හොදට වහින නිසා ආණ්ඩුව නිකං හිටියක් ආර්ථික වර්ධන වේගය 2.5-3.0% කින් ඉහල යනවා.. ස්වභාව ධර්මයයෙන්ම ආශිර්වාදයක්…- ජනාධිපති

May 22, 2018 at 9:20 am | lanka C news
හොදට වහින නිසා ආණ්ඩුව නිකං හිටියක් ආර්ථික වර්ධන වේගය 2.5-3.0% කින් ඉහල යනවා.. ස්වභාව ධර්මයයෙන්ම ආශිර්වාදයක්…- ජනාධිපති

වර්ෂාව හොදින් ලැබෙනව කියන්නේ අනිවාර්යෙන්ම ආර්ථික වර්ධන වේගය 2.5-3.0% දක්වා ඉහල යන බව ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ග‍්‍රාම ශක්ති සංවර්ධන වැඩපිලිවෙල බදුල්ලේදී ප‍්‍රගති සමාලෝචනය කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

‘මේ දිනවල වර්ෂාව නිසා එක පැත්තකින් කණගාටු වෙනව වගේම තවත් පැත්තකින් සතුටු වෙනව. අපි දැන් පහුගිය අවුරුදු හතරක් රටේ තුනෙන් එකකට වැඩි ප‍්‍රමාණයක දැඩි නියගයකට මුහුණ දුන්න.

මම ඉතාම සතුටට පත් වෙනව පසුගිය සතිය දෙක ගත් විට අනුරාධපුර කලා වැව පිටාර ගලන්න ගත්තේ අවුරදු හතරකින් පස්සෙ. වලවේ ජලාශය පිටාර ගලන්න ගත්තෙ මං හිතන්නේ අවුරුදු පහකට විතර පස්සෙ.

කිසිම සංවර්ධන කාර්යක් නොකර ආණ්ඩුව නිකං හිටියත් හොදට වර්ෂාව ලැබෙනව නම් GDP 2.5-3.0%ක් නිකම්ම නගිනවා. ඒ නිසා වර්ෂාව හොදින් ලැබෙනව කියන්නේ අනිවාර්යෙන්ම ආර්ථික වර්ධන වේගය 2.5-3.0% ස්වභාව ධර්මයාගෙන්ම ලැබෙන ආශිර්වාදයක්’

22,152 Viewers

35 Comments to “හොදට වහින නිසා ආණ්ඩුව නිකං හිටියක් ආර්ථික වර්ධන වේගය 2.5-3.0% කින් ඉහල යනවා.. ස්වභාව ධර්මයයෙන්ම ආශිර්වාදයක්…- ජනාධිපති”

  1. kassapa says:

    ඔව් ඔව් ඔව් ඒක නම් ඇත්ත ජනාධිපති තුමනි.
    අපි යහපාලන ආණ්ඩුව පත්කරගත්තේ ස්වාභාවධර්මයාගෙන් රට සංවර්ධනය කරගන්න. ඔය අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ අයට ගෙනව පඩි නවත්වන්න. ස්භාවධර්මයා ඒ වැඩෙත් බලා ගනී.

    • ජසයා says:

      නිකම්ම නගිනවා තමයි. ජෝන්ට වගේ මොනවාවත් අවශ්‍ය වෙන්නේ නැහැ.

      • Amda says:

        අන්න හරි ජනාදිපතිතුමෝ…ඔබ තුමා මුකුත්ම කරන්න ඕනෙ නෑ……
        ස්වාභාවධර්මයා විසින් රට සන්වර්ධනය කරලා පාලනයත් වෙනවා.
        ඒ තරමටම ඔබතුමාගෙ ආනුභාවය.
        එනේද කියන්නෙ….!!!!

