හෙට මට වැඩ තියෙනවා.. කැබිනට් හමුව අදයි.. අගමැති ඇමතිලා අද එනු.. හෙට කැබිනට් හමුව ජනපති අද කැදවයි..

January 7, 2019 at 8:40 am | lanka C news
හෙට මට වැඩ තියෙනවා.. කැබිනට් හමුව අදයි.. අගමැති ඇමතිලා අද එනු.. හෙට කැබිනට් හමුව ජනපති අද කැදවයි..

හෙට දිනයේ යොදා තිබූ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයා විසින් අද දිනයේ කැදවා ඇත.

ඒ අනුව කැබිනට් මණ්ඩලය රැස්වීම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙව් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වෙයි.

හෙට දිනයේ තමනට යොදා ගත් විශේෂ වැඩ කටයුතු කිහිපයක් තිබෙන නිසා ඇමති මණ්ඩල හමුව අද දිනයේ පැවැත්විය යුතු බව ජනාධිපතිවවරයා දක්වා ඇත.

සාමාන්‍යයෙන් මෙතෙක් කැබිනට් මණ්ඩල රැුස්වීම පැවැත්වූයේ අගහරුවාදා දිනයේදීය.

44,073 Viewers

7 Comments to “හෙට මට වැඩ තියෙනවා.. කැබිනට් හමුව අදයි.. අගමැති ඇමතිලා අද එනු.. හෙට කැබිනට් හමුව ජනපති අද කැදවයි..”

  1. තිරමුනි says:

    ජනාධිපති තුමා ලේකම් කම දීපු
    අර නලු බට්ටා දැන් මහින්ද මහතාගෙ මන්ත්‍රී කමට අභියෝග කරන්න අරන්. මොන තනතුර නැතත් එතුමට තියන ජනතා කැමැත්ත නැතිකරන්න එකෙකුටවත් බෑ කියන එක මතක තියා ගත්තොත් හොඳයි.. ලේකම් කම අරන් ශ්‍රීලනිපෙ කඩවන්නද
    ඒකව පත් කලේ ඔබතුමා ?

    • Nalaka says:

      මෛත්‍රී දැන්වත් මේ වගේ රගපෑම් නැවතුවොත් නේද හොද?

      • sithmal says:

        පොඩිළමයෙක් වගේ..

        • JOHN says:

          ඉක්මං කරව් පලයව් මේ කතාකරන්නේ යහපාලන රුකඩ පාලකයායි …වසර 3හමාරක් රට ජාතිය අගාදයට ගෙනියපු උතුරේ කොටින්ගේ වීරයා

  2. ලක් වැසි ජනතාව says:

    ඔය බොරු ගෙම්බර් දාලා මිනිස්සු අන්දන්න බෑ ජනාධිපති තුමා. කලයුතු නිවැරදි දේ තෝරගෙන හරියට කරන්න. රිලාසිරියා ලවා මහින්ද මැතිතුමාට කෝචොක් දාන එක නතර නොකලොත් ඊලඟ ජනාධිපති වරණෙදි පස්ස බිම ඇනගන්න වෙන්නෙ කාටද කියලා මතක් කර ගන්න.

  3. Niru says:

    Way to go boss. Everyone knows nothing happens at these unp cabinet meetings. Ponil supporters gather round and do nothing. May be try to rob NSB.
    My3 has finally realized this.

  4. Polonnaruwe says:

    Yanawidihata Gamayata Kumburu kotannama wei Wage ?

Main News