‘ෆුට් නෝට්’ කණ්ඩායම සිරස සටනේ වියරු වැටී කෝලාහල කරති.. පාන්දර 2.30 වන තෙක් සජීවීව ගහ මරා ගනිති… [Video]

November 2, 2016 at 9:20 am | lanka C news
‘ෆුට් නෝට්’ කණ්ඩායම සිරස සටනේ වියරු වැටී කෝලාහල කරති.. පාන්දර 2.30 වන තෙක් සජීවීව ගහ මරා ගනිති… [Video]

සිරස රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ පැවති ‘සටන’ දේශපාලන විවාද වැඩසටහන ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් අද අලූයම 02.30 පමණ වන තෙක් පවත්වාගෙන යන්නට සිදු විය.

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් වාර්තාව ගැන එහිදී සාකච්චාවට ගැනුණේ කෝප් කමිටුවේම නියෝජිතයින් දිවු දෙනෙකු සහභාගී කරවාගෙනයි.

කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සභාපතිවරයාගේ වාර්තාවේ පා සටහන් නැති කොටස වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා, මන්ත‍්‍රි අශෝක් අබේසිංහ ‘ෆුට් නෝට්’ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටියේය.

සිරස මාධ්‍යවේදීන්ගේ තියණු ප‍්‍රශ්න කිරීම් මෙන්ම විපක්‍ෂ මන්ත‍්‍රීන් දෙදෙනාගේ තියුණු අදහස් දැක්වීම් හමුවේ ‘ෆුට් නෝට්’ සාමාජිකයින් අවස්ථා ගණනාවකදීම වියරු වැටුනු ලෙස කෑකෝ ගසමින් අත පය විසු කරමින් හැසිරෙන්නට වූයේ වැඩසටහන මෙහෙයවන්නටන්ටද බාධා ඇති වන ලෙසයි.

ඉතා දිගු ගැටුම් මැත පවත්ාවගෙන ගිය වැඩසටහන ඉතාම අපහසුවේ පාන්දට 02.30ට හමාර කරනු ලැබුවේද ‘ෆුට් නෝට්’ කණ්ඩායමේ හඬ අසෙමින් තිබෙද්දීය.

සම්පූර්ණ වීඩියෝව 01 02

123,119 Viewers

10 Comments to “‘ෆුට් නෝට්’ කණ්ඩායම සිරස සටනේ වියරු වැටී කෝලාහල කරති.. පාන්දර 2.30 වන තෙක් සජීවීව ගහ මරා ගනිති… [Video]”

  1. alaya says:

    පුක් නෝට් කණ්ඩායමේ ටොමියා පව් …නිකං පච උණා ….පට්ට පච ….
    විලිලජ්ජාවේ සන්තෝසේ බෑ

    • අනිල් ..R... says:

      <>
      නරක වචනයක්. එනමුත් ඉතා හාස්‍යජනකයි !

  2. DIGA JANTHU says:

    FOOT NONE KARAYANNA FOOT EKENMA GAHALA PANNANNA ONA

  3. Sriyani Mangalika says:

    When media people do not allow to tell a word very unfarely it is natural he gets angry. I do not know with whom Sirasa had a deal to act such an unpolite way. Really it is a disgrace to their media which they kept up so long with great service to country. I watched the programme. I could say with intension they blocked Deputy Minister to give his view. I am not sure where this country is headed to. Because I had a great respect to Sirasa. They have very good social programmes. If some one could have a deal with people like this to harass a Gentleman serve this country Apita ithin dewiyangema pihita thamai.

    • Nimal says:

      “Apita ithin dewiyangema pihita thamai”

      of course until these yahapalana theives are in power.

    • Watcher says:

      Sirasa is always trying to defame RW where ever it is possible. That is very clear in all in their programs.

    • ගමේජ් says:

      ඔබ හරි. සිරසෙ මේ ප්‍රශ්න කරන නඩය JVP එකට බරයි.. ඔවුන්ගේ ශිලාචාර කමක්වත්, සාධාරණ කමක්වත් නැහැ බොහෝ විට.

      නමුත් ඔවුන් මහින්ද රාජපක්ෂ සහ එම ආණ්ඩුවට වියරුවෙන් සේ පහරදෙන විට ඔබ කොහෙද සිටියෙ ?

  4. Champa says:

    “Foot Note” නම ශිෂ්ඨ වැඩියි දැන්. ඒක “Butt Note කණ්ඩායම” විදියට වෙනස් වෙන්න ඕනේ.

  5. සනත් ඉන්දික says:

    මොකද බන් ටෝමියගේ මුණ නිකන් එම්බාම් කරලා වගේ කලුවෙලා .මේක පිම්බෙන තරමට වැඩි අතක නැහැ වගේ බැලුමේ හුලන් යන්න

  6. chanda says:

    ලංකාවේ යහපාලන කුපාඩිකමට කරගහපු තොපිම විදවපියව්. පුක් නෝට්..වලට මුන් හුරේ දමමින් අප්පුඩිත් ගහනවා බලාපියව්.

Main News