ෆේස්බුක් වහපු නිසා රජයේ ආදායම වැඩිවුණා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපෙ පස්සෙ එනවා.. ලොකෙටම බැරි වූ දේ අපි කර පෙන්නුවා..- ජනාධිපති [Video]

March 14, 2018 at 9:20 am | lanka C news
ෆේස්බුක් වහපු නිසා රජයේ ආදායම වැඩිවුණා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපෙ පස්සෙ එනවා.. ලොකෙටම බැරි වූ දේ අපි කර පෙන්නුවා..- ජනාධිපති [Video]

ෆේස්බුක් වෙබ් අඩවිය වසා දැමීමෙන් පසු රජයේ ආදායම හොදට ඉහල ගොස් ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජපානයේ යෙදෙන නිල සංචාරය අතරතුරදී එරට සිටින ශ‍්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

‘මේකට කිසිසේතම අත තියන්න බෑ. මේකට මොකුත් කරන්න බෑ කියල කලින් කතාකලාට අපි සතියක් මේ වහල දාපුවාම ලෝකෙ හැම තැනම ඉන්න ලෝකෙ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු පහුගිය සතියෙ ඉදල ලංකාවට එනව අපේ කොම්පැනිවලට ලොකු පාඩුවක් කියල. ආදායම් බැහැල කියල ඒගොල්ලන්ගෙ.

රජයේ ආයතනවල ආදාලම හොදට ඉහල ගිහින් තියෙනව ෆේස්බුක් වෙබ් සයිට් වැහුවට පස්සෙ.

ටෙලිකොම්, ටීආර්සී තිබණුට වඩා දවසේ ආදායම මිලියන 200කින් වැඩි වෙලා තිබෙනව. ඒ වැඩිපුර එන ගාන’

39,015 Viewers

44 Comments to “ෆේස්බුක් වහපු නිසා රජයේ ආදායම වැඩිවුණා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපෙ පස්සෙ එනවා.. ලොකෙටම බැරි වූ දේ අපි කර පෙන්නුවා..- ජනාධිපති [Video]”

  1. Dev says:

    ඉලන්ග චන්දෙදි ලොකයට වත් බැරි වේවි ඔබතුමාලව බෙරගන්න.

    • Amda says:

      වටේ ඉන්න කේවට්ටයො සීතාම්බර සලුපිලි ඇන්දුවත්, ඔලුවෙන් හිටගෙන බැලුවත් ලෝකෙට අවුලක් නෑ. ලෝකෙම ඉස්සරහට යනකොට ලන්කාව ගල්යුගයට යනව කියල ලෝකෙම අය දැකල ඉවරයි.

    • somapala says:

      මූ තරම් මෝඩයෙක් තව ඉන්නවද කියල මටත් හිතුනා. මුටත් වයසින් වැඩි කෙනෙක් මේ ලියන්නේ. කෝ මේ අර champa කියලා කොමෙන්ට් දදා හිටපු හාදයා දැන්.

      • තුෂාර says:

        බ්‍රා එක ගලෝල විසිකරලා හිටන්… ///
        ලෝකෙටම බැරි දේ මම කලා… මම කාන්තාවන්ට බ්‍රා ඇදීම තහනම් කලා…

    • kamalasirikuruwita says:

      ඔවු ඔවු , රට වැසියන්ගේ පොකට්ටුවට කෙළවුණා. ලෙඩා මැරුණත් බඩ සුද්දයි වගේ කතානේ මේ. අම්මප ජනපතිට මේ කතා ලියල දෙන්නේ මොන පන්ඩිතයද දන්නේ නැහැ.

  2. ලොකු පාඩුවක් කියල. ආදායම් බැහැල කියල ඒගොල්ලන්ගෙ. says:

    ලොකු පාඩුවක් කියල. ආදායම් බැහැල කියල ඒගොල්ලන්ගෙ. මං හිතන්නේ පාත් පාලන මැතිවරණ ප්‍රතිපල ඩකා වෙන්නැති නේද සර්.? මං දැක්කෙත් FB එකෙන්. පත්තරෙන්. ඔහොම යන කොට නඩු කාරයොත් එනවා පෝලිමේ. කාටද ආඩම්බර.

