හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්‌.. ඉහලම තැනකින් උදවු..

February 13, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්‌.. ඉහලම තැනකින් උදවු..

මිනුවන්ගොඩ වාහන එකලස්‌ කිරීමේ ආයතනය ඇමැති මණ්‌ඩලයද නොමඟ යවමින් ව්‍යාජ ලිපි ලේඛන මත පවත්වාගෙන ගිය මුළුමනින්ම නීති විරෝධී ආයතනයක්‌ බව ශ්‍රී ලංකා රේගුවේ නිදහස්‌ සේවක වෘත්තිය සමිතිය සඳහන් කරයි.

මෙම ආයතනය මගින් ඇමැති මණ්‌ඩලය පමණක්‌ නොව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආනයන අපනයන පාලකවරයාද රවටා ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

වත්මන් රජය බලයට ඒමෙන් පසු ඉකුත් 2016-11-6 වැනිදා මෙම ආයතනය නීත්‍යනූකූල එකක්‌ බවට ඉදිරිපත් වූ කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඇමැති ඹණ්‌ඩලය විසින් සම්මත කර ඇතැත් ඒ වන විටත් එය නීත්‍යනුකූල නොවන ආයතනයක්‌ බව ශ්‍රේෂඨාධිකරණය මගින් තීන්දු කර තිබුණු බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට මිනුවන්ගො වාහන එකලස්‌ කිරීමේ මෙම නීති විරෝධී ආයතනය නිසා රජයට අහිමි වී තිබෙන බදු ආදායම පමණක්‌ රුපියල් මිලියන 6550 ක්‌ පමණ වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ දක්‌වා මෙම ආයතනයේ හිමිකරු විසින් නීත්‍යනුකූල නොවන අන්දමින් එය පවත්වාගෙන ගොස්‌ ඇත්තේ මුදල් අමාත්‍යංශය මහභාණ්‌ඩාගරය ඇතුළු රජයේ ඉහළම තැන්වල ප්‍රධානීන්ගේ සහයෝගය උපරිමයෙන්a ලබාගෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

පානදුර වලාන පොලිස්‌ දූෂණ මරරදන ඒකකය සහ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන කාර්යාංහය මගින් මෙම ආයතනය පසුගියදා වටලා එහි තිබූ මොටර් රථ අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය හමුවක්‌ කැඳවූ මුදල් ඇමැති රවි කරුණානායක මහතා එය නීත්‍යනුකූල එකක්‌ බව පවසා ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණය නීත්‍යනුකූල නොවන බවට තීන්දු කර තිබියදී මුදල් ඇමැතිවරයා එසේ පුදුම සහගත බවද එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

– දිවයින

14,857 Viewers

5 Comments to “හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්‌.. ඉහලම තැනකින් උදවු..”

  1. සුනෙත් says:

    මුදල් අමතියාව අත් අඩංගුවට ගන්න සිරිසේන බයද ?

  2. Alapaluwa says:

    මේකේ පිටුපස සිටින මහා හොරා වෙනකවුරුවත් නොවේ අර ගල්මුසල රවී කුමරනායගම් මිසක් ඒ මදිවට පොර්ට් එකෙන් Containers 8 නිදහස් කරගැනීමේ කටයුත්ත පිටුපසද මේ හොරා සිටින බව දැන දැනත් ඇයි හත්දෙයියනේ මේ සිරිපාල ගොයියා වහාම ඒ ගැන ක්‍රියා කිරීමට නොපෙලබෙන්නේ. රට වටේ රවුම්ගාගා කුහුඹි රිංගන තැන්ගැන කථා පවත්වමින් බොරු පුචානම් දොඩවමින් කාලය කාදමමින් ඉන්නවා මිස මෙවැනි අලි රිංගන තැන ඇස් පනාපිට දැක දැකත් පොට්ටයෙක් සේ සිටීම නොවැ පුදුමේ.මෙයාට වෙලා තිබෙන්නේත් ඉස්සාගේ ඔලුවේ අසුචි තියාගෙන ඉන්නා සමානයි එමනිසා අන් අයගේ අසුචි ගැන කතා කරන්න බැරිකමට හේතුව අර ඩඩ්ලි අමුදවල් රට වටේම දුප්පත් ගොවියාගේ වී ටිකෙන් පටන් සියලුම භුමි බාග,වතුපිටි කොල්ලකමින් සිටිනවා ඉතින් කොහොමද මේ ගොයියා කටක් හැරලා කතා කරන්නේ.රටට වෙනදේගැන හරි දේ නොදන්නා අහිංසක මිනිසුන් මුලා වෙනවා තවමත්.ඒ මුලා වන අයව අවදිකරන්න යන අයව මොන දාහාන්ගැටයක් හරිදමා අත්අඩංගුවට ගන්නවා ඒ හොඳ ප්‍රතිපලයක් අද අපේ මේ සහෝදර විමල්වීරවංස මැතිතුමාට කරේ ඉදිරියේදීත් සෙසු අයටත් කරන්නෙත්.

    • surin says:

      සිරිපාල ගොයියා රට කරන්න දන්නේ නෑ අනං මනං කරලා රනිල් සර් තරහ උනාම රට කරන්න කියලා දෙන්නේ උඹද ?
      ඊට වඩා හොඳ නැද්ද රනිල් සර් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන පරම්පරා ගානකට හත්මුතු පරම්පරාවම ගොඩ දාගෙන ශේප් එකේ ජිවත් වෙන එක .රට කන්නද බොල?

      • Alapaluwa says:

        මෝඩ මොඩ හරකෝ තොපි වැනි අසමත්ජාති පරගැත්තන් වැනි කාලකන්ණි නරුමයන් සිටින නිසා තමයි මේ රට විනාස මුකයට ඇදවැටෙන්නේ යකෝ රට කන්නද කියලා අහන්නත් තරම් තෝ නරුමයෙක්ද අඩු තරමින් වැස්සකටවත් පාසැලකට ගොඩවෙලා නැති අවලමෙක්ද උඹ. රටට අපහස කරන්න එපා තෝ දැනිගනියවූ තොපිලා වගේ එවුන්ව හෝගාන පොකුණ ලඟට ගෙනත් හිටවලා වෙඩිතියන්න ඕනේ.කොහෙද රටක වටිනා කමක් දන්නේ නැති නපුන්සකයගෙන් බිහිවුණු පරපුරෙන් තොත් එකෙක් වියයුතුමයි.බැනපන් මට ඇතිතරම් නමුත් මගේ මේ රටට බනින්නේ නැතිව අවලම් පහර ජඩපලනයේ කාලකන්ණි තුක් නොදකින්.දෙනදෙයක් කලා ඉන්න ඇයි තොපිලා වගේ අපි හරක් කියලා සිතුවද ක්‍රොටන් කොළයි පොල්කොළයි කන.

  3. PACHA APPA SIRA says:

    Only concern PACHA SIRAGE Survival

Main News