හොර අත්සන් ගහයි.. අගමැති, කතානායක, විපක්‍ෂනායක එක් වී ජනාධිපති ධුරයෙන් පන්නන සැලැස්මක්..

July 20, 2018 at 12:01 am | lanka C news
හොර අත්සන් ගහයි.. අගමැති, කතානායක, විපක්‍ෂනායක එක් වී ජනාධිපති ධුරයෙන් පන්නන සැලැස්මක්..

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අත්සන් තබා ඇත්තේ එය සකස් කල කමිටුවේ දස දෙනාගෙන් හය දෙනෙකු පමණක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

යෝජිත ව්‍යවස්ථාව අනුව පලමු වතාවට අගමැති, කථානායක හා විපක්ෂනායකට ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා දැමීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

අදාල කෙටුම්පතට අත්සන් කර ඇති එක් පුද්ගලයෙකු මාස 06 ක කාලයක සිට මෙරට නොසිටි බවත් ඔහුගේ අත්සනද ඊට යොදා ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

30,344 Viewers

6 Comments to “හොර අත්සන් ගහයි.. අගමැති, කතානායක, විපක්‍ෂනායක එක් වී ජනාධිපති ධුරයෙන් පන්නන සැලැස්මක්..”

  1. සිංහල බන්ඩා says:

    හ‌ොරකම සහ බ‌ොරුව රජයන සිරිස‌ේන/වික්කමසිංහ යුගය‌ේ හ‌ොර අත්සන් ගහන එක කජ්ජක්ද. චන්දයක් ආ විට ජනතාව කල යුත්ත‌ේ හ‌ොර ඇමතිලව ගදෙර යවන ඒකය්. ඒතකන් ඡන්ද ඉල්ලා වීදි බසින ඒකය්.

  2. Malapuk says:

    Ethakota desy achchige menika malla aththa kathawa da ha?

  3. siripala says:

    9 independant states!!!!!!!!!!!

  4. BARCARDI says:

    Expecting a new constitution from this type government is very dangerous. One and Only intention of bringing new constitution is give more power to separatists and give more power to the RW whichever the post he is going to be in coming constitution.

    ( They are trying to find ways to remove president . but not trying to find ways to remove PM)

  5. KAMAL says:

    aee ulamo:karuu, thoge muuna pol lellak wanna denna etnam .tho oua ballot ekka ekatu wala apey rata kanna udau wanaekata thotah narakkadeeyma pahenna labeyywa.

  6. Su says:

    If RW and clan run this country for a nother year,The country will be in deep deep trouble.The worst speaker ever served in Sri Lankan parliment K.Jayasooriya shall be hanged before drug dealers.

Main News