ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවන්න යයි.. ගැසට් පත‍්‍රය ගහන්න ජනපති සාකච්චා..

September 15, 2018 at 10:00 am | lanka C news
ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවන්න යයි.. ගැසට් පත‍්‍රය ගහන්න ජනපති සාකච්චා..

ඇමති සරත් ෆොන්සේකා මහතා දරන ෆීල්ඩ් මාෂල් ධුරය ඔහුගෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු ජනාධිපතිවරයා විසින් සිදු කරමින් සිටින බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ෆොන්සේකා මහතා විසින් මෑතකදී ආරක්ෂක අංශ මෙන්ම හමුදාපතිවරයා ඉලක්ක කරමින් එල්ල කරන ලද බරපතල විවේචන හේතුවෙන් මෙම තීරණය ගනු ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

ෆීල්ඩ් මාෂල් ධුරය ඩවත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගැසට් පත‍්‍රයක් නිකුත් කල යුතු බවත් ඒ ගැන ජනාධිපතිවරයා තම උපදේශකයන් සමඟ සාකච්ඡා කර ඇති බවත සදහන්ය.

27,631 Viewers

9 Comments to “ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවන්න යයි.. ගැසට් පත‍්‍රය ගහන්න ජනපති සාකච්චා..”

  1. Asaranaya says:

    කට නිසා කළවැද්දා නහින්නයි යන්නේ,
    ඔන්න කලවද්දො ඔබට තියෙන රහස් හමුදා ශක්තියෙ බලය පෙන්වන්න හොඳම වෙලාව.

  2. JOY says:

    ඇමති සරත් ෆොන්සේකා මහතා දරන ෆීල්ඩ් මාෂල් ධුරය ඉවත් නොකළ යුතුයි ….එය ඔහුට මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ලද ගෞරව සම්මානයක් ….මේ ජඩ පාලනයට එය ඉවත් කල නොහැක …මේ දෙමළ කොටි ඩයස් පෝරාවේ අවශ්‍යතා ඉටූ කිරීමක්

  3. LION says:

    ෆොන්සේකා , රාජපක්ෂ පවුලෙන් පලිගැනීමට ගිහිං ඔහුට දැන් ඒ පාපය ගෙවන්න සිදු වෙලා ..
    තමන්ගේ දේශපාලන වාසිවලට සුදු කොඩි කථාවක් කියා අපේ රණවිරුවන් අපරාධකාරයන් කිරීමට ඔවුන්ට පෝරකේට සිරගෙට යෑමට සැලසු කොටින්ට කඩේ යමින් දේශපාලන වැසි ලබා ගැනීමට උත්සාහ කල ,ෆොන්සේකාට ඔහු කල දේශද්‍රෝහී ක්‍රියා දැන් තේරේවි ….
    එත් ෆීල්ඩ් මාෂල් ධුරය ඉවත් නොකළ යුතුයි .යමපාලනය අපේ හමුදාවට කරන අවමන් නතර කරනු
    සිරිසේන -රනිල් ඉල්ලා අස්වී ගෙදර යනු ..දෙමළ කොටි ඩයස් පෝරාවේ රූකඩ ආණ්ඩුව අපේ රටට අවශ්‍ය නැත

  4. Lapaya says:

    Kalawaddata wechcha deyak. Wel widane pattama galawala muta denna one bahirawa pattama. Hadapu pakseth naha. Chanda 5.000 k ganna baha. Poniyata pin siddawenna pin amathi kama labuna kola balagena diyawanawe pacha kelinna. Mahajana mudal kaka hitapiya thawa tika dawasak.

  5. Gayan says:

    මමත් නොම්බර එකේ මහින්ද වාදියෙක්…. දේශපාලනිකව ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා එක්ක මතවාදව මන් ඔහුට කැමති නැහැ…ඒත් වත්මන් හමුදාපතිට බැන්නා කියලා ෆීල්ඩ් මාශල් කම ගලවන්න බැහැ…වත්මන් හමුදාපතියා මොකෙද්ද ඌ කරන්නේ දෙමල ඩයස්පෝරාව සතුටු කරන එක විතරයි…මෛත්‍රිපාල් හොරිසේනා කියන්නේ කොටියෙක්…ෆොන්සේකාගේ පට්ටම් ගලවන්න ආපු එවුන්ගේ නම් පට්ටම් ගැලවුනාඅ…. හොරිසේනට බැහැ කවදාව යුද ඉතිහාස මකලා දාන්න ….පබයා දන්නේ ඔච්චරයි

  6. bandu says:

    It should not be removed from SF as its due position for him. But as it seems that he is misled by the recent statements he has done, his ministerial post should be removed and make him a normal backbench er of UNP.

  7. David Milli-banda says:

    JOY… Oka balen illa gath ගෞරව සම්මානයක් nayata Rajapakshlata viruddawa kahinna porondu wela.

    It is not a due position from him. It was given as a political santhosam on a contract to bash the Rajapakshes. Now its back firing..

  8. Nim says:

    KATA NISA
    NAHE NA YANA HATI

  9. chandimani says:

    කලවැද්දා පට්ටම ගලවන්නනම් ඒපා…

Main News