ෆොන්සේකාට ප‍්‍රසිද්ධියේ ජනපති විරුද්ද වේ.. ෆොන්සේකා තරහට බොරු කියන බවත් කියයි..

September 16, 2018 at 1:20 pm | lanka C news
ෆොන්සේකාට ප‍්‍රසිද්ධියේ ජනපති විරුද්ද වේ.. ෆොන්සේකා තරහට බොරු කියන බවත් කියයි..

වත්මන් ආණ්ඩුව යටතේ කිසිලෙසකින් වත් ජාතික ආරක්ෂාව දුර්වල වී නැති බවත් හමුදාවක් නිරන්තරයෙන්ම ශක්තිමත්ව ක්‍රියාකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී ය.

මෙරට හමුදාවන්ට පසුගිය කාලයටත් වඩා ලොව ප්‍රබලම රටවල පුහුණු අවස්ථාවන් මෙන්ම සහයෝගයක් හිමිව තිබෙන බවද පවසන ජනාධිපතිවරයා අයවැයෙන් වැඩි මුදලක් වෙන්කර ඇත්තේ ද ආරක්ෂක අමාත්‍යාංශයට යයිද සඳහන් කරයි.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ හමුදාවන් සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික කරුණු මුල්කර ගනිමින් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

හිටපු හමුදාපති වත්මන් ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා කියා සිටියේ හමුදාව අද වන විට ඉතාම දුර්වල වෙමින් පවතින බවයි.

යුද හමුදාවද එම ප‍්‍රකාශයන් ප‍්‍රතික්‍ෂෙප කරමින් නිවේදන නිකුත් කලේය.

33,139 Viewers

13 Comments to “ෆොන්සේකාට ප‍්‍රසිද්ධියේ ජනපති විරුද්ද වේ.. ෆොන්සේකා තරහට බොරු කියන බවත් කියයි..”

  1. මරුනෙ ආන්ඩුවෙ එකෙක් මොනවහරි ගොන් කතාවක් කිවිවම තව එකෙක් කියනව ඒක එයාගෙ පුත්ගලික මතය අපි එහෙම නෙමෙයි කියල…නැත්නමි කියනව එයා තරහට කියපු එකක්….ආයෙත් කියනව මම එහෙම එකක් දන්නෙවත් නැහැනෙ කියල…මොකක්ද මහත්තයො මෙි ආන්ඩුව….?

    • අපි ගොන්නු.....නොවේ says:

      පාලනය අැත…….යහ …නැත
      අායුධ අැත……උන්ඩ …..නැත
      හමුදාව …අැත……අරමුණක් නැත
      නායකයෙක් අැත……ප්‍රතිපත්තියක්……නැත

  2. Love nature says:

    රජපසු කුලේ රට කරවන බූරුවනේ
    අතපසු කලේ තොප රජකළ වීරුවනේ
    සැපපසු ලොලේ කිමිදෙන ඔබ සුවයහනේ
    ජනපසු බලේ අද හෙට තොප වනසන්නේ

  3. ෴හෙළයා෴ says:

    ෆොන්සේකා හමුදාපති කර පසුව ජෙනරල් තනතුර දක්වා උසස් කල රාජපක්‍ෂ ජනාධිපතිවරයාට හා එකී තනතුරු සඳහා නිර්දේශ කල ගෝඨාභය වැන්නන්ට ෆොන්සේකා පසු කලෙක ගැරහූවේ ඔහුගේ කල ගුණ නොදත් නොමිනිස්කම් ඉස්මතුවීමෙන් බව දන්නෝ දනිති.රනිල් හා මෛත්‍රී මෙවන් කල ගුණ නොදත් පුද්ගලයකු දැන දැනම දෝතින් වැළඳ ගත්තේ රාජපක්‍ෂවරුනට ඔහු ලවා ගැරහුම් කරවා කාලකන්නි වින්දනයක් ලබන්නට මිස වෙන අන් කවරකටවත් නොවේ.සතුරාගේ සතුරා මිතුරා කර ගැන්මේ ආදීනව ප්‍රේමදාස ජනාධිපතිවරයා මහ මග මල උන් අතරට යැවීමෙන් මනාව පැහැදිලි විය.අද මෛත්‍රී හා රනිල් අත් විඳින්නේද ඒ ආනිසංශය බව රටම දන්නා කරුණකි.ෆොන්සේකා වනාහී සිය පෞද්ගලික අරමුණු උදෙසා පාලනයකින් තොරව සිය මුව විවර කරනා අදූරදර්ශී පුද්ගලයෙකි.එය ඔහු ඉතිහාසය පුරාවටම ඔප්පු කර ඇත​.නීතිය නවනා පොලිසියද අද පවතින්නේ නොනගත සමයකය​.පොලිස් ප්‍රධානියා සිය නිලය පිච්චියට දමා රටට විහිළු සපයන ප්‍රධානියාගේ භූමිකාව ඉටු කරමින් සිටී.
    (1)රාජපක්‍ෂලා ෆොන්සේකාට එරෙහි වූ නිසා ඔහු රාජපක්‍ෂ විරෝධියකු වූවා යැයි යමෙකුට තර්ක කල හැකිය​.
    (2)එසේම ඔහු නිල ඇඳුමින් දේශපාළණයේ යෙදීම​,සුදු කොඩි වනා ආරක්‍ෂක හමුදාවේ කීර්තියට හානි කිරීම හා හයිකෝප් හරහා ආරක්‍ෂක අරමුදල් අවභාවිතා කිරීම වැනි ක්‍රියා නිසා ඔහු දඬුවම් වින්දා කියා තව කෙනෙකුට තර්ක කල හැකිය​.
    බත් කන මිනිසුන් හා තණ කොළ බුදිනා දෙපා හරකුන් වෙන් කර ගැන්මට මෙකී තර්ක දෙක යොදා ගැන්මටද හැකිය​.අප භාවිතා කරන්නේ දෙවැනි තර්කය බව අවධාරණය කල යුතුය.ෆොන්සේකාගේ අතීත භාවිතය හා වත්මන් භාවිතය අධ්‍යයනය කිරීමෙන් මෙය වටහා ගැන්ම පහසුය​.යම් රාජ්‍ය නිළධාරියකු රාජ්‍ය විරෝධී කටයුත්තක යෙදෙනා බව අවබෝධ වුවහොත් ඔවුනට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැන්ම රාජ්‍යයේ ශරීර සුවතාව පවත්මා ගැන්ම වෙනුවෙන් කල යුතුම කාර්‍යයකි.වත්මන් පොළීසියටද එය අදාලය​.අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමුවත් හැර තැබුවත් පලක් වන්නේ නැත​.වත්මන් ජනාධිපතිවරයා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්නකු බැවින් ජනතාව හා රට වෙනුවෙන් සෘජු තීන්දු ගැන්මට පසු බට නොවිය යුතුය​.෴හෙළයා෴

