හෙළුවෙන් සිටි ප‍්‍රභූ ආරක්‍ෂකයාට ගම්මු වටකර ගුටි අනිති…

May 7, 2017 at 3:00 pm | lanka C news
හෙළුවෙන් සිටි ප‍්‍රභූ ආරක්‍ෂකයාට ගම්මු වටකර ගුටි අනිති…

අම්බලන්ගොඩ බටපොල ප‍්‍රදේශයේ වාහනයක රාත‍්‍රියේ නිරුවතින් සිටි ප‍්‍රභූ ආරක්ෂක නිලධාරියකු හා ඔහුට පහර දුන්නේ යයි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පසු රුපියල් 50000 බැගින් ශරීර ඇප නියම කොට තිබේ.

අදාල දින රාත‍්‍රියේ මාර්ගය අසල වූ නිරුවතින් සිටි පුද්ගලයකුට ගම්වැසියන් විසින් පහර දී ඇති අතර පසුය ඔහු පොලීසියට ගෙන ගිය අවස්ථාවේදී පවසා ඇත්තේ එම ප‍්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු තමන්ට පහර දුන් බවයි.

ප‍්‍රභූ ආරක්‍ෂකයා පාදඩ ආඥා පනත යටතේ හා පොලිස් සැරයන්වරයා පහර දීම යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

14,376 Viewers

4 Comments to “හෙළුවෙන් සිටි ප‍්‍රභූ ආරක්‍ෂකයාට ගම්මු වටකර ගුටි අනිති…”

  1. Dickie Bird says:

    Ranil / Mongol/ Sagala/ Akila will see this guy in this photograph.
    remove it soon editor.

    • කර්තේලිස් ආතා says:

      මෙපුවත දුටුවාට අද දින හවස් ක රේ
      එතරම් අරුමයක් මට එහි නැත මිතු රේ
      හිටං හුටං ඉන්නේ, ඉණ නැතිව වස්ත රේ
      මේකා ගියේ මහ උන් යන අඩි පා රේ

  2. කර්තේලිස් ආතා says:

    මෙපුවත දුටුවාට අද දින හවස් කරේ
    එතරම් අරුමයක් මට එහි නැත මිතුරේ
    හිටං හුටං ඉන්නේ, ඉණ නැතිව වස්තරේ
    මේකා ගියේ මහ උන් යන අඩි පාරේ

  3. mr.batalanda says:

    Horu samag heluwen

Main News