හෙට ආන්දෝලනාත්මක තීන්දුවක්.. විත්තිකරු නිදොස්කර නිදහස්.. රන්ජන් දුරකතනයෙන් තහවුරු කර කියයි.. දුමින්ද සිල්වාගේ තීන්දුවත් හෙටයි…

October 10, 2018 at 3:00 pm | lanka C news
හෙට ආන්දෝලනාත්මක තීන්දුවක්.. විත්තිකරු නිදොස්කර නිදහස්.. රන්ජන් දුරකතනයෙන් තහවුරු කර කියයි.. දුමින්ද සිල්වාගේ තීන්දුවත් හෙටයි…

හෙට දිනයේදී මෙරට ඉතිහාසයේ සුවිශේෂී නඩු තීන්දුවක් ලැබෙනු ඇති බවට තොරතුරු ඇති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මාධ්‍ය හමුව අතරතුරදී පුද්ගලයන් දෙදෙනෙකුටද අමතා එම තොරතුර තහවුරු කරගත් ඔහු කියා සිටියේ හෙට දිනයේදී අදාල විත්තිකරු නිදොස් කර නිදහස් කරනු ඇති බව 99%ක් විශ්වාස බවයි.

මේ අතර භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණය විසින් වරදකරු කර මරණ දඬුවම නියම කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා විසින් ශ්‍රේෂඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ තීන්දුව හෙට දිනයේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

තමන් විසින් හෙලි කරන ලද්දේ මෙම නඩුව ගැනදැයි නියෝජ්‍ය ඇමතිවරයා නොපැවසුවේය.

54,315 Viewers

18 Comments to “හෙට ආන්දෝලනාත්මක තීන්දුවක්.. විත්තිකරු නිදොස්කර නිදහස්.. රන්ජන් දුරකතනයෙන් තහවුරු කර කියයි.. දුමින්ද සිල්වාගේ තීන්දුවත් හෙටයි…”

  1. Alwis says:

    දැන් ඉතින් සෑම විනිසුරුවරයෙක්ම ගොන්ජා ලගට ගොස් සිය තීන්දු තහවුරු කරගත යුතුය. නැත්නම් ගොන්ජාගේ මඩ බාල්දි ඇද වටේය.

    • තව නඩුවක් says:

      තවත් ශ්‍රේෂඨාධිකරණයට අපහාසයක් !!!

      • leel says:

        මේ නඩු තීන්දුවෙන් ආන්ඩුවේ ඇදිවත, යට ඇදුන් එක්කම ගැලවෙන බව ගොන්ජ ඇතුලු නපුන්සක රැල දන්නව…එම තීන්දුව මෙවැනි විරුපකාරි මාර්ගවලින් හරි හෙට එලි වෙන්නට පෙර තමන්ට වාසිදායක ලෙස වෙනස් කරගන්න පුලුවන්ද කියල තමයි මුන් මුට්ටිය දාල බැලුවෙ….

        • බබා says:

          එතකොට භාරත තමන්ටම වෙඩිතියල තමන් ලඟම හිටි අයටත් වෙඩිතියල මැරුවා. අපූරුයි.

  2. Buddi says:

    ඕක අමුතුවෙන් කියන්ඩ ඕන නෑ.. නඩු තීන්දුව හා ඉන් පස්සෙ උපරිමාධිකරණයේ නඩුව අහද්දී ඒ ගැන උන්නන්දුවක් තිබෙන අය ඕක දන්නවා… පළමුවෙන්ම වෙඩි වැදුනේ දුමින්දට බව රජයේ නීතිවේදීන්ද පිළිගත් බවක් පුවත්පත් වල පළ උනා…

    • Asaranaya says:

      ගොන්ජා අධිකරනයට තවතවත් ඇඟිලි ගසා ඇත, කෙලසින්ද තීන්දු දෙන්න කලියෙන් තීන්දුව දැනගන්නෙ, ගොන්ජට හැකි ඉක්මනින් ජම්පරේ ඇන්ඳවිය යුතුයි,
      පඹයා මේ ජෝකර්ටත් බය පාටයි

