‘හොරා.. හොරා’ අගමැතිට මැතිසබේ නම්බු දී අමතයි.. ‘මං හොරෙක් නොවෙයි’ අගමැති කියයි.. [Video]

October 26, 2016 at 1:05 am | lanka C news | ලංකා සී නිවුස්
‘හොරා.. හොරා’ අගමැතිට මැතිසබේ නම්බු දී අමතයි.. ‘මං හොරෙක් නොවෙයි’ අගමැති කියයි.. [Video]

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව කලින් දන්වා තිබූ පරිදි ඊයේ දිනයේ ඉදිරිපත් නොකිරීම ගැන පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති විය.

එක් අවස්ථාවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කතා කරද්දී ‘හොරා හොරා’ යයි ඒකාබද්ද විපක්‍ෂයෙන් මහත් හඬක් නැගින. ඊට පිලිතුරු ලෙස අගමැතිවරයා ‘මට හොරා කිවුවට හොරු ඉන්නේ ඒ පැත්තෙනෙ’ යයි කියා සිටියේය.

63,812 Viewers

17 Comments to “‘හොරා.. හොරා’ අගමැතිට මැතිසබේ නම්බු දී අමතයි.. ‘මං හොරෙක් නොවෙයි’ අගමැති කියයි.. [Video]”

  1. Boo says:

    මු හොරා, පල් හොරා, බැංකු හොරා, අනුන් ලවුවා හොරකම් කරලා තමන්ට ඕන වැඩ ටික ඒ සල්ලිවලින් කරවාගෙන තමන් සුදනා වගේ ඉන්නයි කල්පනාව.

    මු වගේ කපටි නරියෙක් ලංකාවට කවදාවත් ලැබිල නෑ . අනුන්ට හොරා කියා බොරුවට චෝදනා කල පවු මේ ආත්මෙදිම මූට පල දීගෙන එනවා මේ හොර බල්ලාට.

    මේ පල් හොරාව නිරුවත් කර පාර දිගේ ගුටි දෙමින් පැන්නු විට පමණක් හොරකම් කිරීමට බලාගෙන ඉන්නා අනිත් හොරුන් පාඩමක් ඉගෙන ගනු ඇත.

    • suji says:

      මං හොරෙක් නෙමෙයි හොර නායකයෙක්. මිනීමරුවෙකුත් නෙමෙයි මිනී මරු නායකයෙක්

    • Champa says:

      This is SCANDALOUS. This issue has brought so much disgrace to the country.

      The Central Bank Governor has stated that he acted on the instructions of the Prime Minister. Therefore the Prime Minister is answerable to the public on this. Why did the Prime Minister and the UNPers bother so much about the COPE Report, if the Prime Minister is not guilty?

      Who is the Chairman/COPE? Handunneththi? What a puppet, he couldn’t even protect the Report being tampered by UNP.

      How could Ranil head the government when the Central Bank Governor himself affirmed Ranil’s involvement in the scam?

      Ranil is a swindler. Ranil should resign. He can’t continue to function as the Prime Minister. Ranil is the most despicable, detestable, worst Prime Minister that Sri Lanka ever had.

      The President should not keep a swindler as his Prime Minister.

      The President should ask the Prime Minister of RESIGN.

  2. siri says:

    අනේ අපෝ අපේ “මුලු ලෝකෙම පිළිගත්තු “මිස්ටර් ක්ලීන්”ට වෙච්චි දෙයක්…(සජිත් බබා කියන විදියට )
    හිටපු ඩී.අයි.ජී. අනුර සේනානායක මැතිතුමා යටතේ එන රජය පිහිටවන එෆ්සීඅයිඩියට හිටල වැඩ තියේවි….

  3. අනේ ටෝයියනේ says:

    අපි 2014 ට කලින් දැනගෙන හිටියේ මිනීමරු පරබාහරන් හැරුනුකොට එකම වදකාගාරය මෙහෙයවූ, ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස රෙකමදාරු කලද මහින්ද විසින් එය ක්‍රියාත්මක නොකළ (මෙතෙක් ඉතිහාසයේ සිදුවූ බරපතලම වරද) රනිල්. අද හොරා කියන නමත් ඇතුලත්. අද බොහොම පැහැදිලියි කව්ද හොරු වෙනුවෙන්කො පෙනී හිටින්නේ කියල. කොහොමද දියුණුව. ටෝයියනි සැපද?

  4. RW says:

    Everybody knows he is not a “hora”. But if he allows others to do “horakam”, his cleanliness has no use to the country.

    • CB man says:

      You failed. Now everybody has realized he is the biggest hora. He used Mahendran and PT to rob public money to use those billions for his election campaign.
      He never expected a situation like we see now .

    • yakaa says:

      Everybody knows he is not a “hora”.aniey RW YNAWA YANNA TAMUSELA WAGEY PAKAYO TAMAE MUNNWA PATKARAGTTEY.

    • Boo says:

      Ranil is the biggest HORA Sri Lanka ever saw. Everyone now knows that with FACTS.

      He arranged the Central Bank robbery, he was the brain behind the bank robbery. Just because few small slaves like Arjuna Mahendran are at the forefront of this theft, they did that only on Ranil’s plans, tricks and instructions. It is unfair to imprison Mahendran when he only took instructions from his boss hora.

      Therefore the actual Hora, the actual thief is Ranil. These are not “gossips” like what they uttered in 8 January 2015 about Mahinda. Those “gossips” about Mahinda had no evidence, just gossips, but this robbery has all the evidence and facts. Ranil has no escape from this.

      Ranil is trying every trick on the book to clear him using the billions of money he got robbed from the central bank.

      He is the biggest hora, the biggest thief in Sri Lanka.

    • දේශපාලුවා says:

      Ranil is a hora was a hora and will always be a hora. Dont ask us ask his closest.

      1. Many UNPers indicated that there is no money to maintain sirikotha during the time UNP was out of power, Mohan Lal Grero and Daya Gamege provided money from their private accounts.
      What happened to the millions of $ that UNP foreign branches (Specialy USA UK and Japan) provided? Probably that is the money that Maitree Wikramasinge uses to buy new sarees , expesnive hair style and world tours.

      2. Ranils Aunts son, Rajiva Wijesinghe told media that the tresury bond scam money was used to fund the 2104 election and refund Mr Arjun Mahendaran the funds that were borrowed to bribe Sirrisena and other SLFP MPS.

      3. Arjun Mahendarns said at the COPE hearing that it was finanace minister Ranil wikaramsinghe who instructed him to increase the bond offerings from 1bil to 20bil and give it to the bidder with a higher interest rate.

      Who is the Hora ?

  5. SAM says:

    Ranil is a total idiot he behaves in an idiotic unacceptable way. Shame to say that he is the PM of the country. Cannot ever answer a question in a decent and responsible way. what an ass hole. shame on him. He is talking of people who have lost trying to come back he is a bloody idiot how many times did he loose but thanks to Maithree he came back otherwise he would never have been appointed as the PM of the country he has always ruined the country when ever he was in power.

  6. mihiri says:

    Mr clean ? Issarath horakam karanna aththey ohoma thamai.Kohomada Kamba horage wada.

  7. Dickie Bird says:

    Ranil behaves like an absolute Clown.
    Only he can laugh at his own Clowning.

    COPE Committee has only one Chairman and lets see his report which has the majority support.

  8. warna karu says:

    Ridiculous if people of srilanka can retire this idiot from politics I will be happy we should copy China & execute such rascals from the country

Main News