හොර හරක් කේස් එකෙන් පසු පී. හැරිසන්ට බිත්තර කේස් එකක්.. මහ පාරේ බිම දමා පයින් ගසා, කෙල ගසා ගිනි තියයි..

July 2, 2017 at 11:20 am | lanka C news
හොර හරක් කේස් එකෙන් පසු පී. හැරිසන්ට බිත්තර කේස් එකක්.. මහ පාරේ බිම දමා පයින් ගසා, කෙල ගසා ගිනි තියයි..

ග‍්‍රාමීය ආර්ථක කටයුතු ඇමති පී හැරිසන්ට එරෙහිව විරෝධතාවයක් ඊයේ හෙට්ටිපොලදි පැවැත්විනි.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පැවැත්වූ මෙම විරෝධතාවයේදී ඇමති පී හැරිසන්ගේ අනුරුවක් මහ මග දමා පයින් පාගා, පහර දී බිත්තරවලින්ද ගසා අවසානයේ ගිනි තැබූහ.

7,700 Viewers

6 Comments to “හොර හරක් කේස් එකෙන් පසු පී. හැරිසන්ට බිත්තර කේස් එකක්.. මහ පාරේ බිම දමා පයින් ගසා, කෙල ගසා ගිනි තියයි..”

  1. පු ඇරිසන් says:

    මේo මේකා කියනවා මෙතනත් වැරද්ද මහින්දගෙලු.

    • Jonaa'S Brother says:

      වී හැරිසගෙ බෙල්ලෙ වනයක් හැදුනා මිනිස්සු තඩි බාලා, රට කරවන රිලා රැලට හොඳම බෙනය හැන්ගෙන්න.

  2. Nimal R says:

    It is now very well proven that all those who strongly criticised and black guarded Hon Mahinda Rajapakse like Harrison, Rajith, Champika are the biggest rogues who rob the country’s wealth.

  3. Vimarshana says:

    එක සමුපාකාර ගබඩාවක තොග ගණන් ගන්න අවස්ථාවකදී සමහර භාණ්ඩ තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩු බව තොග ගණන් ගන්නා නිලධාර්යාගේ නිරීක්ෂණයට ලක්විය. සමුපාකාර මනේජර්ගේ බෝතලයෙන් හොඳ හැටි සප්පායම් වූ තොග ගණන් ගන්නා නිලධාරියා ප්‍රමාණයන් අඩු වී ඇත්තේ මියන් විසින් කා දමා ඇති බවට සටහන් කරන ලෙස උපදෙස් දී එසේ සටහන් කරන ලද තොග ගණන් ගැනීමේ පත්‍රිකා වල සිය අත්සන තබා, ඒවා ප්‍රධාන කාර්යාලයට යැවිය. විගණන නිලධාරින් මෙම පත්‍රිකා පරික්ෂා කරන විට, ළූනු, මිරිස්, උම්බලකඩ, යනාදිය මෙන්ම උදලු තලත් මියන් විසින් කා දමා ඇතිබවට මැනේජර් වරයා කර ඇති පරකාශය, ගණන් ගැනීමේ නිලධාරියාද සහතික කර තිබෙනු දැක විශ්මයට පත්විය.
    ජහ පාලකයන්ට වරදින හැම එකක්ම රාජපක්ෂලාගේ ගිණුමට බැර බර කිරීමට ගොස් අතේ පත්තු වූ තවත් අවස්ථාවකි මේ. බැටරි කේජ් ක්‍රමයට කුකුලන්, උරන්, හරකුන් වැනි සතුන් ඇති කිරීම අනාදිමත් කාලයක සිට සත්ව ගොවිපලල්වල කරගෙන යන ක්‍රමවේදයකි. එය රාජපක්ෂ යුගයේ හදුන්වනු ලැබූ දෙයක් නොවන බව සත්ව පාලනය පිලිබදව අධාපනයක් ලැබූ ඕනෑම පුද්ගලයකු ගෙන් විමසා දැනගත හැක.
    ගිය කන්නයේ වී, ගත් මිලටත් වඩා අඩුවෙන් මත්පැන් නිෂ්පාදකයන් හට විකුණා රටේ සහල් හිඟයට දායකත්වයක් දැක්වූ , ගිය ආණ්ඩුවෙන් ඇනවුම් කල කිරි දෙනුන් තම හෙන්චයියනට දුන් පසු ගොවීන්ගෙන් අයදුම්පත් පත් කැඳවා මාධ්‍ය ඉදිරියේ කටඋත්තර නැතිවූ, ගෙරිසන්ලාගෙන් රාජපක්ස හැමට තැලීම හැර අන් කවරක් බලාපොරොත්තු විය හැකිද?

  4. Dickie Bird says:

    Balaporoththu ituwenna thawa avurudu keeyal o’nay da?
    Dan dekakuth iwarai.

  5. bend to bend says:

    මොහුව වහාම පශු වෛද්‍යවරයකු වෙත යොමු කර කුර හා මුව රෝගය ඇත්දැයි පරීක්‍ෂා කර බලනු.
    එසේ ඇතොත් සිය වර්ගයාට ඒවා බෝවන බැවින් මොහු වෙනම ගාල් කර තබනු.
    ප්‍රිෂියන් එළදෙනක හා මූරා වර්ගයේ මී ගවයෙකුගේ සහ සංයෝගයෙන් බෝකර ගත් මේ විශේෂිතයා ඊළඟ එළ මී ගව ලේඛණය සකස් කරන විට රජරට ප්‍රදේශයට සුදුසු ගවයෙකු ලෙස නම් කරමු.

Main News