හිරු මධ්‍යවේදියෝ හර්ෂද සිල්වාව අමු අමුවේ බයිට් කර මඩවති… ආචාර්යා නිරුත්තරයි..[Video]

October 2, 2018 at 10:35 pm | lanka C news
හිරු මධ්‍යවේදියෝ හර්ෂද සිල්වාව අමු අමුවේ බයිට් කර මඩවති… ආචාර්යා නිරුත්තරයි..[Video]

හිරු රූපවාහිනියේ මෙවර පැවති ‘සලකුණ’ වැඩසටහන සදහා සහභාගී වූයේ නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.

මාධ්‍යවේදීන් විසින් නියෝජ්‍ය ඇමතිවරයාගෙන් කරන ලද බොහෝ ප‍්‍රශ්න කිරිම් හමුවේ ඔහු අසීරැුතාවට පත් වූ බව පෙනින.

හිටපු මුදලක් ඇමති රවි කරුණානායක මහතාද උපුටමින් ඉන්ධන මිල සූත‍්‍රය ගැන විමසද්දී නියෝජ්‍ය ඇමතිවරයා විශාල ලෙස අපහසුතාවට පත් වූ බවත් දක්නට ලැබින.

ඇමති හර්ෂත් නොදන්නා මිල සූත්‍රය

ඇමති හර්ෂත් නොදන්නා මිල සූත්‍රය

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Dienstag, 2. Oktober 2018

43,120 Viewers

26 Comments to “හිරු මධ්‍යවේදියෝ හර්ෂද සිල්වාව අමු අමුවේ බයිට් කර මඩවති… ආචාර්යා නිරුත්තරයි..[Video]”

  1. රටේ බදු ගෙවන ජනතාව වන අපි හරි පව් නේද.මේ වගේ කරුමක්කාරයෝ රට පාලනය කරන්න යවල කරගත්ත විනාශයක්.

    • බන්ඩා says:

      සුද‌ේව සහ රංගන හර්ෂාචාරියා ග‌ෙන් ප්‍රශ්ණයක් අහපුවහම ‘යන්න‌ෙ ක‌ොහ‌ෙද’ කියල ඇහුවහම “මල්ල‌ෙ ප‌ොල්” කියන උත්තරයටත් වඩා තක්කඩි උත්තරයක් තමය් මිනිහා දිගින් දිගටම දුන්න‌ෙ. රාජපක්ෂ කාල‌ෙ ග්‍රාෆ් ප‌ෙන්නලා ප්‍ර‌ේක්ෂකයන් අන්ජ බජල් කරන වෑයම තමය් ආචාරියා දිගින් දිගටම ක‌ොල‌ේ. ඇත්තටම ප්‍ර‌ේක්ෂකය‌ො දැක්ක‌ෙ ඒදන්ඩ‌ෙ යන්න බැරි පන්ඩිතය‌ෙක්

    • ලෝකෙම ආර්ථික අර්බුදයක ගිලෙද්දි සහ රටේ අනෙකුත් දේශපාලුවන් ඇතුලු සියලුදෙනා විසින් රට හෙලා ඇති ආගාධයට එක් පුද්ගලයෙකු තමන්ට හැකි අයුරින් පිලිතුරු ලබාදීම අගයකලයුතු වෙයි. අපහසුවට පත්වන ආකාරයේ ප්‍රශ්න දෙකක් ඇසුවොත් කෝපවී කුණුහරප කියන පර්සි මහේන්ද්‍ර වැන්නන් ඉදිරියේ මොහුගේ මහත්මාකම කැපී පෙනෙයි. පුවත්පත් සාකච්ඡාවකදී රුපියල බාල්දුවීම ගැන පර්සි මහේන්ද්‍රගෙන්විමසුවිට මෙලෝ හසරක් නොදැන වටපිට බලා කබ්රාල් කනට කර කියූ අපි ආවාම කරලා පෙන්නන්නම් කියා කියනවා හැර දන්නා මෙලෝ හසරක් නැත. මෙවැනි විවෘත සංවාදවලට ඔහු එන්නටද බයක් දක්වන මරාගේ ගෝලයෝ එඩිතරව නිවැරදිව කරුණු දැක්වු ආචාර්ය හර්ෂට ගරහති.අදෝමැයි!

  2. Gamunu says:

    මේ රට පාලනය කරන ජනාධිපති යැයි කියාගන්නා මෛත්‍රීපාලටත්, ඔහුගේ පවුලේ සියලු දෙනාටත්, අගමැති කියාගන්නා රනිල්ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, ආණ්ඩුවේ ඉන්නා සියලුම මැති ඇමැතින් කියාගන්නා සියලුම දෙනාටත්, උන්ගේ ගැණු, මිනිස්සු සහ සියලුම දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත්, රාජිත සේනාරත්න ටත් උගේ ගෑණි සහ ළමයින් ටත්, මංගල සමරවීර ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, රවී කරුණානායක සහ උගේ ගෑණිටත්, ළමයටත් පවුලේ සියලුම දෙනාටත් රටට කරපු අපරදෙට හෙන හතම ගහපිය, මුන්ගේ පවුල් පිටින් හැඳි ගෑ පල. මුන්ට සාප වේවා. හෙනම ගහපිට, වැහි නැති හෙනම ගහපිය.

