ෆේස්බුක් ලොක්කන් රැසක් ලංකාවට එයි.. රජය සමග තීරණාත්මක සාකච්චා.. ගන්න යන තීන්දුව මෙන්න..

March 12, 2018 at 2:10 pm | lanka C news
ෆේස්බුක් ලොක්කන් රැසක් ලංකාවට එයි.. රජය සමග තීරණාත්මක සාකච්චා.. ගන්න යන තීන්දුව මෙන්න..

ෆේස්බුක් ජාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු ඉදිරි පැය කිහිපය ඇතුලත මෙරටට පැමිනීමට නියමිතය.

ජාතිවාදී, ආගම්වාදී, වෛරය පතුරුමින් පල කර ඇති සියළු සටහන් ඉවත් කිරීම සදහා ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකා රජයට සහාය දෙනු ඇති බවත් ඉදිරියේදී ඒ ආකාරයේ සටහන් ස්වංක‍්‍රියව ඉවත් වන ක‍්‍රමවේදයක් සැකසීම සදහාද සහාය ලබා දෙනු ඇත.

සිංහල බාෂාවෙන් ඇති සටහන් ඉවත් කිරීමේදී සැලකිය යුතු කාලයක් ගතවීම නිසා ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයට ෆේස්බුක් සමාගම විසින් සිය කණගාටුව පල කර ඇත.

සෙසු දියුණු රටවල් සදහා ලබා දී ඇති පහසුකම් ලබා දෙන්නැයි ශ‍්‍රි ලංකා රජය විසින් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා ඇති අතර ඒ සදහා සාධනීය පිලිතුරක් ලැබී ඇති බවද වාර්තා වෙයි.

55,905 Viewers

17 Comments to “ෆේස්බුක් ලොක්කන් රැසක් ලංකාවට එයි.. රජය සමග තීරණාත්මක සාකච්චා.. ගන්න යන තීන්දුව මෙන්න..”

  1. Lapaya says:

    Ethakota demala bashawen thiyana ewata mokada karanne. Mulim saha demala serama liyanne demala bashawen.

    • ඒක කරන්නෙ එයාලා ගිනි තියන්න පටන් ගත්තට පස්සෙ. අපි ආයිත් facebook කට්ටියට එන්න කියනවා ඇයි අවුල්ද

      • සුදේශ් says:

        උඹලා මොනවා කලත් සිරිසේන ,රනිල් ගල් ඉබ්බා දුමින්ද උඹලගේ අනාගතේ ඉවරයි .මේ රටේ මිට ඉස්සර චන්ද පැරදුනේ දින්නේ ෆේස් බූක් තිබිලා නෙවෙයි .උඹලගේ ඉරණම තීන්දු වෙලා ඉවරයි .උඹලට මිනිස්සු කතා කරන එක නවත්තන්න බෑ.උඹල ඕවා කරන්න කරන්න පරදින ප්‍රමාණය වැඩියි .ජාතිය ආරක්ෂා කරන්න ෆේස් බූක් ඕන නෑ .

    • සංහිඳියාව says:

      දෙමල භාෂාව නවත්වල කොහොමද? එහෙම උනොත් දෙමල, මුස්ලිම් ඡන්ද ටිකවත් ලැබෙන එකක් නැහැ. අනික සංහිඳියාවට මොකද වෙන්නෙ?

    • හිටං හුටං says:

      හා පෝහ් දෙමළ බාෂාවට අත තියලා ෂන්හිඳියාව නෑති කොර ගන්ඩ කියලද උඹ කියන්නෙ ?

  2. Podi saadu says:

    Sirata banina comments wahaganna vidihak me hoyanne

  3. Dushantha says:

    මහින්දගෙ ආන්ඩුව එල වන්ඩ මේ කට්ටිය පාවිච්චි කරේ ෆේස් බුක් ඈතුලු සමාජ ජාලා. මේ කට්ටිය හොඳටම දන්නවා මේ කටිටියටත් ඒකම තමයි වෙන්නෙ කියලා. නිකම්ම ෆේස්බුක් තහනම් කරනවට වඩා මේ වගේ ක්‍රමයකින් තහනම් කරගත්ත්තහම කාටවත් මොකුත් කියන්ඩ බෑනෙ. එතකොට ෆේස්බුක් පිටු විදිහට පාවිච්චි කරන තහනම් කරපු නිව්ස් වෙබ් සයිටුත් එහෙම්මම බොල්ක් කරලා දෑම්ම හෑකි. හෑබෑයි මොනව කරත් වෑඩක් නෑ. මුන් හෑඳි ගෑවිලාම යනවා.

