ෆොන්සේකා ඇමති ධුරයෙන් ඉවතට.. රවිට-දයාසිරිට යලිත් ඇමතිකම්.. ජනපති-අගමැති තීරනාත්මක සාකච්චාවක.. ආසාර්ථක වුනොත් ප‍්‍රබල තීන්දුවක්

October 15, 2018 at 3:21 am | lanka C news
ෆොන්සේකා ඇමති ධුරයෙන් ඉවතට.. රවිට-දයාසිරිට යලිත් ඇමතිකම්.. ජනපති-අගමැති තීරනාත්මක සාකච්චාවක.. ආසාර්ථක වුනොත් ප‍්‍රබල තීන්දුවක්

ආණ්ඩුව තුල ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් හදිසි සාකච්චාවක් සදහා ජනාධීපතිවරයා හා අගමැතිවරයා ඉතා ඉක්මනින් මුණ ගැසෙනු ඇති බව වාර්තා වෙයි.

එම සාකච්චාවෙන් පසු රවි කරුණානායක හා දයාසිරි ජයසේකර යන මන්ත‍්‍රීවරුනට ඇමති ධුරයන් ලැබෙනු ඇතැයිද පැවසෙයි.

සරත් ෆොන්සේකා මහතා ඇමති දුරයෙන් ඉවත් කිරීමක් සිදුවීමටද ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

කෙසේ හෝ මෙම තීරනාත්මක සාකච්ඡාවේදී එකඟතාවයකට නොපැමිණියහොත් දේශපාලන වශයෙන් අවසන් තීන්දුවක් ගනු ඇතැයි ද විහ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

38,455 Viewers

16 Comments to “ෆොන්සේකා ඇමති ධුරයෙන් ඉවතට.. රවිට-දයාසිරිට යලිත් ඇමතිකම්.. ජනපති-අගමැති තීරනාත්මක සාකච්චාවක.. ආසාර්ථක වුනොත් ප‍්‍රබල තීන්දුවක්”

  1. ගන්ජ බන්ඩා says:

    රවියා අවංකය් සුද‌ෝ සුදුය්. බැඳුන්කර නඩ‌‌ෙ‌ි එක්ක හ‌ොරා කෑව‌ෙත් නැහැ. හ‌ොරැන් ග‌ෙන් තෑගි අරන් උන් රැක්කා විතරය්. අන‌ෙක රවී ට හ‌ොරු එක්ක කල ගනු ද‌ෙනු මතකත් නැහැ.

  2. සිංහල කොන්ග්‍රස් says:

    රුපියල වැටුනත් රට‌ෙි ආර්තික‌ේට ක‌ෙ‌ල උනත් ක‌ොටින්ම රටට හ‌ෙ‌න ගැහුවත් බ‌ොරැ කියල පච ක‌ෙලල බලයට ආව හිටං හ‌ොයන්න‌ෙ ඉතිරි අවුරැද්දත් ජනාධිපති පුටු ව‌ෙ වාඩි ව‌ෙලා ඉන්න ක්‍රමයකුය්.

  3. සිරිතේක්කු says:

    තවත් ප්‍රබල තීන්දුවක්!

  4. mun denna weda karanne den den mahinda kiyana widiyata… meya mahindage illeemak

  5. Gorilla says:

    Apitath deepanko chance ekak prabala theenduwak ganna chandayak thiyapanko

  6. Keerthi says:

    Hitanta lankawe siteema apalai. Emanisa ratawal hoya hoya senaga piriwaragena pitarata yanawa. Nobodinakin China saha Poland yanawa athi.

  7. Niru says:

    Every day when the two polboorowas are in the country they are talking prabala decisions. It is good that the two donkeys are most of the time out of the country uninvited to attend unnecessary events

  8. කෙලින් කතා says:

    හැබැයි මගේ අදහස නම් ඔය අලුතින් පත්කරන්න යන කාලකන්නි දෙන්නට වඩා ෆොන්සේක හොඳයි. මිනිහ කෙලින් කතා කරනව. මේ පොන්නයො ලෝක හොරු. ෆොන්සේකට අසාධාරනය පේන්න බැහැ. ඒව මහ දෙන්නට දිරවන්නෙ නැහැ.

  9. REAL MAN says:

    Dont worry..

    Nothing will happen… Time killing strategies….

  10. Soldger says:

    Please give Fonseka to ” Minister of Garbage Cleaning ” ministry.. Make his Ammandi ” Anoma as its secretary…

    Both of them really like to eat and drink ” Kunu ”

    They will clear the back log for sure…..

  11. SL US says:

    If Fonseka opens his mouth he make sure full area is bad smelly….He is smelly that much.. law quality bugger..should chase him away…

  12. Francisco Almeida says:

    Ane Dewdath noditi mokpura – Guttila Kawya.

  13. මොන බොරුද මාමේ....දවසකට කි සැරයත් තද තින්දු ගන්න තටබනවාද? හඩ විතරයි වැඩ නෝ? says:

    මොන බොරුද මාමේ….දවසකට කි සැරයත් තද තින්දු ගන්න තටබනවාද? හඩ විතරයි වැඩ නෝ?

Main News