  3. ජනක says:

    අපි දුමින්ද සිල්වා ගැන කිසිම පැහැදීමක් නෑ නමුත් ඔය කාරණාව මුල්කරගෙන මු ඔය පෙන්වන්න හදන්නේ උගේ නඩුවට අදාළ කාරණාව ඇත්ත බව පෙන්වන්න .
    මු ඔය කාරණාව ගැන කියන්න ඕනා නෑ නඩුවේ වාර්තා කරුණු අද්‍යනය කරන ඕනෑම කෙනෙකුට තේරෙනවා දුමින්ද සිල්වා නිදහස් වෙන බව .
    පළමුව වෙඩි තිබ්බේ බාරත ලක්ෂ්මන් කියලා සාක්ෂි තියෙද්දී ඔහු වැරදිකරු වෙන්නේ කොහොමද ?
    කොහොම නමුත් මේ මෝඩ දෙකයි පනහේ නළුවාගේ අනාගතය කුඩුවක ගත කරන්න අනිවාර්යෙන්ම සලසා දීම පොහොට්ටුවේ අප සැමගේ යුතුකමක් .මොහු මොහුගේ මොඩචුන් නළුකම දෙසහ්පාලනයේ කරමින් රටේ උගත් විනිසුරුවරුන්ට සහ රටේ උගතුන්ට කරන අපහාසයට මේකා අනිවාර්යෙන් හිරේ යැවිය යුතුයි .මොහු ලුම්පන් අප්පිරියා චරිතයක් මේවගේ ගඩ්ඩො දේශපාලනය්හෙන් ඉවත් කලයුතුයි

    • Ranjana says:

      Kudu dumee should be released and compensations should be paid.
      Bharatha should go to Jail..
      Sorry he was dead.

  4. Saradiel says:

    දුමින්ද සිල්වා මහතාට ජය පතමු

  5. Dushantha says:

    රටේ ප්‍රසිද්දම ජනාධිපති නීතිඥවරු එකහෙලා කියද්දි ඒ නඩු තීන්දුව සිය වතාවක් කියෙව්වත් වෑරදි කරු කරේ ඈයි කියලා හිතා ගන්ඩ බෑ කියලා, ගොන්ජා මොනවද මේ මිනිස්සුන්ට ඒත්තු ගන්නන්ඩ හදන්නෙ? ගොන්ජා මේ කරන්නෙ දෙන්ඩ හදන නඩු තීන්දුවකට බල පෑම කරන එක. ගොන්ජෝ ඉස්සෙල්ලා උඹ උඹේ නඩුව බලා ගෙන පෑත්තකට වෙලා හිටු.

    • රටේ සල්ලි වලට නීතිඥයො ඕනම අපරාධකාරයෙක් වෙනුවෙන් පෙනීහිටිනවා. ඒකයි ඇත්ත. අර ගොයම් කොලේට මුවා වෙලා වෙඩිතිබ්බ කියපු එක වගේ. එතනදි කලෙත් මිනීමරුවා නිදහස් කරගත්තුඑක. ඒ නිසා නිතිඥයො කියන්නෙ ඇත්තම නෙවෙයි. අර දොස්තරලා තමුන්ගෙ එකා ආරක්ෂා කරන්න තමුන්ගෙ වෘත්තිය ගනිකා වෘත්තියේ යොදවනවා වගේ.

  6. මාමා ට නොදෙවෙනි බෑනා says:

    ගොංජා ගේ ප්‍රධානම ප්‍රශ්නය වනුයේ, ඔහු ට චිත්‍රපට ලෝකය සහ සැබෑ ලෝකය අතර වෙනස නිතරම අමතක වීමයි.

