කළු ඩිෆෙන්ඩර් මදිවාට කුඩු ඩිෆෙන්ඩර් එයි..හෙරොයින් කිලෝ දෙසීයක් අල්ලයි..

May 11, 2017 at 12:40 pm | lanka C news
කළු ඩිෆෙන්ඩර් මදිවාට කුඩු ඩිෆෙන්ඩර් එයි..හෙරොයින් කිලෝ දෙසීයක් අල්ලයි..

හලාවත වෙරල තීරයේදී හෙරොයින් කිලෝ දෙසියයක පමණ ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් කරන ලද හදිසි මෙහෙයුමකදී මෙම තොගය සමක එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්කුඩු මුහුදු මාර්ගයෙන් මුතුපන්තිය දූපතට ගෙනවිත් එහි සිට ඩිපෆෙන්ඩර් ජීප් රියකින් කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් ථිබින.

8,990 Viewers

One Comment to “කළු ඩිෆෙන්ඩර් මදිවාට කුඩු ඩිෆෙන්ඩර් එයි..හෙරොයින් කිලෝ දෙසීයක් අල්ලයි..”

  1. Manel says:

    Good governance have liberated every illegal activity and frauds. As long as they get wealth, they can do bond scams, sand mining, ethanol importation, Karunka importation and drugs as much as you want. This is the ‘venasa’ people wanted. Aren’t you all happy now. Just bend the Law.

Main News