හෙට රට පුරා දොස්තරලා වර්ජනයේ..

July 24, 2017 at 6:48 pm | lanka C news
හෙට රට පුරා දොස්තරලා වර්ජනයේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (25) දිනයේ දිවයින පුරා සියළු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව සංගමය නිවේදනය කරයි.

සුදු වෑන් කණ්ඩායමක් විසින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රයන් ජයලත් පැහැරගෙන යාමට උත්සාහ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් අද දිනය තුල රජයෙන් යහපත් ප‍්‍රතිචාර කිසිත් නොලැබුණු නිසා මෙම වැඩ වර්ජනය සිදු කරන බවද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සදහන් කරයි.

4,938 Viewers

12 Comments to “හෙට රට පුරා දොස්තරලා වර්ජනයේ..”

  1. PISSU PUSHA says:

    We eish you success for the all medical students and dictors. We are with you. Now judesary also becoming very sorry state

  2. Rajiya says:

    munta pissuda dan mun beheth denawata wada karanne warjanaya karana ekane

  3. Dushantha says:

    කක්කුස්සි කටා හදපු අලුත් වෘතීය සමිතිය තියන හින්ද ඔය වර්ජනය අසාර්ථකයි.

  4. AluthKade Saita says:

    වැඩවසම් යුගයේ වගේ දොස්තරලා ගේ ලමයින්ට දොස්තරලා වෙන්න පුළුවන් SAITM එක වහන්න හදන කුහකයෝ.

  5. Chaturanga says:

    Ana aka hoda

  6. Samantha says:

    Eka hoday….emathiyage kata vehenna oka karannama ona…matanan hithenne denatamath late kiyala….me minissunta wena apahasuthawayata emathiya wagakiyanna ona…..warjanata jayawewa…….

  7. gts says:

    Thoge unp anduwe balu wada anumatha karanna da kiyanne gono

  8. sahan says:

    We are with you sir, respect u doctors

  9. pasan says:

    Jaya wewa Obe satanata

  10. sinha says:

    God’s will protect doctors, jaya wewa

  11. people says:

    Obalata theruwan saranai, rajitha ballagen saukya beraganeemata!