ෆයිසර් පන්නන විශ්වාස භංගයක් එජාපය ගෙනේ.. ඒකාබද්දයත් පක්‍ෂයි.. ෆයිසර් වේලාසනින්ම පරාදයි..

August 13, 2017 at 3:50 pm | lanka C news
ෆයිසර් පන්නන විශ්වාස භංගයක් එජාපය ගෙනේ.. ඒකාබද්දයත් පක්‍ෂයි.. ෆයිසර් වේලාසනින්ම පරාදයි..

පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එජපයේ පසුපෙල මන්ත‍්‍රී පිරිසක් කටයුතු කරමින් සිටිති.

මෙම විශ්වාස භංග යෝජනාව ගෙන එන්නේ මැතිවරණ කල් දැමීමට එරෙහිවයි.

ඒකාබද්ද විපක්‍ෂයද මෙම විශ්වාස භංගයට සහාය ලබා දෙනු ඇති බවට විශ්වාස කරන නිසා ඇමතිවරයා ස්ථිර වශයෙන්ම පරාජය වනු ඇති බව එම මන්ත‍්‍රී පිරිස අදහස් කරයි.

18,949 Viewers

7 Comments to “ෆයිසර් පන්නන විශ්වාස භංගයක් එජාපය ගෙනේ.. ඒකාබද්දයත් පක්‍ෂයි.. ෆයිසර් වේලාසනින්ම පරාදයි..”

  1. Saman Madampe says:

    Muge deshapalana jeewithayama nethi karanna ona. Sinhala minissunwa gonata andana Marakkalaya.

  2. Niru says:

    Ko GONJA. Is he at Ravis luxury apartment???

  3. chandra says:

    thanathuru nethiwa iwasaganainna berii halparuwo chande illanawa, horakam karanna

  4. Lolla says:

    මේකා ගිය පාර පනින්න කීයක් ගත්තද ?

  5. lal ITALY says:

    Munwa Deesapalanayen Athuga Danna One.

  6. අප්පුහාමි මාමා says:

    මුට ගහලා පන්නන්න ඕනෙ හොර දෙටුවෙක්.

  7. kalawana says:

    oKATH PANNAMU

Main News