ෆොන්සේකාගේ ලග සිටි පාතාලයා මත්කුඩු තොගයක් සමගින් අත්අඩංගුවට..

August 1, 2018 at 11:20 am | lanka C news
ෆොන්සේකාගේ ලග සිටි පාතාලයා මත්කුඩු තොගයක් සමගින් අත්අඩංගුවට..

ඇමති සරත් ෆොන්සේකා මහතාගේ සමීපයෙන්ම සිටින බව සදහන් පාතාල සාමාජිකයෙකු යයි චෝදනා එල්ල වන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිණුවන්ගොඩදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘පොලිස් අත්තනායක’ නම් පොලිස් සේවයෙන් ඉවත් කල පුද්ගලයෙකි.

මොහු ලග තිබී හෙරොයින් හා අයිස් නම් මත්ද්‍රව්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

28,272 Viewers

10 Comments to “ෆොන්සේකාගේ ලග සිටි පාතාලයා මත්කුඩු තොගයක් සමගින් අත්අඩංගුවට..”

  1. ආ අර ලමයද මෙි…..?…..

    • මැරවින් says:

      පාතාල ලමයා!

      • මාල රෝහිත says:

        බලාගෙන යනකොට මන්ත්‍රී කමක්වත් නැති මර්වින්, හිටපු හමුදාපති වරයෙක් සහ වර්ථමානයේ
        කැබිනට් ඇමති කමක් දරන SF ට වැඩිය බලවත්නෙ; මර්වින් එක වීඩියෝ එකයි, එක Facebook
        කොමෙන්ට් එකයි දැම්මෙ, SF බයවෙලා කට වහගත්තනෙ.

        • බබා says:

          ඈඈහ්, අපි මෙච්චරකල් වීරයෙක් කියල හිතාගෙන හිටියෙ පෙන්දෙකුටද?

  2. maraya says:

    මත්කුඩු ජාවාරම් නතර කිරීමට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන ජනපතිගේ, කැබිනට් ඇමැතිලාගේ කීකරු ආරක්ෂකයෝ කුඩුකාරයෝ
    කෝ මේ සිරිසේන ?නිදිද ?යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?

  3. Mahasona says:

    පොන්සේකාගේ ආරක්ෂකයෝ පොල්ලේ පොලිස්ද ? හා හා හා එක තමයි මෙයාට හොද රස්සාවෙන් අස්කළ මදාවියෝ තමයි

    • Asaranaya says:

      මූ පොනි කලවැද්දා 2010 ඉලෙක්ශන් කලේ කුඩු සල්ලිවලින්, වටේට ඉන්න සියල්ලෝම කුඩ්ඩෝ. ඒකනෙ එල්ල මරනවට මූ කැමති නැත්තෙ. කෝ පඹයගෙ තදියම කක්ක බරවුනා වගෙ, අනේ පුන්චිඅම්මපා! පඹයා තමයි මුලින්ම එල්ලා මරන්න ඕනේ

      • Alapaluwa says:

        ගොටභය මැතිතුමා කරපු අනුවනම කම තමයි මු අතින් කටින් බඩවැල් අල්ලා ඉන්නවෙලේ airlift කර ජිවත් කරවපු එක .එදා එසේ ඉන්න ඇරියනම් අද මු මැරිචච තැන්වල ගසුත් පැලවි ගෙඩිත් හටගෙන කට කාටත් ප්‍රෝජනයක් වෙන්න තිබුණා.

  4. Modaya US says:

    HE is shameful fellow…. ….Bad man……..Destroyed his life purely because of stinginess and revenge thinking…
    This is what ” Ditta Damma Wedaniya Karma “…..You fellows will born like perethayas and will suffer for million years for what you did to my loving country…….We curse you …….

  5. Monarawila says:

    දැන් පොලිසිය කරන්නේ මිනිහෙක්ව අත් අඩංගුවට ගන්න ඕනේ නම් කුඩු ගංජා දාල බොරු පැමිනිලි ගොතන එක..එහෙම නම් මේ රටේ කුඩු නවත්වන්න බැහැ… පුලුවන් නම් නියම ජාවාරම් කාරයෝ ටික අල්ලල පෙන්වන්න..පෞද්ගලික කෝන්තරවලට මිනිස්සු අත් අඩංගුවට නොගෙන

Main News