හොරණ ටයර් ෆැක්රියත් ‘වොක්ස්වැගන්-02’ වෙයි.. ටයර් හදන ආයෝජන අපි කලේ නැතැයි ඉතාලි සමාගම කියයි..

January 9, 2017 at 9:20 am | lanka C news
හොරණ ටයර් ෆැක්රියත් ‘වොක්ස්වැගන්-02’ වෙයි.. ටයර් හදන ආයෝජන අපි කලේ නැතැයි ඉතාලි සමාගම කියයි..

ලංකාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව යයි කියමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් පසුගියදා මුල් ගල් තැබුණු හොරණ කර්මාන්ත ශාලාවේ ආයෝජනයන් සම්බන්දයෙන්ද සැක මතුව තිබේ.

සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන්නේ මෙම ආයෝජනය සිදු කරන්නේ යයි කියූ ඉතාලියෝ මරංගෝනි සමාගම උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ එම සමාගම කිසිදු ටයර් කර්මාන් ශාලාවකට ආයෝජන කර නැති බවත් ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමගින් කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත්ය.

2014 වසරේ සිට මරංගෝනි සමාගම ටයර් නිෂ්පාදනයෙන් ඉවත්ව ඇතැයිද පුවත්පතේ දැක්වෙන අතර මෙම තත්වය මක අදාල කර්මාත් ශාලව සදහා මුදල් ආයෝජනයන් කරන්නේ කවුරුන්දැයි අපැහැදිලිය.

සන්ඬේ ටයිම්ස් වාර්තා මෙතනින්

53,142 Viewers

16 Comments to “හොරණ ටයර් ෆැක්රියත් ‘වොක්ස්වැගන්-02’ වෙයි.. ටයර් හදන ආයෝජන අපි කලේ නැතැයි ඉතාලි සමාගම කියයි..”

  1. රාජරත්නම් says:

    මේ ආණ්ඩුවේ නායකයින් ගේ කලු සල්ලි නිත්‍යානුකූල සල්ලි බවට පත් කරගන්න බි ඕ අයි හරහා ආයෝජන එනවා කියලා කොමිස් මුදල් ලංකාවේ ජාවාරම් කාරයෝ ලවා ජාත්‍යන්තර සමාගම් වල නම විකුණා කරන විශාල මගඩියක්.

    • kamasiri Kuruwita says:

      රාජරත්නම් , ඔබේ පැහැදිලි කිරීම හරියටම හරි .ඇත්තටම මේ හොර බොරු මංකොල්ල කල්ලිය මේ විධියට කරනවාම ඇති.

      • ඇත්ත says:

        හොරණ , ඉංගිරිය, මතුගම සහ අගලවත්ත ඇති ඉඩම් වලින් ළිං ජලය බීල හමාරයි. මේ ටයර් කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන රසායනික ජලය පසට එකතු වීමෙන් හැතැප්ම ගණනක් ඈත ජල උල්පත් වලට විස එක්වේ. මේ හදන්නේ එකී ජල දූෂණය ජනතාවගෙන් හංගන්නයි.

        • Amda says:

          කවුද කිවුවේ ටයර් ෆැක්ටරි දානවා කියල…අපිනම් කිවුවේ නෑ

          යහපාලනය ??? ඒ මොකක්ද?? කවුද කිවුවේ? අපි නම් කිවුවේ නෑ යහපාලනය ගේනවා කියල.

