හොරෙක් අල්ලා ගස් බැද අතින් පයින් ගුටි බැට දෙයි.. [Video]

February 17, 2017 at 11:20 am | lanka C news | ලංකා සී නිවුස්
හොරෙක් අල්ලා ගස් බැද අතින් පයින් ගුටි බැට දෙයි.. [Video]

තරුණියකගේ රන් මාලයක් පැහැරගැනීමට ආ පුද්ගලයෙකු අල්ලා ගස් බැද පොලීසියට බාර දී තිබේ.

කුරුණෑගල ප‍්‍රදේශයේ සිදුව ඇති මෙම සිදුවීම කිසිවෙකු විසින් පටිගත කර අන්තර්ජාලයට එක් කර ඇත.

21,150 Viewers

20 Comments to “හොරෙක් අල්ලා ගස් බැද අතින් පයින් ගුටි බැට දෙයි.. [Video]”

  1. Gunaruwan says:

    Sorakam karannatada sora kamatada, pahara dennata pahara deematada adalawa karma wipakayen danduwam labena bawa dharmayehi sandahan we……………rate neethiya minisun athata gena katayuthu karana bawa enna ennama wadi weemak daknata labenawa.

    • kamasiri Kuruwita says:

      Ehenam horakam karana evunta e kama karagenayanna deela api nikamma imu.

      • කණිය says:

        අර ගස් බල්ලා මහබැංකු මහේන්ද්‍රන් කෝටි ගානක් හොරකම් කරලා කටුනායක ගුවන්තොටුපලෙන් ආවේ සිංහයෙක් වගේ හොර අමන තක්කඩියා උට අඩුගානේ කවුරුවත් හුවක් වත් තිබ්බේ නෑ ගස් බැඳලා අඬු හතරම කඩලා දාන්න තිබ්බේ අන්න උගේ .ඒ හොරාගේ හොරකමට අනුබල දුන්නු උව සුද්දකරන්න හදපු දෙහ්සපාලුවෝ එකෙක්ටවත් අඩුගානේ හුවක් වත් තිබ්බේ නෑ .ඒ හෝරාව බේරගන්න පාර්ලිඑම්ත්නුව විසුරුවපු අමනයා රටේ හැමතැනකම යනවා උට හුවක් කිව්වේ නෑ ,හූ කියන එක තහනම් වැඩක් නෙවෙයි ඔය හුටං හා ඇම්ඩන් යනකොට හුවක් කියන එක වරදක් නෙවෙයි

    • දේශපාලුවා says:

      the guy has a case for illegal detention and physical violence, he can extract some money from the “chandi” here. Where where these guys when the private bus driver and conductor abused the pregnant mother?

  2. asn says:

    Billion ganan hora kana un nidelle! Horakan Cabinet Emathila lassanata anga beragana yanawa. Ape amanayo gas bandala inna ekekutath gahanda tharam Neechai!
    Sihala wes gath kenahilun! 🙁

  3. Alapaluwa says:

    මට මේ සම්බන්දව යමක් කිවයුතුයි මේ කරන අවහිංසාව මා තරයේ හෙළාදකිනවා.හොරකම හොඳදේයක් නොවේ නමුත් අද මේ තරුණ අසරණයට මෙවැනි තත්වයකට පත්වුයේ මන්දැයි අප මැනවින් සොයාබැලිය යුතුයි.අද බොහෝදෙනා ආර්ථික බලහෙණියෙන් අන්තිමට පිරීහිගිහින් මෙයට සම්පුර්ණ වගකීම රජය ගතයුතුයි. අප දන්නැ කුමක් අරමුණ කොටගෙන මෙවැනි හොරකම් කරනවද කියා සමහරවිට ගෙදර ආර්ථිකත්වය පිරිහී ඇතිබැවින්, එසේත් නැතිනම් කුඩු මත්පැන් වලට ඇබ්බැහිවි ඇති බැවින් මේ කුමන දෙයකට හෝ වේවා ඔවු එසේ හොරකම් කරයිද දනපති පන්තියේ සිටින අයටත් දේශපාලකයන්ටත් කුහුභියෙක් රිංගන තැන විශාලලෙස පෙනී මෙය විශාලා දෙයක් වුවාට මම නම් හරිම සානුකම්පිකවයි මේ දෙස බලන්නේ.

    මෙයින් වීයහැකිදෙයනම්;

    1)ප්‍රසිද්දියේ මෙවැනි අඩම්තේට්ටම් කිරීමෙන් මුළු සමාජය ගැනම මොවූ තුල වයිරයක් අනිවාර්යෙන්ම හටගැනීම එවිට ඔවු අනිවාර්යෙන්ම පළිගැනීමේ චේතනාවෙන් මේ මුළු සමාජය ගැනම බැලීම .
    2) මෙතෙන් පටන් ඔවුව සිරගත කරයිද එතෙන්පටන් නරක ආශ්‍රයමත සිටියාටවඩා බේහෙවින් නරක ගතිඇති තැනෙත් වී එලියට පැමිණීම එතෙන් පටන් ඔවු මක්කරවිද? ආරම්භයේදී සිතට ඇතිවූ කම්පනය හේතුකොටගෙන අන්තිම දරුණු දේවලට පෙළබිමින් සමාජයට පිළිලියක් විම .
    3) එතෙන් ඔවු නතරවිද? නැත සිරගෙයි සිටිකාලය තුලදී දැන හැඳිනගත් නරක පාප මිත්‍රසේවන්යේ ප්‍රථිපලයක් මත කොන්ත්‍රාත් ක්‍රමයට මුදලට සිරගෙයි සිටින ප්‍රබලයන්ගේ උවමනා මත මිනිස්ගාතන කිරීමට බොහෝ ඉඩකඩ ඇතිවිම.