  4. පියුමි says:

    ජනතාව අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා අබිං වලට මත්ද්‍රවය වලට අබ්බහි උන වගේ . මෙයින් වෙන්නේ ෆෝන් දිහා බලාගත්තු උගුඩුවො ටිකක බිහිවෙන එක විතරයි ඔය අන්තර්ජාලය නම් විසගොර සර්පයා නැති කරන්න ඕන. එතොකට කසීම කරදරය නැතිව මිනිස්සුන්ට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්.

    • තුෂාර says:

      අස්සයා පිටේ ගිය මිනිස්සු මුල්ම මෝටර් රථයට එන කොටත් ඔහෝ කිවුවලු

      • visu says:

        මොන අස්සයෝ ද ………. පියුමි……..පයින්ම ගාටපු……… කස්ටිය……….. හයිවේ කන්න දැයි……….? කියා අහපු මැටි ගොයියන් ඉන්න රටේ………. Viber, Whatsapp, Facebook ගැන මොන කතා ද……. ? හිටංටයි…… හුටන්ටයි ම ගැලපෙන ජනතාව……….. ඉතුරු ටික කොටන එකේ තේරුමක් නෑ කාලය අපරාදේ මෙයාලටම ගැලපෙන්න පාලකයෝ ලැබිලා…………ගල්යුගයේ ම හිටු………..

    • raja says:

      ඒකනම් ඇත්ත මමත් ඔය app,software ගැන දන්නවා එසේම මම ස්මාර්ට් phone එකක් ගත්තේ මීට අවුරුදු 5 කට කලින් එමගින් හුගක් වැදගත් දේවල් එකෙන් කිරීම පහසු කලා, එඅත් මට හිතාගන්න බැරි තරුණයෝ සේම උගත් වැඩිහිටි අයද මේකට දරුණු ලෙස අැබ්බැභිවීම. බණකට,මගුල්ගේකට,මළගෙදරක,ගියත් ලග ඉන්නේ කව්ද දන්නේ නැ නෑදෑය්යෝ යාලුවෝ අමතක වෙලා මේක කුඩුවලට දෙවැනි තැන වෙලා

  5. daminda says:

    paya barawayatapita kara beheth bandeema

  6. අලුගුත්තේරුවා says:

    ඔය වැඩෙන් වෙන්නෙ බුද්ධාගම, දේශීය වෙදකම කෘෂිකර්මය වගේ දේවල් එෆ්බී එකෙන් ඈත් වෙන එකයි. සිරා ගැන කියන ඒවා නවත්තන්ඩනම්, මෛත්‍රී, පතෝල, පඹයා, හිටං ආදී ගොඩක් වචන බ්ලොක් කරන්ඩ වෙයි

  7. තුෂාර says:

    ජාතිවාදී ගැටුම් ඇති කිරීමේ හේතුව දැන් පැහැදිලිය. ආණ්ඩු විරෝදී හඩ සමාජ ජාල තුල පාලනය කිරීමයි. බළලා මල්ලෙන් එලියට පැන බිම පහුරු ගාන්න පටන් ගෙන ඇත.

    • victor says:

      පහුරු ගාන්න පහුරු ගාන්න, වැඩි වෙන තුවාලයක් මේක කියලා තෙරුම් ගන්න බැරි මරි මෝඩ පාලකයො අපට ඉන්නෙ. මුන්ට කවදහරි වෙන්නෙ ගඩාෆිට වුන දේ. ඔහොම යං. ඔහොම යං. නහයෙන් එහාට දුර පේන්නෙ නැති laksha 62 මෝඩ රැලට ඇති කරගත්ත වෙනස හරී සැපයි නේද. මෙහෙම වෙලා මදි.

  8. this is A DAMN sakkili eeam yamapalana ballo JOKE…….SINHALESE WAKE UP AND CHASE OUT THIS SAKKILI EELAM YAMAPALANAYA NOW.

  9. kith says:

    All schools in Sri Lanka should be closed down indefinitely so that students should not be able to learn languages and computer knowledge. so they will not be able to use computers read newspapers and any other documents. I wonder how our ancestors were able to wage insurrection against foreign colonial powers without computers, Facebook and web sites.

Main News