හෙල උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිමියන් පන්සලේදී කොලු පැටියෙක් දුෂණය කරයි.. අත්අඩංගුවට ගෙන රිමානඩ්..

July 18, 2018 at 9:20 am | lanka C news
හෙල උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිමියන් පන්සලේදී කොලු පැටියෙක් දුෂණය කරයි.. අත්අඩංගුවට ගෙන රිමානඩ්..

2004 වසරේදී ජාතික හෙල උරුමය පක්‍ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් අධිකරණය විසින් එන 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

09 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපහරණයට ලක් කලේ යයි ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් කර තිබේ.

දුෂණයට ලක් වූ පිරිමි දරුවා මේ වන විට රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු පැවිදි කරන්නේ යයි පන්සලට ගෙන්වා ගෙන කාලයක් තිස්සේ මෙසේ දුෂණයට ලක් කර ඇතැයිද සදහන්ය.

මෙනිසා පන්සලෙන් පැන ගිය දරුවා මවුපියන්ට මේ තොරතුරු හෙලි කිරීමනේ පසු ඔවුන් පොලීසියට පැමිණිලි කර ඇත.

32,521 Viewers

26 Comments to “හෙල උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිමියන් පන්සලේදී කොලු පැටියෙක් දුෂණය කරයි.. අත්අඩංගුවට ගෙන රිමානඩ්..”

  1. susi says:

    මහා සංඝයාට කරන හිංසාවන් හෙලා දකිමු. චීවරයට අත තියන්න කාටවත් බෑ. සියලු දෙනා එක්වී මේ හිටන් හුටන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටිමු.

    • point blank says:

      kolu patiyage passa paththa dan dunna kiyala hithaganna ekai aththe.

      • කඩුවෙල කපුමහත්තයා says:

        ඇල්ලේ, මැදගම, ඥාණසාර, උඩුවෙි, ඉත්තෑකන්දේ, මුරැත්තෙටිටුවෙි, මාගල්කන්දේ වැනි බිස්නස්කාර, සල්ලාල හොර ගණයින් දේශපාලනයෙන් ඉවත්වූ දවසට ශ්‍රීලංකාව සුරපුරයක් වෙිවි.

    • Amda says:

      එකෙක් බෝතල් සෙල්ලම් කරනවලු…ඒ පාර තව එකෙක්

    • PIN PAPPA says:

      I do hope HAMUDURUWO taken TUITION FROM THE MANGALA & RANJAN.

    • ගුණදස්ස අමරසේකර. says:

      සියළු හොර ගණයින්ගෙ තටිටවල තාර ගෑ යුතුයි කියා බය නැතිව කීවෙ සර් ජෝන් කොතලාවලයි. පන්සල්වල සිවුරැදාගෙන ඉන්න බහුතරයක් සල්ලාලයො, හොරැ, බිස්නස්කාරයො.

      • Wijebahu says:

        අඹර දමිල, හීනටියන සමිත, වටරැක විජිත හේරත් වගේ ගනගෙඩි ගැන නේද උඹ මේ කියන්නෙ?

      • මාතලේ බණ්ඩා says:

        කථාව ඇත්ත! මහා සඟ රජ කියා තමාම කියාගන්නා දඹර අමිල හාමුදුරුවො පිටරට රැකියා
        සමාගමක් පවත්වා ගෙන යනවලු. ඔහු තරුනයන්ට ජපානේ රැකියා දෙන බවට පොරොන්දුවී
        දුප්පත් තරුනයන්ගෙන් ලක්ෂ ගනිනින් සල්ලි අරගෙන ඔවුන්ව සිංගප්පූරුවේ අතරමං කරල.
        එම තරුනයෝ මිනිහට විරුද්ධව නඩු දාපුහම මිනිහ ඒක මිනහගෙ රියදුරාගෙ කරේදාල බේරිල.

    • සූසි ට අරිනපාල says:

      සූසි වරෙන්කො සිවුර පැත්තකට දාල මේ ගණින්නාන්සෙ අර හිංසක කොල්ලට කරල තියන හේ උබටත් කරල පෙන්නන්ඩ. තක්කඩි වේසියක් වෙන්ඩ එපා එළදෙන. ආගම අධෝ මුඛයට දාගනින්, කොල්ලොන්ට අර්න්ඩ හදන ගණින්නාන්සෙලා එළ්ලමු.

  2. point blank says:

    Hela Urumaye eka lokkek Viyagra gahala mala russiyawedi…

  3. Rajasinha says:

    Oyawage paahara ganayan ella maranna oane. Cheewarayatath nindaawak .

  4. දීගල පියදස්සි මේධංකරරාමය කරගම්පිටිය says:

    මම මහන වෙන්න කලින් මේධංකර පන්සලේ ඇබිත්ත කොල්ල වෙලා ඉද්දි, මට කලින් මෙතනම මහන වෙලා හිටපු රේවතය මාවත් අපයෝජනය කරන්න ආව. මම යන්තන් අබ තෙල් පාරක් ගාල බේරුනා. දැන් ඌ සිවුරු ඇරලා පන්සල ඉස්සරහපිට ගෙදර අයිවන් කාරයාගේ දුවත් බැඳලා රණවීර ආරච්චි කියල නම වෙනස් කරගෙන ඉන්නවා. ඔය මහත්තයලටත් කවුරු හරි අරින්න ආවොත් මගෙ අබ තෙල් පූජාව කරගන්න. සත්තටම මේක වැඩ කරනවා.

