හොරු අල්ලන රන්ජන් ETI වෙත කඩා පනී.. ‘සල්ලි ඔක්කොම තියෙනවා.. නඩු දාල වැඩක් නෑ..’ යයි තැන්පතුකරුවන්ට කියයි..

July 27, 2018 at 9:20 am | lanka C news
හොරු අල්ලන රන්ජන් ETI වෙත කඩා පනී.. ‘සල්ලි ඔක්කොම තියෙනවා.. නඩු දාල වැඩක් නෑ..’ යයි තැන්පතුකරුවන්ට කියයි..

ETI ෆයිනෑන්ස් ලිමිටඩ් හි මුදල් තැන්පතුකරුවන් පිරිසක් සමග පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඊයේ දිනයේ එතුලට ඇතුළු විය.

එහි බලධාරීන් සමග සාකච්චා පැවැත්වූ නියෝජ්‍ය ඇමතිවරයා එලියට පැමිණ කියා සිටියේ තමනට ලැබුණු තොරතුරු එහි තැන්පත් කළ මුදල් දේපළ, නිවාස සංකීර්ණ, රත්‍රං සහ මුදල් වශයෙන් පවතින්නේ බවයි.

දැනට තැන්පතුකරුවන්ගේ මුදල්වලින් 10%ක් ලබා දී ඇති බවත් තවත් 10%ක් එළැඹෙන අගෝස්තු 06දා ලබා දෙන බවත් පාලනාධිකාරීය ලිඛිතව පොරොන්දු වූ බවද ඔහු එහිදී පැවසීය.

මේ සදහා නඩු ක‍්‍රියාමාර්ග ගතහොත් සුළු මුදලක් පමණක් හිමිවනු ඇති බවද කී රාමානයක මහතා මෙම ප්‍රශ්නය අතහැර කිසිවෙකුට පැනයාමට බැරි බවද කියා සිටියේය.

26,041 Viewers

10 Comments to “හොරු අල්ලන රන්ජන් ETI වෙත කඩා පනී.. ‘සල්ලි ඔක්කොම තියෙනවා.. නඩු දාල වැඩක් නෑ..’ යයි තැන්පතුකරුවන්ට කියයි..”

  1. ගන්ජ බන්ඩා says:

    ක‌ොහ‌ොමද ග‌ොන්ජ කිව්වට රන්ජ ඇමටිය ග‌ෙ ම‌ොල‌ේ!

    • cim says:

      මෙතුමා විතරයි මේ ප්‍රශ්නෙට ඉදිරිපත් වුණේ.කෝ ඒකාබද්ධ මන්ත්‍රීවරු.මේගොල්ලෝ ඒ මිනිස්සු අතරට ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳන්න ඕනෑ.

      • kalu sinhala says:

        ඔය සල්ලි වලින් සෑහෙන ගානක් සෝමක්කා මූටත් වියදම් කරා. දේපොළ ගැන කියනවනම් මුගේ දේපොළවලිනුත් සෑහෙන ප්‍රමාණයක් ඔය මිනිස්සුන්ට අයිතියි.

  2. Political Analyst says:

    It’s look like this guy is a mad fellow. He has a serious behavioural problem. Who elected this man to legislative assembly in Sri Lanka. According to the law of Sri Lanka. a mad person cannot be given nomination for an election. He should be sent to a residential hospital for mentally affected people.

  3. සුනිල් අත්තනායක says:

    ETI eke ewun ekka muoo kohomath hithawath ,Soma edirisinghe ge surathalaa muoo ne,naki ganunta love karala,thawa thawa eva karala thamayi muoo issara gaanak hoya gaththe,
    rathmalnen geyak muoota aran dunneth somaa,
    ithin meka planak ,muoo wiruddha weida ETI ekata ,? ara swarnavahini ekenuth awith inne,
    Ane ranjan umbe kapatikam laamakayi,

  4. Ran jam says:

    ඔය සල්ලි වලින් සෑහෙන ගානක් සෝමක්කා මූටත් වියදම් කරා. දේපොළ ගැන කියනවනම් මුගේ දේපොළවලිනුත් සෑහෙන ප්‍රමාණයක් ඔය මිනිස්සුන්ට අයිතියි.

  5. Tikiri says:

    යකෝ සල්ලි තියෙනවනම් ගෙවන්නට කියනවා .ටික ටික ගෙවන්නෙ ඇයී? 😆😆

  6. David Milli-banda says:

    තවත් 10%ක් එළැඹෙන අගෝස්තු 06දා ලබා දෙන බවත් BUT before that panela yana talk ekakuth thiyenawa wage.
    Muu gold wath saha salliwath dakalanehe.

  7. Upali says:

    පොලිසිය වහල මෙයාට ඒ වැඩ බර දුන්නොත් නරකද. අපි මැති ඇමති වරු පත් කරන්නේ ප්‍රතිපත්ති තීරණය කරන්නද නැත්නම් පොලිසියේ වැඩ කරන්නද. ඊයේ දුම්රිය නැහැ ගෙදර යන්න. හැමෝම ඉන්නේ බලහත්කාරකම්, පෙළපාලි, වර්ජන වලින් වැජබෙන්න. මෙය යහ පාලනයේ අංගයක්ද?

  8. Pachaya says:

    Rajan says funds are available. Which is factually incorrect and a lie.
    Funds available but a small amount which will not be sufficient to pay anything more than 30%.
    That’s the bottom line.

Main News