    ඉතින් ඇයි හත්දෙවියනේ ඒ අපි සිතන විදියට මේ දෙසපලකයොත් සමාජයේ අන් අයත් මේ ආකාරයටම නොසිතන්නේ? අන්න එතනයි මෙතන තිබෙන ප්‍රශ්නය අදමෙවැනි අසරණයන්ව ගෙනවිත් පුණුරුප්තාපනය කොට නැවත සමාජයට යොමුකිරීම නොවේද ඉටුවිය යුත්තේ.ඒවගේම සිවිල් මහා ජනතාව සහා රටේ දේශපාලකොයෝ තදින් මෙය සිහිපත් කරනු මැනවි.

    මාගේ මතයනම් මෙවැනි විදියට මුළු සමාජයක් ඉදිරිපිටදී තලා පෙලා දැමීම සම්පුර්ණයෙන්ම මම හෙලා දකිමි තවද මේ අය ගැන සානුකම්පිතව බලන අතර මෙය කිසිසේත්ම අනුමත නොකරමි.
    සමාවන්න මෙය මගේ අදහස පමණයි.

    • fass says:

      Gedara arthika amarukam thiyena ewun horakam karanna giyoth, raten 3/4 horakame yanne ona. anith eka wadi hariyak me wage kalakanni wada karanne gedara ewunta kanna denna newei munta kudu gahanna.

      • Alapaluwa says:

        හිතවත් Fass,අපිදෙදෙනා දිගින්දිගට තර්ක විකර්ථ කරන්න තරම් දෙයක් මෙතන නැ නමුත් ඔබගේ Comment එක කියවිමේදී මට එකදෙයක් තේරුම් ගැනිමට පුළුවන් විය එනම් ඔබ මෙහි අබ්භියන්තරයේ ඇති අර්ථය හරිහැටි වටහා ගෙන නැති බවක් තමයි මටනම් පෙනිගියා එමනිසා ඔබගේ මනසට තේරුම් යන්න තව සුවල්පයක් විස්තර කරොත් හොඳබවයි මට හැඟී යන්නේ .

        ඉතින්ඔ බගේ නිරීක්ෂණය තුළින් බැලුවොත් ඔබ හරි නමුත් අපිට මෙතන මෙන්න මේදේ ගැන චුට්ටක් සිතන්න වනවා.එනම් ඔබ කියන්නාක් සේ මේ ඔවු මුදල් සොයා දුවන්නේ ගෙදරට කන්න හොයන්න නොවි කුඩු වැනි මත්ද්‍රව්‍ය සොයාගැනීමේ අරමුණු කොටගෙන බවයි.හොඳයි අපි එසේ සිතමුකෝ එතකොට මේ කුඩු වැනි මත්ද්‍රව්‍ය රටට ගෙනත් බෙදා හරින්නේ කවුද? ඔයත් මමත් නොවිනේද?අනෙක අපි දෙදෙනාට එවැනි දෙයක් කිසිසේත් කරනොහැකි කාර්යකි .ඉතින් මෙ පිටුපස කවුද ඉන්නේ දේශපාලකයොයි එවුන්ට උදවු කරන යමපාලකයෝයි නොවේද? ඉතින් කාලකන්ණි යක්ෂයන් මේ කුඩු රටට ගෙන නිසා නේද මේ තරුණ පිරිස් ඒවාට ඇබ්බැහියි වෙලා තිබෙන්නේ? නැතිනම් කුඩු කියා පාන් පිටි උරාබි දුම්පානය කරන්නේ නැනේද?ඉතින් මේ කාලකන්ණි අසමත්ජාතිකයෝ මෙවැනි පවුකාර වැඩට එවුන්ගේ දායකයෝත් සමග සම්මාදම්වි කරණ වියාපාරය තුළින් නොවේද මේ සිදුවන්නේ? එමනිසා නිසා නොවේද ඔවු මේ මතට යොමුවි තිබෙන්නේ ඔබ කියන විදියට සොරකම් කරේ කුඩුනිසානම්.ඉතින් Fass මේ ගාහන ගැහිල්ල ගාහන්න තිබුනේ මේ අසරණයට නොවි මේ රටට මේ විසබීජ ගෙන එන එවුන්ට නොවේද? එන්න එතනටයි මේ උඩ පැන පැන ගහාන්න තිබුනේ.ඉතින් රටට කුඩු ගෙන එවුන් සහා එවුන්ව ඒ සිදුරෙන් රිංගා යන්නට ඉඩ දෙන එවුන්ට නොවේද මේ විදයට සමාජය ඉදිරිපිටදී දඩුවම් කළයුත්තේ මෙන්න මෙතනයි Fass අපිට සිතන්න ඉතිරි කරතිබෙන්නේ.