    • ane pidu situ says:

      oba wahanse eda passa paththa pooja kala nam unwahasewa thawaduratath sasanaye radawaganna ida thibuna..dan ithin giya nuwana athun lawawath addawanna ba…sansara gamana thawath digu wu wa pamani..

      • දීගල පියදස්සි මේධංකරරාමය කරගම්පිටිය says:

        ඈ බොල මහත්තයෝ, තමුසෙද ඊගාවට මගේ පස්ස පැත්ත තවන්නේ. රේවතය මගේ පස්ස පැත්තේ පූජාව කර කර ඉද්දි, දවසක් ඒ දවස් වල හිටපු පඥාසර නායක හාමුදුරුවන්ට අහුවෙච්චි වෙලාවෙත්, නායක හාමුදුරුවෝ මගේ පස්ස පැත්තටම තමයි පයින් ගැහැවේ, “තෝ මක්කටෙයි පස්ස උඩ දදා රේවත උන්නාන්සේ ඉස්සරහින් හැම වෙලේම දුවන්නේ ” කියල. මම දුන්න රේවතයට අබ තෙල් පාරක්, මුලින්ම හැලෙන්නම .

  5. siri says:

    ගොං සුසියෝ..වාහේ… චීවරය කියන්නේ කහ, දුඹුරු, එහෙමත් නැත්තං දැන් විලාසිතාවක් වෙලා තියෙන තද කලු පාට රෙදි කෑල්ලක් විතරයි..ඒකට මුවා වෙලා දැන් ඉන්න මුඩ්ඩෝ කරන ත්‍රාඩකම්, කාඩකම් ගැන කියලාවැඩක් නැහැ…උන් දන්නව තොපි වගේ හරක් උන්ගේ පැත්තේ ඉන්නවා කියල….නෙද්දකිං…

  6. Sunil gamini says:

    Yoko me wage hora hamuduruwanta sudu hunu gana topi wage pakkaliyan nisa tamai buddagamata tiyana gawrawaya netiwenne.

  7. Susi mahatmayanani,

    anda bakthiya epa.. mekata kiyanne PANSAL SOODUWA kiyala me yakku hema ekekma oya wede karanawa. thera gatha saha theri gaatha kiyawanna athitayeth ehemai. budda kalayeth ehema thama . balannako, sariputta vidya peetaye, sangaramaye, anurapura biksu viswa vidyalaye HOSTELWALATA GIHIN RATRIKALAYEDEE
    api wandinne me panchas kandayata nowe. siwuratane hebeyi aadambarakama, lokukama balanna oone neda?? mama bauddayek heeraluwek

  8. harsha says:

    මෙම පුද්ගලයා 2004 මාර්තු 27වන දින හෙළ උරුමයෙන් ඉවත්වී සන්ධාන වේදිකාවට ගොඩවූ අයෙකි.

    • පරනවිතාන says:

      මොන වේදිකාවට නැග්ගත් මිනිහා තවමත් අපේ හෙල උරුම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරයෙකි.

  9. ALAPALU RANAWAKA says:

    HELAURUMAYE KALAKANNI OKKOMA OHOMA THAMAI.

    NODAKIN KALAKANNI HETTA. OYA HORA GANAYAGE THATTE THARA GALA MARALADANNA ONE.

  10. Asoka says:

    ලංකාවේ ව්‍යවස්ථාවෙන් බුදුදහමට මුල් තැන දෙන්න කිව්වට හොර තක්කඩි දුෂිත වනචර සිවුරු කාරයන්ට මුල් තැන දෙන්න කියලා කිසිම තැනක කියලා නැහැ

  11. David Milli-banda says:

    Asoka………….. Wanacha ewun Katholika palliyeth pirila….. Monawada may obe katha?
    Pope Benedict visrama giye owwuwa yata gahapu nisa.
    Australiawe Bishop kenekutath lagadhi nadu damma lamayo.

    Ashawan palanaya kara ganna bariwunama mehema wenawa.

  12. Modaya says:

    Wena paksheka unanan balanna thibba munge katawal……ara mala perethaya wage iina saran karaya press ekak thiyala….Sasanaya wikunagena kana heththa….Hak gediya witharai munta thiyenne….

  13. Hari says:

    Meyala Siura poroge BUDDAHAGAMA karanne monawada kiyala MAHA SANGARATHNE DANGAN ONEA BBS WETHARAK KATHA KERUWA ???

  14. රටට හිතැති says:

    පහත link එකේ තිබෙන පොතේ 106 වෙනි පිටේ තිබෙන 391 වෙනි පා සටහනේ සඳහන් වෙනවා ඔය පඤ්ඤානන්දයා 2011 දීත් වයස 10 – 14 අතර සාමණේර හිමි වරු 5 නමකට බරපතල ලිංගික අපයෝජන කරලා අධිකරනයෙදී වරද පිළිගත්තා කියලා. එහෙම එකෙක් කොහොමද තවම නිදහසේ ඉන්නේ, නැවත ඒ අපරාධයම කරන්නේ. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ?

    https://archive.org/details/TheNudeMonksBurningRobes

Main News