දොරක් දැක නැති දැනට වඳවී යන ඔය අමන බබා වාගේ වල් සත්තු ලක්ශ 15 ක් විතර තාමත් ඉන්නවා.

      • බබා says:

        දැකල තියෙන දන්න නිසා තමයි කියන්නෙ. කොටින්ම එකට බීල තියෙනවා කියල හිතාගනිංකො.

        • kapila says:

          Ehenam uba kiwwa tika okkoma botath adalai nada. රෑ තිස්සෙ ක්ලබ් බැහැල, ගෑනු එක්ක නටල බීල බීල ඉන්න කිසි වැදගැම්මකට නැති අමු බේබදදෙක්. මුගෙ ගොන් කතා Toyyanta හොඳයි. (Muge Kiyanne BABA ge)

          • බබා says:

            බොල හරකො, මම මොනව කලත් රටට පේන්න සුදන වගේ රටටම ටොක් දෙන්නෙ නෑනෙ.

    • නාගසිංහ says:

      උගේ කතා වලට අන්තයිනේ අනික් දෙන්නා. උන් දෙන්නා උබ වගේ ටෝයියන්ටම හොදයි.

      රුපියල බාල්දු වෙලා නෑලු. ඩොලරය ඉහල ගිහිල්ලලු. විනිමය අනුපාත කියන්නේ සාපේක්ෂ දෙයක්, රුපියල සහ ඩොලරය අතර තියන අනුපාතය මොන විදිහෙන් කිවුවත් එකයි කියල වත් දන්නේ නැති ගොබ්බ් සෙනලා දෙන්නෙක්.

      • බබා says:

        අනුපාතය තමයි.හැබැයි ඒක කෘතිමව පාලනය කරපු එකයි පර්සි මහේන්ද්‍රගෙ කාලෙ කලේ.එහෙම නැතිව ඒ කාලෙ රුපියල ඉහල ගියේ අර ගත්තු ණය කන්දරාවෙන්ද?

    • ජයමල් says:

      ඇත්තක්ද දන්නෙ නෑ. හබැයි හොඳට බොන මූනක් තමා තියෙන්නෙ.

    • ශිු says:

      බබා ඉජු ඉජු බබා පල පල යන්න යක් පාලුවා

    • Amda says:

      ඌ බොන එක උගෙ පවුලෙ උන් බලා ගනී…උඹ උගේ පරණ කෑල්ලක්ද? ඔච්චර අමාරුව?
      අනික ඔය 225න්… බොන, ගෑනු එක්ක ක්ලබ් යන උන් වෙන නැද්ද? අනේ නිකන් පලයන් බන්.
      අර තඹ සුදා, බැලුන් කොටා වගේ උනුයි.. කොල්ලො එක්ක බාලි යන උනුයි එක්ක බැලුවම මූ හොඳයි.
      ආව මෙතන චරිත සහතික දෙන්න…මැටි ටොය්යා

      • බබා says:

        වෙන උනුත් යනවා ඇති. එහෙම කියල මූ බේබද්දා කියන එක අහෝසි වෙන්නෙ නෑනෙ. අනික මෙතන දිලුමා ගැනනෙ නිව්ස් එක.එතකොට අනිත් 225 ගැන කියන්න මටත් බයියන්ට වගේ මඥ්ඥං කියල හිතුවද? මේකා බොන එන පවුලට විතරක් නෙවේනෙ ප්‍රශ්නෙ. බීමතින් කෙලින පිස්සු රටේ දේශපාලුවෙක් විදිහට පලාතට හා රටටම බලපානවා.අනික මූබොන්නෙ උගෙ සල්ලිවලින්ම නෙවෙයිනෙ. මහජන මුදලුත් එතන තියෙනවා.ඉතින් බයි හැත්ත වගේ හැම එකටම එහෙයි කියන්නෑ අපි.

        • kapila says:

          ekata beela thiyenawanam ubath mahajana mudalin beela athine. Ekata bonakota hodai. Nodakin dan Narakai. thopi wage un thamai raata raata Ganika Madam wala lagala un ekka budiyala udeta untama apahasa koranne.

          • බබා says:

            කවුරු කලත් වැඩේ වැරදියි. හබැයි අපි එක එකා ගානෙ බොන්නෙ නෑ.ඒ නිසා අපි මහජන මුදලින් ජෝගි නැටුවෙ නෑ. මේකා ඉතින් අර ගාල්තැන්න දේවාලෙ කපුවගෙ මාලෙටත් විදපු එකානෙ.

  6. Pachaya says:

    Patta, patta

  7. David Milli-banda says:

    BaBa………… badu gahillai .. lassanata deshapalanaya kathaa kirimai dekak.
    Deka kalawam karaganna epo….. Dilum thoge ganita ho sahodariyakata kelinna awe nehe ne.

    Dilum kiyanne wedak dunnoth hariyata karanna puluwan, deshapalana katha kirimmata giyoth hariyata katha karanna puluwan kenek.

    meeta amathara, BaBage gani dunnoth hariyata kelala penanda puluwan weyi….. Ithin BaBa ekath deela balapan hariyata karala devida kiyala.

    • බබා says:

      ඔතන තමා බයියන්ට වැරදුනු තැන. ඕනම ජරාවැඩක් කරලා මාධ්‍ය ඉස්සරහට ඇවිත් මොනවහරි වල්පල් දෙඩෙව්වොත් එ්ක හරි ෂෝක් කියලා අත්පුඩි ගහන විසිල් ගහන ගැලරියක් තමයි බයියො කියන්නෙ.මිනිස්සු කතාකරද්දි මහජන නියෝජිතයො වෙද්දි ඒඅයගෙ කතාව විතරක් ලොරි උනාට වැඩක් නෑ.ඇවතුම් පැවතුම් ආදියත් ආදර්ශමත් වෙන්න ඕන. ඒක තේරුම්ගන්න බැරි තමුන්ල වගේ උන් මුඛයන් දෙකම ඇරගෙන බලාගෙන ඉන්නවා කවුරුහරි බයියෙක් ඇවිත් ඇරලා යනකම්.

      • Purawesiya says:

        දැන් අර යූඑන්පී කාරයෝ දෙන්නා ඔය හැදිච්චකමටද අනික් අයට මඩ ගහන්නේ

Main News