හොදම මුදල් ඇමති වෙන්න රවි කරුණානායක ‘ද බෑන්කර්’ සගරාවට කෝටි 16ක් සන්තෝසම් දීලා..

September 4, 2017 at 10:40 am | lanka C news
හොදම මුදල් ඇමති වෙන්න රවි කරුණානායක ‘ද බෑන්කර්’ සගරාවට කෝටි 16ක් සන්තෝසම් දීලා..

හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා එම ධුරය දරන කාලයේදී ආසියාවේ හොදම මුදල් ඇමති සම්මානය ලබා ගැනීම වෙනුවෙන් කෝටි 16ක මුදලක් වියදම් කර ඇති බව උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

එම සම්මානය ලබා දුන් ‘ද බෑන්කර්’ සගරාවට ඩොලර් මිලියනයක් ලබා දී ඇති බවද ඔහු ජනහමුවක් අමතමින් කියා සිටියේය.

23,772 Viewers

4 Comments to “හොදම මුදල් ඇමති වෙන්න රවි කරුණානායක ‘ද බෑන්කර්’ සගරාවට කෝටි 16ක් සන්තෝසම් දීලා..”

  1. Mama Sirisena says:

    Wasantha,

    As far as we ( my SLFP faction, UNP, JVP and rest of my promoters) and probably the whole country are concerned this is stale news. How do you expect a man who has proved beyond doubt as an ace class rogue all his life to be elected as the best FM, without underhand deal. Rumor is that even the 1M is paid by perpetual savior.

  2. Banku Hora says:

    Allas ganeemath waradaki, deemath waradaki. Ebavin ayi Ravita saha Banker sangarawata viruddhawa allas comisamata paminili karanne naththe. Mekada yahapalanaya?

  3. mama ranil says:

    ඉතින් ඒක අපේ ක්‍රමයනේ. සල්ලි වියදම් කරලා ප්‍රසිද්දිය ගන්නවා. ප්‍රසිද්දිය තුලින් ජනතාව රවටනවා. ගොබෙල්ස් න්‍යාය.
    2015 කලෙත් ඕකම තමයි. පිටරටින් නයට සල්ලි අරගෙන ඒවා වියදම් කරලා බොරු කියල කියලා හැටදෙලක්ෂයක් ගොන්නු කරා. බොරුව රජ කෙරෙව්වා. my 3 බය කරලා අගමැති වුනා. මහබැංකුව කඩල සල්ලි අරගෙන නය බේරුවා. ඊලග චන්දෙට බොරු කියන්න වියදම් කරන්න සල්ලි හොයා ගත්ත. තව වී වලින්, හාල් වලින්, මහා මාර්ගෙන්,හම්බන්තොට වරායෙන්, පෝට් සිටියෙන් එකී මෙකි නොකී හැමතැනින්ම කොමිස් අරගෙන සේප්පුව පුරවා ගන්නවා. ලබන පාර චන්දෙට මිනිස්සු ගොනාට අන්දන්න. උඹලත් රැවටුනේ.
    ඇයි අවුල්ද?

  4. Gem says:

    What a shame! This guy is the #1 crook in South Asia today. Th Banker magazine should answer to these allegations.

Main News