හෝටලයකට ගිනි තබයි.. ආණමඩුවේ පොලිස් ආරක්‍ෂාව දැඩි කෙරේ..

March 11, 2018 at 2:10 pm | lanka C news
හෝටලයකට ගිනි තබයි.. ආණමඩුවේ පොලිස් ආරක්‍ෂාව දැඩි කෙරේ..

ආණ්මඩුවේ පිහිටි හෝටලයක් ගිනි ගැනීම නිසා එම හෝටලය මුළුමනින්ම විනාශ වී තිබේ.

එම හෝටලය ආසන්නයේ පොලිස් නිලධාරීන් රාජකාරිය සදහා යොදවා තිබුනද ගිනි ගැනීම සිදුවන වේලාවේ ඔවුන් එහි නොසියි බව සදහන්ය.

සිදුවීමත් සමග ආනමඩුව නගරයේ ආරක්‍ෂාව තර කර ඇත.

කඩාකප්පල්කාරී පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙය ගිනි තබන්නට ඇති බවත් ජාතිවාදී ක‍්‍රියාවක් නොවන බවත් එම ස්ථානයට පැමිණි පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන පාලිත රංග බණ්ඩාර හා ප‍්‍රියංකර ජයරත්න මහත්වරුන් කියා සිටියහ.

32,261 Viewers

7 Comments to “හෝටලයකට ගිනි තබයි.. ආණමඩුවේ පොලිස් ආරක්‍ෂාව දැඩි කෙරේ..”

  1. Saradiel says:

    රට ගැන කලකිරී සිටින අපට නොපනෙන බුතයන්ගේ වැඩක් වගේ

    • kamalasirikuruwita says:

      ඉන්ශුවරන්ස් ගන්න මේ කලබල අස්සේ තමන්ලාම ගිනිතියා ගත්තා වෙන්න බැරිද ? එහෙම අයියලත් ඉන්න කාලයක් මේක !

  2. mel says:

    මුස්ලිම් අයගේ තියෙන්නේ හරිම කැත පරණ ගොඩනැගිලි. දැන් ඕවට පොඩි ගින්නක් දාල මයිත්‍රී මාමාගෙන් සල්ලි අරන් හොඳ බිල්ඩිමක් අලුතෙන් හදා ගන්න නියම වෙලාව.

    • kandy sana says:

      Tho wage kujeetha unge hithwala irisiyawa,wyiraya wawagena tiyenne, thuh nodokin karumeta pihitechcha un..uthsayayen issarahata pala, naththung nannaththara wennyi yanne mathu paramparawath ekka.. pahugiya avirudu 30 ekata saksheey..

      • raja says:

        ලොක්කා..නිකන් සාප කරලා වැඩක් නැහැ ..රටක් මහා සංස්කෘතියක් තියනවනම් එකට අනුගත වෙයන් …ගිනි තිබ්බ එක අනුමත කරන්නේ නැහැ ..ඒවා බලු වැඩ ..උඹ ඔය කියපු අවුරුදු 30 එකට සාක්ෂි …උඹලගේ අනික් සුළු ජාතිය ..ලෝකෙම පටලෝගෙන ..පැත්තකට වෙලා හිටපු සිංහල උන්ට බැට දුන්නා ..උඹල තොත්ත බබ්බු වගේ පෙන්නන්න හදන්නේ සිංහල උන් ඉරිසියාවට අනික් උන් මංකොල්ල කනවා .කියලා..හිතලා බලපන් විල්පත්තු ඉඩම් බෙදුවේ මොන ප්‍රතිපත්තියකටද කියලා ..එක මංකොල්ලයක් නෙමෙයිද ..

      • සහන් says:

        අනේ ඔවු උත්සාහය හරිම වැදගත් මචන් .මම දන්නා උඹ කියන විදියේ ගොඩක් එවුන් ඉන්නවා උන් කුඩු ගෙන්නලා ඒ සල්ලි වලින් රෙදි සාප්පු දාලා /යකඩ බඩු කඩ දාලා දැන් සමාජයේ ඉන්නේ සුපිරිසිදු සුදු අඳින කොක්කු වගේ අනේ උගේ සහෝදරයා මේ ඉරිසියා කාරයෝ බොරු කියල හිරේ යැවුවා .තව එවුන් ඉන්නවා උන්ගේ සුපර් මාකට් එකට ඩුබායි වල සුපර්මාකට් වලින් කල් ඉකුත්වෙලා ඉවත් කරන බඩු මහන්සිවෙලා ලංකාවට ගෙනල්ලා මහන්සි වෙලා ඒවගේ ලේබල් ගලවලා අලුත් ලේබල් අලවලා බඩු ලාබෙට දෙනවා ඒ සල්ලි දාලා අපාට්මන්ට් ගහනවා .නීති මොකුත් නෑ එන්ජිනේරුවෝ නෑ ඔක්කොම මහන්සිවෙලා පගාව දීලා කරගන්නවා .ඒ අතරම හිමිට හීනියට කුඩු වෙලදාමත් කොරගෙන යනවා ඉතින් අපේ නාකොටික් අයත් රැකලා ඉන්නවා කියල ආරංචියි .මම දන්නා තවත් සමාගම් තියෙනව උන් මහන්සිවෙලා කල් ඉකුත්වුණු බෙහෙත් ගෙනල්ලා ඒවගේ දවස මකලා අලුත් දවස් දාල මහන්සිවෙලා එව්වා විකුනනවා ඒ අතරේම පළාතේ හොර දොස්තරලාට ගතමනාවක් දීලා කියනවා අනේ ලෙඩ්ඩුන්ට කියන්න අපේ ෆාමසියටම එන්න කියල .ඉතින්බලපන් අන්න නියම මහන්සිය
        අන්න මචන් අද ඉරිදා දිවයින පත්තරේ තියෙනව මහන්සිවෙලා ඉස්කෝලේ ළමයින්ට පාසල් කැන්ටිමෙන්ම මත් චුවින්ගම් /හා මරු බඩු විකුනලා සල්ලි හම්බුකරන ක්‍රම ගැන සත්‍ය .කියවල බලපන් .අපේ ඉරිසියාව මචන් දියුණු වෙන අයට ඉරිසියා කිරීම හරිම කැතයි .

  3. WARUNA says:

    PLEASE STOP OF SPREDING GOSSIPS….THIS IS A NATURAL INCIDENT….

Main News