  3. ඇත්ත says:

    ආන්න හරි…නියමයි…අන්තර්ජාලයත් සම්පූර්ණයෙන්ම කපල දාමු…ඇයි sms, email කපල දාමු…පත්තරවල ආදායම, තැපැල් දෙපර්තමේන්තුවේ ආදායම වැඩීකර ගන්නත් පුලුවන්…

  4. .
    2015 ජනවාරි 8 වෙනිදට පෙර ඔබ සහ මංගල සමරවීර ඇතුළු පච නඩය මේ රට විනාශකිරීමේ පරමාර්ථයෙන් සියලුම පච නිර්මාණය කලෙත් මහින්ද මහතාට ගෙදර යන්න වුනෙත් මේ කියන facebook සහ viber නිසා නේද ලොකු උන්නැහේ. දැන්ද කල වැඩ වල විපාක දැනෙන්නේ. ඕවට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ.

  5. Kolitha says:

    chanden passe dora mulle idala awith menna maru kathawak kiuwa…..

  6. Anil says:

    Obathumata therenne naha eken business saha sancharaka karmanthayata wena haniya. Ohoma yamu, Oba thawa awurudu 2 k digatama SLFP nayakaya wela hitiyoth, eelaga chandedi SLFP eketa pradeshiya sabawak dinanana bari wenawa.

  7. චේතියසේන says:

    නියමයි නියමයි!
    සෙල් පෝfන් idd , local dd, ඔක්කෝම නවත්තල යමු පනස් හැට ගනන් වල තාක්සනේට!

    දෙමු උතුරැ කොරියාවටත් හොඳ ආදර්සයක්!

  8. Raj says:

    මේ මෝඩ ඩබල එකතු වෙලා ළඟදිම මේ රට නැත්තටම නැති කරනවා.

  9. podivije says:

    මු දැං දැං චතුරවත් පරද්දන්නයි යන්නේ!

  10. ෆ්‍රී වයි පයි says:

    ඉතිO මාමේ ටෙලිෆෝනුත් තහනම් කරන්ඩකෝ,එතකොට තැපැල් දෙපාර්තමේන්තුවෙ ආදායම සෑහෙන ගානකින් වැඩි වෙයි.ඊට අමතරව ජනතාවට ස්වයOරැකියාවක් විදියට තපැල් කවර් අලවන්ඩ පුලුවන්…තව පරවියො මගින් පණිවුඩ යවන්ඩ ලෑස්ති කලානම් සෑහෙන රැකියා ටිකක් දෙන්ඩ පුලුවන්

    • Amda says:

      True!
      ඉස්සර වගේ අණ බෙර කාරයො දාන්න පුලුවන්, ගින්දරගහලා අනතුරු අඟවන්න පුලුවන්,
      ප්‍රවාහනයටත් අස්සයො බූරුවො ගොන් කරත්ත දාගෙන ඉන්ධන වියදම කපාහරින්න පුලුවන්,
      තව ..ලයිට් කපලා කැකුන ඇට පත්තු කරන්න පුලුවන්…
      මිනිස්සුන්ගෙ රැකියා අවස්ථා දියුනු කරල සියලු අනවශ්‍ය වියදම් කපා හරින්න පුලුවන්
      කොයිතරම් දේවල් තියෙනවද ලාබ ලබන්න.
      තව ………දියවන්නාවෙ කේප්ප වස්සො ටික මසට විකුනන්න පුලුවන්.

  11. ගමයා says:

    සීයා මළා. ආදාහනය අනිද්දා. මෙය දුටු වහාම පැමිනෙන්න.

  12. Hasitha says:

    නියම අදහස ඇත්තටම රජයේ ආදායම වැඩි කර ගන්න මේ ක්‍රමය දිගටම ගෙනිච්චානම් හරි ..

    ෆේස් බුක් විතරක් නෙමෙයි ඊ මේල් පරිඝනක සියල්ල තහනම් කරමු .තහනම් කරලා උපාධි ධාරි රැකියා විරහිත පිකටිං කාරයෝ රජයේ රස්සාවට බඳවා ගමු අඬබෙර කාරයෝ විදිහට ..රජයට කොච්චර ලාබද

    ජංගම දුරකථන තහනම් කරමු ..තැපැල් දෙපාර්තමේතුවේ ආදායම කොච්චර වැඩි වෙයිද ?ආණ්ඩුවට කොච්චර ලාබද?