  4. වල් විදානෙයි ...වෙල් විදානෙයි...දෙන්නම ගංජා කාරයෝ. says:

    වල් විදානෙයි …වෙල් විදානෙයි…දෙන්නම ගංජා කාරයෝ.වල ගේ පාගන් නටනවා. හෙළුවෙන්.

  5. Gayan says:

    පුහුණුවක් දුන්නා කියලා හමුදාවක් ශක්තිමත් වෙන්නේ කොහොමද පුහුනු නම් හැම ආන්ඩුවක් දුන්නා…. මරමස්තානවල තියන හැම කදවුරක් අයින් කලහම ඔය පුහුනුවෙන් තියන වැඩේ මොකද්ද ….ෆොන්සේකා කියන්නේ මෛත්‍රී වගේ බොරු කියන කෙනෙක් නෙමෙයි… මොන අමාරු අවස්තාවකවත් ෆොන්සේකා කියන චරිතය බොරු කියන්නේ නැහැ…ඒක තම මන් ෆොන්සේකාගෙන් දැකපු ලොකුම විශේශත්වය

    • ගිරවා says:

      උතුරේ හමුදා අධිආරක්ෂක කලාප උතුරේ දෙමළ කොටින්ට ඉන්දියාවේ කල්ලතෝනි සරණාගතයන්ට පවරා දී ,මුළු රටම අනතුරේ හෙලමින් …රටේ රණවිරුවන් දෙමල කොටි ඩයස් පෝරාවේ අවශ්‍ය තාවයන් මත අපරාධකාරයන් කරමින් සිරගතකරමින් පෝරකේට යවමින් ,සිරිසේන කෙසේද රටේ හමුදාවක් ශක්තිමත් කරන්නේ ?
      රටේ දක්ෂම බුද්ධි අංශ නිලධාරින් බොරු චෝදනා මත සිරකරලා ..මේ නිසා හමුදාව අද වන විට ඉතාම දුර්වල වෙමින් පවතින බව. පැහැදිලිව පේනවා …
      සිරිසේන, පුහුණුවක් දුන්නා කියලා හමුදාවක් ශක්තිමත් වෙන්නේ කොහොමද ? මුළු රටම මේ යහපාලනයට සාප කරනවා
      සිරිසේන ,කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ..වැඩ බැරි දුර්වල පාලකයෙක්.ආණ්ඩුවක් අපේ රටට අවශ්‍ය නැහැ මේ ආණ්ඩුව අපේ රටට පිළිලයක්

    • REAL MAN says:

      Redda thamai,,,, Oka salliwalata kedaraya…. Hondata salli dunnoth gooth kai….Tho wage ayatath kanna dei… Kapiya…..

  6. harry says:

    I was really appreciated SF as greatest army officer I have ever seen. But he has gone above his thinking and I feel that he has got some mental problem. Prez should sympathize over him and direct him to a good Psychologist, and in the mean time Prez should remove him temporary from Ministerial position as a great help for him to get recover himself asap. I think he should give up politics completely as he seems to be not a good politician.

  7. LION says:

    දුටුගැමුණු රජ තුමා තම පියාට ගැහැනු ආබරණ යැවීම ගැන දැන් මතක් වෙනවා

    • A SAGE says:

      The wise,judicious Nation consider that who is right or wrong would be a matter to be decided in the future. They have observed (and also got fed up) with these type of comments to console the people ,during Previous UNP regimes. ,when the LTTE brutal terrorism was in progress. As such the people in this Country are not prepared to believe the ruler’s the BAILA regarding the National defense of the Country.

  8. Sapumal Bandara says:

    Me Fonseka udda karanta danna namudu rajya palanaya gena Montisori denumak wath nethi amuma amu modayeki. Makiyaweluge Kumaraya potha kiyawapiya. (Hebei mohu poth kiyawanta danne nethi aggnanayeki). Rajya rahas, uda rahas prasiddiye katha kereema kisi seythma sudusu netha. Waradak ethnam kala yuththe rahasigatha lipiyak magin adaal aayathanayanta denum deemaya. Me modaya pawle aarawul gamatama ehinta kegasa kiyana amanayeki. Mohu panna damanu !

  9. USA says:

    Now fonny is expired fish bag…..Only smell and flies. no value…. Ditta damma wedaniya karume…..

    His so call brave wifi is enjoying poor solders welfare money……She is HORA DENAK…….Gon wessiyek….

Main News