හොද ප‍්‍රතිරූපයක් තියෙන වාහන ඇමතිවරුන්ට ඕනෑ.. අතන මෙතන කඩන් වැටෙන වාහනවල යන්න බෑ…- ෆොන්සේකා

October 2, 2018 at 10:00 am | lanka C news
හොද ප‍්‍රතිරූපයක් තියෙන වාහන ඇමතිවරුන්ට  ඕනෑ.. අතන මෙතන කඩන් වැටෙන වාහනවල යන්න බෑ…- ෆොන්සේකා

ඇමැතිවරුන් ලෙස තමන්ට අතන මෙතන කඩන් වැටුන වාහන වල ගමන් කළ නොහැකි බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගෙවන මුදලට සාධාරණ හොඳ ප්‍රතිරූපයක් තියෙන වාහනයක් ඇමතිවරයකුට තිබිය යුතු බවද ඇමති ෆොන්සේකා කියයි.

එමෙන්ම එම වාහනයයේ අතීතය සම්බන්ධයෙන් විශ්වාසයක් තිබිය යුතු බව ද ඔහු සඳහන් කරයි

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම අත්හිටුවීම පලත් නැති බවටත් එම වාහන ගෙන්වා අවසන් බවටත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

6,294 Viewers

14 Comments to “හොද ප‍්‍රතිරූපයක් තියෙන වාහන ඇමතිවරුන්ට ඕනෑ.. අතන මෙතන කඩන් වැටෙන වාහනවල යන්න බෑ…- ෆොන්සේකා”

  1. john USA says:

    What ever said and done this fellow is real and telling truth… I respect that… He is better than double acting politicians…. Some politicians are projecting they use Toyota corolla.. but use BMW 7 series… Some are projecting they are simple… but going in high luxury vehicles.. People like ALA PALU PATALI projecting like Very simple.. but bugger going in long wheel range rower….

    Fonseka is not the best..but some what ok from the shitty politicians….

  2. Ranga Bandara gelioya says:

    eka nam aththa meya

  3. Helaya says:

    There are some politicians in the country who cannot believe at all. they are that much toxic humans… Chandrika , Patalee , Fonseka , Rajitha are the best among them… But this fellow talks straight without political thinking… others are showing white but actually there shitty black….

  4. UNP GAL IBBA says:

    මෙන්න මෙයාට කඩන්වැටෙන්නේ නැති සුපිරි වාහන ඕනලු දෙමුකො හොඳ අශ්වයෙක් කිසිම කඩා වැටිමක් නැත ඕනෑම තැනක යන්න පුලුවන් ඩීසල් පැට්‍රල් අවෂය නැත අඩු වියදම තණකොළ පුන්නක්කු වතුර පමණයි අවෂ්‍ය​????

  5. Chinthaka says:

    Ane burowo ,Umbata thiyene pratirupe mokakada ,Ranilui Umbai hithan inne minissu hammadama buruwo kiyalada
    ,Chandi thiyapnko

  6. සිංහල කොන්ග්‍රස් says:

    රට‌ෙ‌ිි ආර්තිකයට හ‌ෙන ගහල අත්‍යවශ්‍ය බඩු මිල අහස උසට නැග්ගත් පිනා ට මංත්‍රි කම පාත් උන මු වග‌ේ උන්ට වාහන පිස්සුව අතහරින්න බැහැ.

  7. Sinhalaya says:

    Welwidane janthawa path karapu ekek nemeyine. Ponil amthikama dunne ponilge sakkili wadata udaw ganna neda?

  8. Gayantha says:

    එකට තමුන් දැනගන්න ඔන තමන්ගෙම මුදලින් වාහනයක් ගන්න ඔය කියන සැප පහසුකම් එක්ක. මහජන බදු මුදල් වලින් සැප වාහන ඉල්ලන්නේ නැතුව.

    • Sumith says:

      Thamunta prathi rupayak nathi hinda venta athi vahaneta prathirupsa hoyanne.
      Litereta hathakma dekayi.

  9. peedithaya says:

    yako umba chanden dinalada aawe? harako llokukama thiyagena api balu duk windiddee thoge geni daruwan samanga sepa windinawa. hirema danna watina kalakanniyek

    sepa wahana keeyak thiyenawada???? wal yaka hire yana dawasa itha langayi

  10. Bull Marshal says:

    Waahana walata prathirupa thiyenna ona wunaata ewaye yana umbala ekekutawath prathirupa api dakala naha.

  11. yu says:

    කියන කොට එහෙමයි, කරනකොට මෙහෙමයි.
    මුන්ගේ කතා ඇහුවට, වැඩ බෑ

    හැබැයි සුද්දන්ගේ theory කියවනවා ,

    ඒ වුනාට Galle face එකට ගිහිලා රෙදි නැතුව නටන්නේ නෑ, හැබැයි එතකොට විලි රුදාව එන්නේ ,

  12. silva says:

    චන්ද 5000ක් ගන්න බැරි මුද මේ කතතා කරන්නෙ ගොන් රනිලගෙයි මහා එකාගෙයි වැරදි

  13. කියන්නේ අම්මපා ඇත්ත. කලවැද්දෝ කාර් වලම නේ ගියේ...තව ටික දවසයි පන් දාහයි. says:

    කියන්නේ අම්මපා ඇත්ත. කලවැද්දෝ කාර් වලම නේ ගියේ…තව ටික දවසයි පන් දාහයි.

Main News