හෙට කැබිනට් වෙනසට සූදානම්.. ප‍්‍රබල ඇමති ඉවතට.. දේශපාලනය උඩු යටිකුරු වෙයි..

May 18, 2017 at 10:00 am | lanka C news
හෙට කැබිනට් වෙනසට සූදානම්.. ප‍්‍රබල ඇමති ඉවතට.. දේශපාලනය උඩු යටිකුරු වෙයි..

දීර්ඝ කාලයක් තිස්සේම සිදු කරන බවට පැවසුනු කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදුවනු ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.

මෙම සංශෝධනයේදී ඇමතිවරුන් සංඛ්‍යවේ වෙනසක් සිදු නොවනු ඇති අතර ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ පමණක් විෂයයන් වෙනස් වනු ඇතැයිද පැවසෙයි.

මෙහිදී ප‍්‍රධාන පෙලේ ඇමති ධුරයක් වෙනස් වනු ඇතැයිද වාර්තා පැවසෙන අතර එය හෙරට දේශපාලනයේ පෙරලියක් වීමට ඉඩ ඇති බවද එජාපයේ අභ්‍යන්තර ආරංිචා කියා සිටී.

21,714 Viewers

7 Comments to “හෙට කැබිනට් වෙනසට සූදානම්.. ප‍්‍රබල ඇමති ඉවතට.. දේශපාලනය උඩු යටිකුරු වෙයි..”

  1. siraa says:

    Boru weda, kohomath rata winaasa welaa iwarayi

    • heam says:

      sirisena , boruwe ulpathin iapduna , wiswasha kana noheki , desha palana awastha waadiyek. wenasak???? haleluya

  2. Anil says:

    Wenasa ada neme heta..

  3. kamalsirikuruwita says:

    කාඩ් පැක් එකේ බුරු කොලටික කොහොම ඇනුවත් බුරුව කොලම තමයි. මේවා මේ නිකන් විහිළු නරි නාඩගන් . කොහොම නමුත් සිරිසේන දැනගන්න ඕන අපේ රනිල් ලොක්කත් එක්ක සෙල්ලම් බැහ කියල. චන්දවලට කලින් වරින් වර සිංගප්පුරෙවේ ගිහින් එකටම කුඩු කාපු සෙට් එකේ එකා එකාට බයයි. මොකද කොයිකා පාවා දෙයි ද දන්නේ නැහැ කියල . කටුසුප්පු පගා කොමිස් සෙට් එක මොන ගේම ගැහුවත් රනිල් බොස් මොලෙන්ම වැඩේ දෙන්න දන්නවා . ඒ නිසානේ සිරිසේනත් රනිල්ට “සර් ” කියල කතා කරන්නේ. කයිය ගැහුවට මිනිහ දන්නවා රනිල් තමයි එයාගෙත් බොස් කියල

  4. kamalsirikuruwita says:

    විජේදාස උන්නැහැ මාරු කොරයි . කටුසුප්පුවො ටික එහෙට මෙහෙට කරයි . එච්චරයි ඔන්න අපි කිව්වා වැඩේ කොලා කියල මාර පොර ටෝක් දෙයි. ඕක තමයි නාට්‍ය පිටපත . රනිල් බොස් එක්ක සෙල්ලම් බැහැ . කටුසුප්පුවෝ ටික එක මතක තිය ගනිල්ලා

  5. kith says:

    Cabinet at Hitang’s home is going to turn upside down.

  6. nandasoma says:

    මොන විකාරද?

    යහපාලන දහන් ගැට ගැන දන්නෙ නැද්ද??

Main News