  2. cim says:

    True, President

  3. Rohana says:

    මෙවර ආපදා කළමනාකරණය පෙර තත්වයන් හා සසදන කල සාධනීය ප්‍රගතියක් ලබා තිබේ. වෙනදාට අපේ ෆෝන් නිවනක් නැතිව නාද උනත් මෙවර එසේ වන්නේ නෑ. රෙක්ස්පෙක්ට්

  4. Gayantha says:

    Mr bean ta wada joker ne !

  5. ගන්ජ බන්ඩා says:

    ඔයාගෙ ඔය අයින්ටයින්ගෙ වගේ ඔලුව නම් තෙමෙන්න දෙන්න ඒපා හිටං.

    • Asaranaya says:

      හැම දෙයක්ම මූගේ ආප්ප තියරිය වගේ, ආකිමිඩීස් හෙලුවෙන් දුවමින් යන ගමන් කියපු තියරිය වගෙ, මුගෙ මොලේ මැරුනත් ලුණු දාලා තියාගන්න වටිනවා

  6. polonnaruwey etha says:

    වැඩියෙන් වහින තරමට වැඩියෙන් නානවා
    2019 මහින්ද දිනන පරතරය හිතාගන්නවත් බැහැ

    • Alapaluwa says:

      ඇත්තටම ඔබතුමාගේ කියමන හරි සුවභාධර්මයෙන්ම හොඳටම හිටගෙන දුව දුව ආශීර්වාද කරනවා එයනම් රටේ සියළුම ජනතාව හොඳට දන්නවා.ඔබටත් දීර්ග ආශිර්වාද කරනවා අපි නිරතුරුවම අපායට මේ රටට කරපු කොඩි විනයට.

  7. ajita de costa says:

    mun awilla inne joliye inne

  8. ajith says:

    Current GDP growth rate is 3.1% . So it is understandable how present government’s economical plan has been failed.

  9. නිකංම ආර්ථික වර්ධන says:

    නිකංම හිටියත් අල බහින වේගය = ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.5-3.0% (ලංකාවේ ආර්ථික සංවර්ධන කමිටුව) මෙය ඉදිරියටත් පවත්වාගෙන යමු. ඒ සඳහා ඔබේ සහාය දෙන්න. (නිකං ඉඳීමෙන්)

  10. kith says:

    nikang hitang arthika nyaya. by hitang hutang.

  11. Indrajith says:

    මේකා කකුල කටේ දා ගන්නා එකමයි කරන්නේ . Idiot who has no feelings about the poor people affected by the floods.

  12. Sepali says:

    Mr.President , are you now waiting for some miracle to happen. I know you can do nothing but pray some miracle do happen. But no miracle gonna happen. I know this is your last hope. It is better you keep your mouth shut and stay at President house and go home after the end of 2019.

  13. Niru says:

    Yako thipo nikanne inne. Varaduna mata moo Saramak andagani inne.

  14. පිරබාහරන් says:

    නොකඩවා මාස 3 ක් විතර අනෝරාවැහි වැස්සොත් ආර්ථික වර්දන වේගය නහුතෙටම නගියි නේද ජනාධිපතිතුමෝ!

  15. Nim says:

    ” KOKAGE SUDA PENNE EGILENA WETA ”
    DODA WANNE NATHUWA ENNA WA NAM HODA.
    DANATA WARUSAWA NISA
    WELA THIYANA HANIYA NOPENENNE
    YAHA PALANAYA NESA WENNA ATHI.

  16. සුනිල් අත්තනායක says:

    මේ වගේ මෝඩ බූරුවෙක් රටක නායකයෙක් නම් ඒ රටේ මිනිස්සු ගැන කුමන කථාද…

  17. KUMARA HERATH says:

    meyagenam “naginnema” nethuwa ethi.

  18. Dhathusena says:

    කතාව අැත්ත…
    වහිනවා කියන්නෙ පාළුවට වේලිලා ගිය තනකොල යායවල් නිල්ල දාල නැවත වැඩෙනව……
    ඉතින් ලක්ශ 62 ක් හරක් ඉන්න රටේ අාහාර ප්‍රශ්ණය ස්වභාව ධර්මය විසින් විසඳනවා……..