      • Champa says:

        මං කිව්වේ උදාහරණයක්. හේතුව හොයලා බලන එක වැදගත් කියන එක.

        කුඩු ගහනව නම් බාර දෙන්න ඕනේ පොලීසියට, ඊට පස්සේ කුඩු ගහන මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරන තැනකට යවන්න පොලීසිය උසාවියෙන් order එකක් ගන්න ඕනේ.

        මිනිස්සුන්ට අයිතියක් නැහැ නීතිය අතට අරන් කුඩු කාරයෙකුට හෝ හොරෙකුට දඬුවම් දෙන්න.

        මේ හොරාට දඬුවම් දෙනවා වගේම, ඒ හොරාට අමානුෂික විදියට ගහපු මිනිස්සුන්වත් අත්අඩංගුවට අරන් ඒ මිනිස්සුන්ටත් දඬුවම් දෙන්න පොලීසිය වග බලා ගන්න ඕනේ.

    • Dixon says:

      100% agree

  4. ExUNPer says:

    This is not acceptable. Instead of hitting him in public, they can educate him and help him or handover to police for punish under existing law.
    Why can’t our people practice Meththa/forgiveness ?

    • Aceman says:

      This would have been the perfect punishment for those two jerks that forced a pregnant mother to wash their bus when she vomited while travelling on it.

    • kamasiri Kuruwita says:

      Hah Hah haaaa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. Hasitha says:

    කුරුණෑගල වැඩියෙන්ම ඉන්නේ හොරු .
    ඉඩම්, ගෙවල්, වාහන අඩු මිලට දෙනවා කියා හොර ඔප්පු හදා අහිංසක මිනිස්සු මුලා කර ඔවුන්ගේ කොටි ගණන් සල්ලි හොරාකන කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ලයිලා කියන ගෑනිගෙන් සහ ඇයගේ පුතා වන නීති විද්‍යාලයේ ඉගෙන ගන්න දයාන් නමැති හොරාගෙන් සහ ලයිලා ගෑනිගේ දුව ගෙන් සහ ඇයගේ කුඩු බොන, කුඩු බිස්නස් කරන සැමියාගෙන් ප්‍රවේසම් වන්න.

  6. CHANDA says:

    මේ වගේ වෙලාවක හොරුන්ට අමානුෂික පහරදීම් කිරීමෙන් මේක බලන හොරු පිරිසක් කරන හොරකම් අත් හැරියත් තවත් වැඩි පිරිසක්, වඩාත් දරුණු ක්‍රමවේදයන්ට පෙළබේ . මට හිතින හැටි.

  7. Champa says:

    අනේ මේවා නම් තිරිසන් වැඩ. අන්තිම නීචයි. අල්ල ගත්ත නම් පොලීසියට බාර දෙනවා හැරෙන්න මිනිස්සු අතින් පයින් ගහන එක වැරදියි. අර කොහෙද පලාතක වැරදිලා අල්ල ගත්ත මිනිහෙකුට ගහලා ඒ මිනිහා මැරිලත් ගිහින්.

    හොරකම් කරන එක වැරදි වැඩක් බව ඇත්ත. ගහන එක නෙමෙයි, ඒ මනුස්සයට ආයේ එහෙම කරන්න එපා, හොඳ මිනිහෙක් වෙන්න කියල අවවාද කරන්නයි තිබුනේ. හොරකම් කරන්න හැදුවේ ගෙදර මිනිසුන්ට කන්න සල්ලි හොයන්න නම්, මිනිස්සුන්ට තිබුනේ ඒ මනුස්සයට එකතු වෙලා කෑම ටිකක් අරන් දෙන්න. ලෙඩෙකුට බෙහෙත් කරන්න නම්, ඒ මනුස්සයට උදව්වක් කරන්න තිබුන. එතකොට ඒ මනුස්සයා තමන් කරන්න හදපු දේ වැරදි බව වටහා ගෙන ආපහු හොරකම් නොකර ඉන්න පෙළඹෙනවා. හොරාට උගන්වන්න ඕනේ යහපත් ගතිගුණ. සමාජය හදන්න ඕනේ එහෙම.

  8. Mahesh says:

    Lasith Malinga da kohe.

  9. Sanjeewa says:

    මයිත්‍රි යා දිලිදු කම තුරන් කරන වර්ශය කියුවට හිගන්නෝ බිහිවෙන වර්ශය 2017

  10. sanjaya kumara says:

    nodakin kalakanni, yakoo oya manussayata kanna tikak dila puluwannam katakarala mokakhari Jobekak hoyala diyalla, yakoo me loke hama manussayama kotanadihari monavidihe hari horakamak hora wadak karala tiyenawa, janadipatige idala pansale hamuduruwanta wenakan, minissu wage hasiriyalla mala peretayo tika,

Main News