    පත්තර ,ටීවී ,රේඩියෝ ඔක්කොම තහනම් කරමු ..ඒ කරලා ආණ්ඩුවට බඳවා ගමු නාඩගම් ,නුර්ති ,ටීටර් කරන්න පුළුවන් උන් ..ඇයි කවි කොළ කාරයොත් බඳවා ගමු ..ආණ්ඩුවට කොච්චර ලාබද?

    එහෙමත් නැත්තම් අර පරණ කතාවේ විදිහට ඔබ තුමා ජපානේ ඉඳන් එන ගමන් ප්ලේන් එකේ ජනෙල්ලේ ඇරලා බිමට පනින්න මුළු ලංකාවටම පුදුම ලාබයක් ඒක

    • Amda says:

      හිනස්සලා මරන්නද හදන්නේ 😀 😀 😀

    • ගන්ජ බන්ඩා says:

      අාප්ප හිටං ට උදේට එලියට බහින්න එපා සුරුට්ටුවක් ගහගෙන කවර් වෙලි ඉන්න කියන්න ඔිනෑ. මොකද ඔය අනගි මොලේට පිණිබාලා නරක් උනොත් රටට මොන තරම් පාඩුවක්ද.

  13. ඔය කියන්නේ ලංකාවේ මොන දෙපාර්තමේන්තුවේද මිලියන් 200ක් ආදායම ලැබුවේ ජාතික ලොතරැයි මංඬලයද අනේ අම්මපා බොරුනම් කියාන්න දන්නෙම නැහැ ???

  14. SB says:

    ඊලඟ ජනාධිපතිවරණයට/මහ ඡන්දයට ඩබල තවත් ඡන්ද ලක්ෂ දහයක්, පහළොවක නැති කර ගත්තා…කොහොමද ටිකිරි මොලවල් දෙක?..

  15. loku bandara says:

    garu janapathithumani,
    api obata vote kale nuwarata mahinda mokuthma nokala nisa. oba monada kale?
    mage t’phone bila Rs.1512/- tax 917/-
    obalata siyallama nikan neda?
    widesa sawari nikan ape salliwalin neda? padi, deemana, gewal kulee. waradana, deemana, lipidrawya deemana. pemineeme deemana, wedikaragatta neda. petrol,t;pone,nikan neda? lokaye kisima rataka me wage sepa nehe neda? hoyala balanna? me dewal sepa labana,
    O.L. nethi ewun 90 ta wediy neda?
    ithiri wasara dekath mehemama gewanawada?

  16. ajita de costa says:

    mahallek – ledek – malakandak –

  17. postal service says:

    Why don’t you think of stopping internet service forever, that will help rebuild postal services which are making losses. So people will start sending letters instead of sending email.. what a thinking of this modern world!

  18. jee says:

    Welcome dear president
    Really happy about your bold decision..
    Ape rate ewn sri lankikai Api singhale kiyala gahagena inna hadanne para suddange website wala…
    Mona lajja nathi wadakka
    Delowatama wadak nathi dewal wahala dala
    Ratata yahapathak karanna
    Labana chande gana hithagena Wada nokarata hada piri suba pathum..
    Sathutui aththatama saba sri lankikayek washayen..

  19. nimal says:

    I do not think that he has any understanding about the national revenue. Talks about short-term govt. income.
    It seems that he does not know about web freelancers and $ they bring here
    No idea about the loss due to negative impact on tourism!
    I do not have FB account and will not open a one as well (no time to spent) but should not compare with China. They have their own software and they need to protect their information from the rest of the world. They are not thinking of tourism in their economy.
    To me China is a dessert interns of international communication but Chinese people are happy with available facilities.
    The main feature of an idiot is he/she cannot understand his/her intelligence level!

  20. Edithara Siri says:

    ඔබතුමා වැනි බුද්දිමත් දුරදර්ශි එඩිතර පෞරුෂයක් තිබෙන රාජ්‍ය නායකයේක් ලබන්න රටක් පිං කරලා තියෙන්නේ ඕන. ඔබ වැනි දක්ෂ ක්‍රියාශීලි බුද්දිමත් එඩිතර නායකයන් ඉදිරියේ ඔබමා, ඩොනල්ඩ් ට්‍රම්ප්ලා, දුටුගැමුණුලා, පුටින්ලා, මහින්දලා මොන පතොලයෝද ! අනේ වාසනාවක් ඔබ අපේ රටට ලැබීම ! ඔබයි අපේ අසහාය ජනනායකයා !