    ඔහුට මෙම තොරතුරු ලබා දෙන පුද්ගලයන් කව්ද, ඒ අයට තොරතුරු ලැබෙන මූළාශ්‍ර මොනවා ද, එම දෙබසට හේතුවන නඩුව මොකක් ද, නිදොස් කොට නිදහස් කරනු ලබන්නේ කාවද? ආදිය නිශ්චිතව සඳහන් කිරීමට ගොංජා අපොහොසත් වන්නේ නම්, ඔහු ගේ ටෙලිෆෝන් දෙබස, චිත්‍රපටි දෙබසකට වඩා වෙනස් නොවන්නේ ය. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් Lights Camera Action කියූ විගස කට පාඩම් කර ගෙන සිටින දෙයක් කිරීමට පුරුදු වී සිටින ගොංජා දන්නේ අධ්‍යක්ෂක කියන විදියට කළොත් ප්‍රේක්ෂ්කාගාරයේ ඔල්වරසන් ලැබෙන බව ය. නමුත් සැබෑ ලෝකය ඊට වඩා මදක් වෙනස් ය. එහි දී ඔල්වරසන් ලැබීමට කට්ටියක් සමග කලින් කතා වී පැමිණ කැමරා ඉදිරිපිට නාට්ටි රඟපෑම ප්‍රමාණවත් නැත. ඒ සඳහා independent verifiability of facts යනුවෙන් හඳුන්වනු ලබන දේ ද අවශ්‍ය වෙයි.

    ගොංජා ගේ මාමා වන කාලෝ ෆොන්සේකා ව, නලින් ද සිල්වා විසින් වරක් හැඳින්වූ යේ මැට්ටා වනුවෙනි. ගොංජා කරමින් සිටිනුයේ තමන් කාලෝ ගේ නෑයෙකු බව ඔප්පු කිරීමයි.

  7. Kadiya says:

    මූ පට්ට ගොනෙක්. මූ පාසැල් යන කාලෙ කකුලේ පිහියක් බැඳගෙන පංතියට ගිහින් තියෙන්නේ. ඒ තමුන්ගේම පාසැලේ අනිත් සිසුන්ට අනින්න. මේවගේ ගොනෙක් මන්ත්‍රී කෙනෙක් වෙලා හිටිය පක්ෂය ගොන්නුන්ගේම පක්‍ෂයක් බව සනාථ වෙනවා. මූව අදවෙනකම් ඉගෙනගත් පාසැලට ආරාධනා කරලා නැහැ. මීගමුව, කොච්ච්කඩේ ප්‍රදේශයේ මුට සලකන්නේ නාටමියකුගේ මට්ටමට අඩුවෙන්. නූගත් මෝඩයා විජය කුමාරතුංග සහ කාලෝ ෆොන්සේකා මහත්වරුන්ගේ දීප්තියෙන් බැබලෙන්න උත්සාහ කරනවා. මුන්ගෙන් රටට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. මුන් අද දොඩවන්නේ සිහි විකල්වෙලා.

  8. mage sahodara minisuni
    , ape vote eka dena wita adu tharame university prathamika upadiyakwath thibeda> (singapore, Australia nidasun) honda hedichcha paulaka kenekda? wayasa 40-60 athara siteeda? (65 pasu siyalloma gedara ya yutuuyi)
    honda charithayak thibeda? manussakama thibeda? soya bala chanda denawa nam ape rata diyunu sundara ratak wenawa

  9. Court Mudalier says:

    No you all wrong, This is the Court verdict for Ranjan’s own case , contempt of court , he should be jailed as Ven Gnanasara

  10. Sam says:

    Kawru ho waradak kera bawthika theenduwakin nidahas unath, soba dharma neethiyen samaawak na… natural low and judgement eketa muhuna diya uthumai api siyalu denama…

  11. Vanni Bandara says:

    Ranjan Raamanayaka garu manthreethuma mese garu Shreshtaadhikaranaye theendu gena purokathana idiripath kireema ema garu ashikaranayata balpem kireemaki. Adhikaranaye swaadeenathwayata tharjanayakr. Enisaa mohuta eerehiwa garu adhikaranayata baada kireema gena aluthin naduwak pewareema garu Neethipthi thuma salakaabeleema neethiye aadipathyayata awashyaya.

Main News