    • තට්ට වීයන්ගොඩ says:

      නියමයි. මේ නම් බොක්කෙන්ම එන අදහස්.

    • Kaliya says:

      We agreed with u Grmunu

    • vishnu says:

      ඕක 100න් වැඩිවෙලාම ගහපිය

    • marusira says:

      මුංගේ අමිමලාගේ අමිමලාගේ ආචිචිලාගේ සොහොන්වලටත් මුංගේ ආනාගත පරමිපාරාවෙි ඉපදෙන්න ඉන්න පරමිපරා 7 කටත් ඔබ ගේ පැතුම පරිදි එලෙසටම සිදුවිමට හේතුවාසනා වෙිවායයි ශිූලාංකික දුගි ජනයා එකම පැතුම බවටපත්කරමු

    • රටේ සම්පත් සූරා කෑ පසුගිය ආණ්ඩුවේ දේශපාලුවන්ද මේ ගොඩට ඇතුලුවේවා!

  3. Point blank says:

    ආර්තික ඔස්තාර්ග‌ෙන් මේ ගැන අහන්න.

  4. Gobrial says:

    University of Missouri can be proud of this (defective) product! 😀 😀 😀

    • Asaranaya says:

      අම්මට හුඩු – පඹයගේ හඩු !හර්ශ ආචාරියා කොලෙත් ඉරාගෙන ඇඟෙත් හළාගෙන! දැන් ඉඳුල් ඇඟේ උලාගෙන,
      මේකගෙ මොලේ ලුණු ගොරකා දාලා ජාඩි දාගන්න හිතෙනවා,
      මූතමයි කිව්වේ රුපියල බාල්දුවෙනවිට ,ඩොලරය නගිනවිට පොදු මිනිහා අතට රුපියල් ගොඩාක් එනවා, සතුටු වෙන්න එපායැ කියලා, අනේ අම්මපා මූට දීපු ආචාරියා පට්ටම අපෙ ගෙදර සුනකයාට දුන්නා නම්

  5. හිච්චිමහත්තෙයා says:

    පවු ඕයි!

  6. Nandasoma says:

    මේ රට පාලනය කරන ජනාධිපති යැයි කියාගන්නා මෛත්‍රීපාලටත්, ඔහුගේ පවුලේ සියලු දෙනාටත්, අගමැති කියාගන්නා රනිල්ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, ආණ්ඩුවේ ඉන්නා සියලුම මැති ඇමැතින් කියාගන්නා සියලුම දෙනාටත්, උන්ගේ ගැණු, මිනිස්සු සහ සියලුම දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත්, රාජිත සේනාරත්න ටත් උගේ ගෑණි සහ ළමයින් ටත්, මංගල සමරවීර ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, රවී කරුණානායක සහ උගේ ගෑණිටත්, ළමයටත් පවුලේ සියලුම දෙනාටත් රටට කරපු අපරදෙට හෙන හතම ගහපිය, මුන්ගේ පවුල් පිටින් හැඳි ගෑ පල. මුන්ට සාප වේවා. හෙනම ගහපිට, වැහි නැති හෙනම ගහපිය.

  7. podu says:

    මේ රට පාලනය කරන ජනාධිපති යැයි කියාගන්නා මෛත්‍රීපාලටත්,

  8. Uditha Boyagoda says:

    මේ රට පාලනය කරන ජනාධිපති යැයි කියාගන්නා මෛත්‍රීපාලටත්, ඔහුගේ පවුලේ සියලු දෙනාටත්, අගමැති කියාගන්නා රනිල්ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, ආණ්ඩුවේ ඉන්නා සියලුම මැති ඇමැතින් කියාගන්නා සියලුම දෙනාටත්, උන්ගේ ගැණු, මිනිස්සු සහ සියලුම දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත්, රාජිත සේනාරත්න ටත් උගේ ගෑණි සහ ළමයින් ටත්, මංගල සමරවීර ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, රවී කරුණානායක සහ උගේ ගෑණිටත්, ළමයටත් පවුලේ සියලුම දෙනාටත් රටට කරපු අපරදෙට හෙන හතම ගහපිය, මුන්ගේ පවුල් පිටින් හැඳි ගෑ පල. මුන්ට සාප වේවා. හෙනම ගහපිට, වැහි නැති හෙනම ගහපිය.