          • Champa says:

            මේ වියාපෘතිය ආරම්භ කරන්න කවුරු හරි මහන්සිවෙන්න ඇති හැමදාම හැමෝම වැඩ නොකර ඉන්නේ නෑ නේ නමුත් ඒ මහන්සියේ ප්‍රතිපලය ලැබෙන්න ගන්නකොට ළමයාගේ උප්පැන්නේ හොයන්න හදනවා ඉතාලියට ටෙලිෆෝන් කරනව
            අනේ ඇත්තටම අපේ රටේ රුපවාහිනි ආයතන වලට මිට වඩා සාධනීය වැඩක් කරන්න බැරිද ?
            අපි මිනිස්සු දිහා සර්ව අසුභවාදී විදියට බලන්නේ ඇයි ?හැමෝගෙම යම් හොඳකුත් තියෙනව මේ වියාපෘතිය කොහෙන් ආවත් මොකද ටයර් හදනවනම් අපේ මිනිසුන්ට රස්සාවල් ලැබෙනවනම් ,
            මම හැම මිනිහෙකුම සුදු හෝ කළු කියල හිතන්නේ නෑ හැමෝගෙම හොඳක් දකින්න ආසයි මම ප්‍රර්ථනා කරන්නේ මේ වියාපෘතිය මොන රජයෙන් කලත් එක සාර්ථක වේවා කියල මිසක් මේක unp කාරයෝ කරපු එකක් එක නිසා මේ වියාපෘතිය විනාසවෙලා යන්න ඕනා කියල නෙවෙයි
            අනික් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයගේත් මගෙත් වෙනස අන්න එකයි .කවුරු මට බැන්නත් මම මගේ ගමන යනවා හරි දේ ලියනවා

          • sunimal says:

            චම්පා මොකද පිල්ල මාරුකරගෙන ?ඊයේ සිරිසේනට ආශිර්වාද කළා අද ආණ්ඩුවේ ඇමතියෝත් හොඳ වෙලා .කුට්ටියක්වත් ලැබුනද ?

          • Tax officer says:

            Champa,

            after a long time, a positive comment from you. appreciate as a Sri Lankan.

    • Alapaluwa says:

      ඕබ 100% 100% හ‍රි එය ඒ වීදියටම කෙරේනවා ඇත මොවුන් මේ කරන්නේ කළු සල්ලි සුදුකරණ එක ඒකාන්තයි.ස්විස් බැංකු වලින් මේයට පසු රහස්‍ය තොරතුර නැති බැවින් මොවුන් මේ ආකාරයට හොර මුදල් රටට ගේනේනවා ඒකාන්තයි

      • asaranaya says:

        හිටන් හුටන් තොගෙ අම්මගෙ බඩේ රැල්ලට යකො ටයර් කිව්වෙ, පින්ගුතරය මුල්ගල තිබ්බෙ හුටන් ඒකට, පත්තරෙ තියෙනවා දැක්කෙ නැද්ද හිටන්

    • Tax officer says:

      end of the day what we need is to create jobs, we should keep a close eyes on this.

      whether it is branded or un branded doesn’t matter as long as we get a job opportunities and foreign investment. may be end of the day who knows that we are bringing back those money taken out of the country????

  2. Gihan says:

    Another bullshit story by Ranil

  3. daham says:

    ranil kiyanne me rate bahutharaya wana sinhala bawuddha janathaawa samaga wayirarata ipadichcha ekek. moo karana hama dekinma kiyana hama kathaawakinma eka oppu wenawa.
    moowa agamathi karapu drohiyata saha chnde dunne harakunta denna danduwamak naha.

  4. anjanam devi says:

    ආආආ අපි ටයර් කිව්වේ රෙද්ද හැට්ටේ අන්දලා පාරේ යන ළමයින්ගේ ඉනේ තියෙන රැල්ලට , නැතිනම් බඩේ පෙන්න තියෙන රැලිවලට, ඔබේ තිරයට. . අපි කිව්වා ටයර් මේ පත්තර කාරයෝ වරද්දා ගෙන ගම කනවා .අපි කොරන්නම්කො වැඩක්. නේද හුටන්.

  5. suwadal thalanna says:

    Mata dan voxwagon chairmen hugak close nisa me sambandawa thiranyak ganda puluwan. CIO bypass korala direct chairmen samaga kathakarala lankawe foxwagon arinawa. meeta ratakana ranil

  6. Dickie Bird says:

    Marangoni Company kills Yahapalanaya this time

    Who’s black money coming into the Country through these ficticious Investments?

Main News