හිල්ටන්-හයට් හෝටල විකුණන්නත් පෙර ඇණගනී.. ප‍්‍රංශ සමාගමට ඩොලර් කෝටි 08ක් වන්දි ගෙවන්න ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි..

October 14, 2018 at 3:50 pm | lanka C news
හිල්ටන්-හයට් හෝටල විකුණන්නත් පෙර ඇණගනී.. ප‍්‍රංශ සමාගමට ඩොලර් කෝටි 08ක් වන්දි ගෙවන්න ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි..

කොළඹ හිල්ටන් හෝටලය හා ඉදි කෙරමින් ඇති හයට් හෝටලය රජය සතු කොටස් විකුණා දැමීමට රජය තීරණය කිරීමත් සමග අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇත.

ප‍්‍රංශ සමාගමක් විසින් හයට් හෝටල් සංකීර්ණය ඉදිකිරීම් කටයුතු කල අතර එම ඉදිකිරීම් නතර කිරීමට විරෝධය පල කරමින් ඔවුන් විසින් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයේ නඩු පවරනු ලැබ තිබින.

එම අධිකරණය විසින් ශ‍්‍රි ලංකා රජයට නියෝග කර ඇත්තේ ප‍්‍රංශ සමාගමට වන්දි ලෙස ඩොලර් මිලියන 80ක් ගෙවීමටයි.

ඒ අනුව මෙම වන්දි මුලද මේ මුදල ගෙවීම අනුමැතිය ඉල්ලා ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කැබිනට් පත‍්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත.

හයට් හෝටලය පසුගිය ආණ්ඩුව යටතේ ඉදිකිරීම් ආරම්භ කළ අතර වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු ඉදිකිරීම් නවතනු ලැබීය.

21,421 Viewers

10 Comments to “හිල්ටන්-හයට් හෝටල විකුණන්නත් පෙර ඇණගනී.. ප‍්‍රංශ සමාගමට ඩොලර් කෝටි 08ක් වන්දි ගෙවන්න ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි..”

  1. බන්ඩා says:

    ‘යහපාලනය’ බලයට ආව ගමන් ක‌ොල‌ේ පසු ගිය රජය පටන් ගත් හුගත් ව්‍යාපෘති නතර කිරීමය්. එයාර් ලංකා එයාර් බස් ඇනවුම් නතර ක‌ොරල $ මිලියන ගයයක් එයාර් බස් සමාගමට වන්දි ගවේවා. ප‌ොට් සිටිය නවත්තලා චීන සමිගමට $ මිලියන ගනනක් වටින ඉඩම් න‌ොමිල‌ේ ද‌ෙ‌න්න සිද්ද උනා. ආය‌ෝජකයන්ට ‘යහපාලනය’ තිත්ත උනා. ක‌ොටස් වළෙද ප‌ොල‌ේ ආය‌ෝජනය කල විද‌ේස ආය‌ෝජකය‌ො තමන්ග‌ෙ $ බිලියන ගනනක් සල්ලිි අරගනෙ යන්න ගියා. ඉතින් රැපියල කඩා ග‌ෙන වැට‌ෙන එක කියන්න දයෙක්ද?

    • Samuvel says:

      යමන් බන්ඩො වෙසක් බලන්න ……..ඒ ඉස්සර කාලෙ බන්ඩො , දැන් අපි කියන්නේ ” යමන් බන්ඩො වැඩ පෙන්වන්න ……අනුන් හදපුවා විකුනන්න, රුපියල චක බ්ලාආස්ට් උනත් , රට කාලා ඉවර උනත් , අපි තව ටූ යියාස් ඉන්නවා …….”

    • Ane mage kata says:

      ‘Alayak nevi molayak’, aarthika osthaar kenek kiyal vadmma gattha, Colamba sarasaviye neethiya igena gattha – man danne nahe LLB upaadiya gatthada kiyala- Ranilge wikrama thamai mevaa. Dolar koti 8 ta hilavvenath ekka dena ekai thiyenne Hambantota varaaya, Fort Citiya dunna vage gediya pitin Pransa samagamatama dena eka thamai. Ehema nathuva vikunanna venne ithin Lab thamai. Ekath thiyenavada danne nahe.

    • Sandy says:

      යකෝ මුන්ට ඇනගන්නෙ නැතුව විකුනගන්නවත් බෑනෙ හිටන්

  2. පොඩිMAN says:

    අහෝ! ඩොලර්.

  3. Saradiel says:

    ලක්ෂ 62ක් මුන්ට චන්දය දුන් තණකොල කන ගොන්නුන්ට දැන් වෙනස සැපද?

  4. Ponil says:

    Wehera gilla ekata aggalawa kajjakda kiyala ahuwalu!
    Goo kapparak kaapu ekaata padayath gandakda kiyala ahuwalu!
    Ewage maha bankuwa kolla kaapu ewunta mekath maha deyak nemei kiyala hithaagamu!

  5. Saroja says:

    Mokada me hamadema wikunagena kanne. Rata palanaya karanawa kiyanne hamadema wikunagena kana ekada?

  6. sakalabujan says:

    Nodakin tama………Ratakata giya kalak……….

Main News