‘හොරා හොරා-රනිල් හොරා… මහ බැංකුව-කඩපු හොරා’ පාර්ලිමේන්තුව ගිණියම් කල ඒකාබද්දයේ විරෝධතාව මෙන්න.. [Un-Edited Video]

January 10, 2018 at 3:50 pm | lanka C news
‘හොරා හොරා-රනිල් හොරා… මහ බැංකුව-කඩපු හොරා’ පාර්ලිමේන්තුව ගිණියම් කල ඒකාබද්දයේ විරෝධතාව මෙන්න.. [Un-Edited Video]

ඒකාබද්ද විපක්‍ෂය විසින් අද පාර්ලිමේන්තුවේ පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තුව දැඩි ලෙස උණුසුම් විය.

බැදුම්කර කොමිසවේ අවසන් වාර්තාවේ පිටපත් අද දින පාර්ලිමේන්තුවට ලබා නොදීමට විරෝදය පල කරමින් හා අගමැතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් කිරීම හේතුවෙන් ඔවුන් මෙම විරෝධතාවය පැවැත්වීය.

‘හොරා හොරා-රනිල් හොරා… මහ බැංකුව-කඩපු හොරා’ යන පාඨය කියමින් ඒකාබද්ද විපක්‍ෂය අඛණ්ඩ විරෝධතාවයේ යෙදුනහ.

පාර්ලිමේන්තුව ආරම්භයේදීම කතානායකවරයා පාර්ලිමේන්තුවට කනියා සිටියේ අදාල වාර්තාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට ලබා දෙන බව ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවයි.

අවසානයේ පාර්ලිමේන්තුවේ පැවති විරෝධතාවය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය විය.

31,465 Viewers

9 Comments to “‘හොරා හොරා-රනිල් හොරා… මහ බැංකුව-කඩපු හොරා’ පාර්ලිමේන්තුව ගිණියම් කල ඒකාබද්දයේ විරෝධතාව මෙන්න.. [Un-Edited Video]”

  1. Sunil says:

    මහින්දගේ බැදුම්කර වංචා හොයන්න යද්දි හොරු රැල හොඳටම කලබල වෙලා පේනවා නේද පුහුල් හොරා කරෙන් දැනේ

  2. PISSU PUSHA says:

    Well done, Mega Bank Robber Ranil got it nicly, pupet KARYWALA JAYASOORIYA also look like as god wish his doughter punished and gave return for sine KARUWALA did for the country

  3. desta says:

    thopi Ikoma horu duppath ape salli thopi degolloma horakam kala thopita STM’s gannam owa gewanna wei nugath gottika yo thopita wada silacharai

  4. PISSU pusa says:

    Well done, must be fully focused this mega robber

  5. Saradiel says:

    ඒකාබද්ද විපක්‍ෂයට අපේ ප්‍රණාමය …බැංකු හොරුන් සිරගත කරන තුරු මිනිසුනේ සටන් කරව් …රටේ ජනතාව දැන් ඒකාබද්ද විපක්ෂය සමග එක්වී මේ ආණ්ඩුව නෙරපා දැමිය යුතුයි …රටේ ජනතාව පාර බැස උද්ගෝෂණ කිරීමට වහාම එක්වෙයව් ,
    මේ ජඩ පලනය ඉවත් නොකලොත් අපේ රට අනතුරේ

  6. buruputha says:

    Ranil mahath

  7. චන්ද්‍ර says:

    ඇගමැතිගේ වහාම ඉල්ලා අස්වීම ගැන උද්ගෝශනය නොකොට හොරා හොරා කීමෙන් පලක් තිබේද? මෙයින් පෙනී යන්නේ මේ උද්ගෝශකයන්ගේ බංකොලොත් භාවය නොවේද? ඔවුන්ගේ වාහන අත හැර පාරට බැස්සොත් මහජනයාගේ සහයෝගයත් ලැබෙන්නට ඉඩ ඇති බව ඔවුන් කල්පනා කල යුතු නැත්ද?

  8. ලිහිණි says:

    තිස් වසරක් යුධ ගින්නේ දැවුනු අප නිවෙන විට
    දෙදහස් පහළොවේ ආවා ආප්පයා බලයට
    දුන්නා අගමැති කම බටලන්දේ වාදකයා හට
    අද ගිනි ගනී අපේ රටේ හතර කොනේ
    අතීතයේ බටලන්දගේ වදකාගාර තුලින්
    අදෝනා හඩ ඇසේ තාමත් මැදියම් රැයේ
    පාවී එන ඒ දුක්බර මතක මැදින්..
    සිහිවෙනවා අතීතයේ අදුරු සෙවනැලි අදත් අනේ
    බටලන්දේ වාදකයා ඇත එතනම පුරුදු ලෙස
    වැරදිකාරයන් බලයට පත්වී දැන් මහා බැංකුවටත් විද්දා
    පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
    ගසා දුම්මල යමපාලන හොර බඹර රැල එලවාපං
    අපහට රට ජාතිය රැකුමට‘වැඩ කෝටියක් ඇති බව සිතාපං
    නොඉදින් තොප බකංනිලා පාරට බැහැපං
    යුධයට අරන් ගිය රණවිරු කඩු මුවහත තියාපං

  9. Upul says:

    Ranil is the biggest JOKER in the parliament. Mr. President, Isn’t there any decent gentleman who can be appointed as the prime minister?

Main News