  21. ranaweera gunasena says:

    පාලකයෙක් මන්ද බුද්ධිකයෙක් වීම ඉවසිය හැකිය.එහෙත් ඔලමොට්ටලයෙක් වීම දරාගත නොහැකිය .

    • කෙසඟා says:

      මන්ද බුද්ධිකයෙක් රටක පාලකයෙකු කිරීම ඊටත් වඩා දරාගත නොහැකිය .

  22. Pedro says:

    HELLO, DO NOT BRING SILLY COMMENTS TO PUBLIC.

  23. kamalasirikuruwita says:

    ජනපති ජපානයද බින්කුන්ඩේක් ලෙස දෙකට නවා කිහිල්ලේ ගසා ගෙන ජපානයද ජයගනී. ඔවුන්ද යපාලනය අපෙන් ඉගෙන ගනී. නියමයි. අපි එහෙනම් ජපානයටත් උඩින් ගියා ඈ!!!

  24. Hdh says:

    Thuuuu nodakin!

  25. David Milli-banda says:

    Very good idea…………….. May be we can now repay our loans…..
    lets ban it permanently.

    Aney manda….. Trump also sacked his Secretary of State Rex Tillerson through the twitter.

  26. චමිලා නංගි says:

    රටේම මිනිස්සුන්ගේ ෆේස්බුක් අවහිර කරලා, ඔබතුමාගේ සහ අගමැති තුමාගේ ෆේස්බුක් එක ක්‍රියාත්මක කරලා තියෙන්නේ අහවල් ලබ්බකට ද මැතිතුමෝ?
    මොකාට බලන්නද ….? තමන්දාපු නිතිය තමන් වත් නමන්නේ නැතුව හිටියානම් රටට ආදර්ශයක් නේද ?

  27. ගුණරත්න says:

    FB කියන්නේ ආණ්ඩුවට සල්ලි ලැබෙන business එකක්ද? තේ පොල් රබර් වගේ? කතා කිරීමේ නිදහස? බාෂණයේ නිදහස? මාද්‍ය නිදහස? මේවා මානව අයිතීන් නොවේද?

  28. සිරිබිරිස් says:

    කොටුවේ මානව අයිතීන් ගැන බෙරිහන් දුන් වුන් කෝ දැන්

  29. Nim says:

    KOKAGE SUDA PENNE
    EGILANA KOTA
    DODA WANNE NATHUWA
    ENNA WANAM WADA HODAI.

  30. දිවැසින් දැකීම says:

    මුළු ලෝකෙන්ම ඉන්න බුධිමත්ම ජනාධිපතිතුමා ලබන්න අපි කොතරම් පිං කරලා ඇත්ද? මෙතුමාට මහා කරදරයක් වී ඇති 13% වූ චන්ද ප්‍රතිශතය 0.13% දක්වා වෙනස්වෙනවා සහතිකයි.

  31. පිස්සු හුටං says:

    මාර්ක් සකර්බර්ග් ලන්කාවට ඈවිත් වෑඳලා සමාව ගන්නකන් තහනම ඉවත් කරන්නෑලු. හී හී ………….. මේ හූ නූ බිජ්ජක් විතර රටේ උන් ෆේස් බුක් පාවිච්චි කරත් එකයි උන්ට නෑතත් එකයි. නොකර ඉන්නවනන් උන් වෑඩිය කෑමති වෙයි. උන්ගෙ බෑන්ඩ්විද් එකවත් ඉතුරු වෙනවා.

  32. Samare says:

    ඕං ඇරිය අධෝ වාතයක් ටික දොහක් වහුං වෙලා ඉදල

  33. හිටංගෙ මහඑකා says:

    ⁣මූ වගේ රට හරකෙක් හදපු වෙලාවෙ කෙසෙල් පැලයක් හිටෙව්ව නම් දැන් අක්කර ගානක කෙසෙල් වත්තක් බොලව්.

  34. Hasitha says:

    ලෝකෙටම බැරි උන කීයක් දේවල් අපි කරලා තියෙනවාද ?? ග්‍රාමසේවක කෙනෙක් ජනාධිපති කරන්න මුළු ලෝකෙටම බැරි උනා ..

Main News