ෆෙඩරල් ක‍්‍රමයක් හා අර්ධ අනාගමික ව්‍යවස්ථාවක්.. – මල්වතු නාහිමි නෑ කී දේ චන්ද්‍රිකා හෙලි කරයි..

September 16, 2016 at 10:39 pm | lanka C news
ෆෙඩරල් ක‍්‍රමයක් හා අර්ධ අනාගමික ව්‍යවස්ථාවක්.. – මල්වතු නාහිමි නෑ කී දේ චන්ද්‍රිකා හෙලි කරයි..

මෙරට ෆෙඩරල් ක‍්‍රමයක් හා අර්ධ අනාගමික ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කල යුතු බවත් ඊට සියළ දෙනා සහයෝගය දිය යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ අදහස් පල කලේ ජාතික සංහිඳියාව සඳහා ජාතික ලේකම් කාර්යාලය විසින් කොලඹදී පවත්වන ලද සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

1,965 Viewers
Main News