හෙට-අනිද්දා දෙදිනේ පාර්ලිමේන්තුවේ පෙරලි රැසක්..

September 19, 2017 at 11:20 am | lanka C news
හෙට-අනිද්දා දෙදිනේ පාර්ලිමේන්තුවේ පෙරලි රැසක්..

පාර්ලිමේන්තුවේදී හෙට හා අනිද්දා දෙදින (20-21) තුලදී පෙරලි රැසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම දෙදිනයන්හිදී විවාදයට ගැනීම සදහා න්‍යාය පතරයට දැනටම ඇතුළු කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හා අතුරුදන් වූවන් ගැන කාර්යාල පනත් කෙටුම්පත් විවාදයට ගතහොත් මෙම තත්වය උදාවනු ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් මෙම පනත් දෙකම විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

32,654 Viewers

4 Comments to “හෙට-අනිද්දා දෙදිනේ පාර්ලිමේන්තුවේ පෙරලි රැසක්..”

  1. sudath says:

    ජයවේවා මේ ආරම්භ උනේ යහපාලන හොර නඩයෙ අවසන් ගමනේ ආරම්භයයි ,
    දැන් මුන් මේ අවසානය ආපසු හැරවීම සඳහා කළහැකි සියලුම අවනිති වැඩ කරනු ඇත ඒ සඳහා unp එකට සුපුරුදු පාතාල වැඩ සියල්ල කරලියට ගෙනෙනු ඇත සියලු දෙනාම තමන්ගේ ආරක්ෂාව සලසාගෙන කටයුතු කරන්න .මේ මහින්දගේ පාලනය නොවේ .මහින්ද කිසිවෙක් අතුරුදහන් කලේ නැත එසේ වූවානම් අද එතුමාට එදත් අපහස කල අදත් අපහස කරන මේ කරුත් මෙලොව නැත .

  2. daham says:

    vivadayata noganeemama aanduwata parajayak. dan onna aboutturn patan gannawa.

  3. Aurora says:

    දේශද්‍රෝහී ලෙස චන්ද කල්දැමීම සහ රටබෙදන ව්‍යවස්ථා අටමගල පාර්ලිමේන්තුවට ගෙනෙන විට ඊට එරෙහිවන සියලු මන්ත්‍රීවරු ජාතිය රැකගැනීමට පෙරමුණ ගත්තෝ ලෙස සලකමු. එමෙන්ම UNP මන්ත්‍රීවරු චන්දෙන් මඟ හරින්නේනම් ඔවුන් සියල්ලෝමද මේ තීරණාත්මක හෝරාවේදී දේශප්‍රේමීව කටයුතුකළ ලෙස සලකා කෘතගුණ දක්වමු. අපේ ශක්තිය ඔවුන්ට ලබාදෙමු. ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඔස්සේ මෙරටට ගලාඑන මේ ද්‍රෝහී රටබෙදන ව්‍යවස්ථා අටමගල පාර්ලිමේන්තුවේදී පරාදකිරීම අනෙකුත් සියලුම කෝන්තරවලට උඩින් තබා අපේ ඒකීය ශ්‍රී ලංකාව රැකගනිමු. කුමන හෝ මැතිවරණයක් කල් දැමීමට එරෙහි වමු. පළමු මැතිවරණයෙන්ම මේ බොරුකාර හොර යමපාලන නඩය මකබෑවීමට සලස්වමු.

Main News