හෙට අනිද්දාම සුබවාදී ගමනක් අරඹන බව රවී කියයි.. රනිල් ගැන වචනයක්වත් කතා කරන්න බෑ කියයි..

February 18, 2018 at 3:32 am | lanka C news
හෙට අනිද්දාම සුබවාදී ගමනක් අරඹන බව රවී කියයි.. රනිල් ගැන වචනයක්වත් කතා කරන්න බෑ කියයි..

ජනවාරි 08 ජනවරම ජයග‍්‍රහණය කරවන සුබවාදී ගමන හෙට අනිද්දා වන විට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සදහන් කරයි.

තොටලගදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මාධ්‍යවල ඇති දේ සිදු නොවන බවත් මේ ආණ්ඩුව තල්ලු කරගෙන ඉදිරියට යන බවත්ය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ විට මන්ත‍්‍රීවරයා ඊට නිසි පිලිතුරක් ලබා දුන්නේ නැත.

20,388 Viewers

6 Comments to “හෙට අනිද්දාම සුබවාදී ගමනක් අරඹන බව රවී කියයි.. රනිල් ගැන වචනයක්වත් කතා කරන්න බෑ කියයි..”

  1. Hoo N P Kaaraya says:

    2015 January 08 indala 2018 February 10 dakwa mung awilla thibenne asuba gamanak bawa pahadili. Habai e asuba mungta nemei, mahajathawatamai. Thawa giyath wenne okamai. Mungta subai! Mahajanathawata asubai! Thawath banku mangkolla kanna puluwan whine.

  2. කොටහේනෙ ටියුඩර් පෙරේරා says:

    අපිට ඉක්මනින්ම මහා මැතිවරණයක් දෙන්න මෙි මනුස්සය ගෙදරම අරින්න.උතුරු කොළඹ දිනුවෙ මෙයාගෙ දක්ෂ කමකට නෙවි.කොළඹ නගරසභාවට අයත් බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ, මැද කොළඹ, බොරැල්ල සහ උතුරු කොළඹ හැමදාම UNP දිනනවා. මෙයා කෝටිටෙ ආසනේ අතඇරල උතුරු කොළඹට පැන්නෙ ඔය නිසයි.මෙි මනුස්සය නැතිව වෙන කෙනෙක් උතුරු කොළඹ UNP සංවිධායක උනානමි මීට වැඩි ගණනකින් දිනනවා.

  3. බන්ඩා says:

    එජාපයේ මුන් ඔක්කොටම තියෙන්නෙ මුදලට තියන අසීමිත ගිජු කමයි බල තන්හාවය් පමණය්. රටට හෙන පාත් උනත් මුන්ට ඒක ප්‍රශ්ණයක් නෙවෙය්.

  4. Asitha says:

    අවූරුදූ 3 කට ඉස්සර දූන් ජන වරම පටන් ගන්නේ දැන් ද..උඔට පිස්සු ද..

  5. tikiri says:

    Hena hathama wediyan thota

  6. මොකක්ද බං සුබවාදී ගමන says:

    අපුරු ගමන්. සිග්රගාමි මන්ද ගාමි දෙකටම නැති සමාජවාදී නොවන ධනවාදී නොවන ජන හිතවාදී නොවන ඩා තිතවාදී නොවන වංගු නැති සුබවාදී ගමනේදී නේද මොනක් මොනෑක් මොනෑක් කිව්වේ මහා බැංකු බිදුම් වාදයේ ඊ ලග ජවනිකාවද මේක. අනේ මං දන්නේ නෑ..නෝනාගෙන් තමා අහන්න වෙන්නෙ.දුවගෙන් තමා අහන්න වෙන්නේ.චන්දෙ දෙන මිනිස්සු මෝඩ නෑ. ඔක්කොම ගොන්සේකලා නොවෙයි.

Main News