  19. Thrimi Pala says:

    Onna ithin Rataka janadhipathi kenek ge Manikathwaya….

    wawe tika pirenawa kiwwahama ,,me yakata santhosai lu, nikan hitiyath wadana wege wedi wenawalu….

    Denuth ithin Nikanne Inne…..

    Wewe tiken thamai me yaka…Lankawa Sanwardanaya….koranda hithagena inne……

    Nuda king….Nudoooooma king…..

  20. Notthischange says:

    Bandu, Teni, umbala retire weyalla. Apita innawa Sira…

  21. නුවන් says:

    ගංවතුරෙන් නායයාමෙන් මිනිසුන් අවතැන් වීමෙන් රටේ ආර්ථිකයට වන හානිය ගනන් බලල නැතෙයි.

  22. mahattayo apta duk nodee iwasannama behe wahama paliment wisuruwanna 62 pension ganna thiyagana janathawa maranna epa hena wadiyi

  23. Kings says:

    හපොයි මෙහෙමත් ජනපතියෙක්. මුලු ලෝකෙටම එකයි. වැහැල වැහැල ආර්ථිකේ නහුතෙටම නගිනකම් ඉමු.

  24. ODIRISp says:

    nikanma naginawa ethi thama.. mokada pitarata giyath mehe hitiyath viagra samaga raja keeeeeeema ne kanne. aye salli yanawaye nidiyana enda balapallako
    kotiyak watinwa APE SALLI MUNTA SEPA APATA BADU GINI GANAN POL100, SAHAL 120 LAMPUTHEL 120 PARIPPU 180 GAS GIYA OKKOMA GANAN. MUNTA\

    DEEMANA 55000/ NIKAN BEHETH NIKAN CAR NIKAN PETROL NIKAN PHNE NIKAN LIGHT NIKAN WATURA LIPIDRAWYA, PEMINEEME DEEMANA GEWL KULEE KOMIS KELLO KOLLO OKKOMA NIKAN
    hena wediyan gedara ewuntah ekka ansabage hedeeeeeeeeeeeeeeyyaaaaaaann

  25. මීගොන් අප්පුහාමි says:

    අනේ ඔව් ජනාධිපතිතුමණි, හොඳට වහින හින්දා දැන් අපිට වතුර බිලත් ඉතිරියි…. දැන් අපි නාන්නෙත් ,පස්ස හෝදන්නෙත් වහින වේලාවට වස්සටම අල්ලලා….

  26. manik says:

    අනේ මෙහෙමත් අපිටම පහල උණ අපේ කරුමයටම පහල උන මොඩ ජන අනතියෙක්… කිවොත් කියන්නේම ගොං කතාවක්ම….සුභාවධර්මය ශාපයක් වෙලා ඔබ තුමාගේ අලුත් විද්‍යාත්මක අපදා ඇමති නිසා
    දුමින්ද කියන පවුකාරයා ට අපදා ඇමති කම භාර දුන්න නිසා ලොකේම කම්පා වෙනවා එකයි මේ විනාශය.

  27. රංජිත් says:

    වැස්ස නැති පැති වලට වැහැපු එක හොඳයි…. ඒත් වහින පැති වලට වෙන හානිය ගැන මොකද කියන්නේ..? ඒක ආර්ථිකයට හොඳයි ද? වැහැලා වැහැලා.. ගංවතුර දාලා ඇති වෙලා ඉන්න මිනිස්සු මේ කතාව දැක්කම මොනවා හිතයිද කියලා හිතුනෙ නැද්ද? රටේ කරුමේ….!!!

  28. saman says:

    Mu ape rate karumeta pahalawechcha ekek, ballek raja unama rate minissuth balu wenawa..

Main News