  9. Amanda says:

    ඇත්තටම වැදගත් මහත්මයෙක් . හිරු ඔය විදිහට ගිය ආණ්ඩුවෙන් ඇහුවනම් මුන්වත් උස්සල චැනල් එකටත් ගිනි තියනව

  10. baiya says:

    මේ රට පාලනය කරන ජනාධිපති යැයි කියාගන්නා මෛත්‍රීපාලටත්, ඔහුගේ පවුලේ සියලු දෙනාටත්, අගමැති කියාගන්නා රනිල්ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, ආණ්ඩුවේ ඉන්නා සියලුම මැති ඇමැතින් කියාගන්නා සියලුම දෙනාටත්, උන්ගේ ගැණු, මිනිස්සු සහ සියලුම දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත්, රාජිත සේනාරත්න ටත් උගේ ගෑණි සහ ළමයින් ටත්, මංගල සමරවීර ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, රවී කරුණානායක සහ උගේ ගෑණිටත්, ළමයටත් පවුලේ සියලුම දෙනාටත් රටට කරපු අපරදෙට හෙන හතම ගහපිය, මුන්ගේ පවුල් පිටින් හැඳි ගෑ පල. මුන්ට සාප වේවා. හෙනම ගහපිට, වැහි නැති හෙනම ගහපිය.
    From me to o Gamunu.

    • සහන් says:

      මේ සියල්ල ඒ ආකාරයෙන්ම පසුගිය ආණ්ඩුවේ රටේ සම්පත් හොරා කෑ දේශපාලුවන්ටත් සිදුවේවා.

  11. USSR says:

    Its proven that this bloody government and its ministers are failed… They failed and they failed my motherland…
    When this guys are in opposition they had big mouth… Every one is really qualified , doers… Now its proven this government is fulled with utter failures… Show the general public one project they have started and Finished….Nothing… They opened everything what previous government started…

    Utter failures.. But burden to the country…..

  12. REAL MAN says:

    Aiyo Harsha… Don’t you ashamed of this government and your self ????… Please quit and do the job for your bread and butter….If you feed your kids with our tax money without doing anything that will not give you a good result…People are starving , disturbed and cursing day / night….to you guys.

  13. REAL MAN says:

    This fellow is Nor Dr. He is ACHARIYA meaning ADUKULE

  14. REAL MAN says:

    ACHARI kiyanne ADUKULE aya kiyala hithana ewunta waradila. Owun ran, ridi, muthu manik welendaame yedena parapurai. Rajuge otunna hadanneth, raja bisawage ran badu hadanne saha rajakeeya hamudaawata kadu, hella hadanneth e parapuramai . Ethakota amude gahagena passa eliye daagena kumburu kotana aya mona KULEDA kiyala pahadili karanawada? Danagaththanam hondai Anepindu situthuma athulu Dambadiwa hitapu okkoma situwaru ACHARI kule.

  15. Saradiel says:

    “මතක තියා ගනිල්ලා, කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. ඒත් උන් යන්නේ නිකං නෙමෙයි. උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් විතර බෝ කළාට පස්සේ. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාෂා භේදයක් එපා කියලා. එහෙම කියලා උන් ඉංගිරීසිය ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපැදෙන කල් බලන් ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරි ගෙයි දී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කෙල්ලන්ට කොල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.”

    අනගාරික ධර්මපාලතුමා 1831 දී කළ ප්‍රකාශයකි.

  16. මේක කථාවක්. කැමැති කෙනෙක් පිළි ගනිල්ලා. දවසක් ශක්‍රයා පුටුවේ නැති අතරේ, මහා රෞද්‍ර කැතම කැත අසුරයෙක් ඒ පුටුව අත්පත් කර ගත්තා. අවට හිටිය දෙවි දේවතාවුන් ට මේකට හරි තරහක් ආවා. ඒ අය ඔක්කොම එකතු වෙලා අසුරයාට පරුෂ වචනයෙන් බැන්නා. බනින්න බනින්න ඒකා ලස්සන වුනා. අන්තිමට ශක්‍රයා වාගෙ ලස්සන වුනා. යවා ගන්නත් බැරි වුනා. ඒ අතරේ ශක්‍රයා භවනට ආවා. දෙවිවරු සිද්ධිය කිව්වා. ශක්‍රයා තම පුටුවේ වාඩිවෙලා ඉන්න අසුරයා ළඟ දණ ගහගෙන වැඳ ගෙන ඔබ සුවපත් වේවා! ඔබට හැම යහපතක් ම වේවා! ඔය ආසනය ඔබටම වේවා! ආදී වශයෙන් කියන්න පටන් ගත්තා. එවිට අර අසුරයා ආයිත් විරූපව නියම සවරූපයට පැමිණියා පමණක් නොවෙයි ඒ අසුනේ ඉන්න තව දුරටත් එයාට බැරි වුනා පලා ගියා. මේක කථාවක් වුනත් පිළිගත හැකි හරයක් තිබෙනවා. අපි ශාප කරන්න කරන්න වෙන්නෙත් ඕක මයි. ඒක ඒ අයට ශාන්ති කර්මයක් වෙනවා. ඔවුන් තව දුරටත් වැජඹෙනවා. කල්පනා කර බලන්න වටිනවා.

  17. david milibanda says:

    May haraka PhD eka dora mulle thiyala kussiyata gihin pol gaanna igena gaththa nam miita wada hodai.
    Bambu PhD……….Economics.
    Wonder whether this PhD was conferred from an Accredited University.

Main News