ෆොන්සේකා දේශපාලනයෙන් ඉවත් වී හමුදාවට යන එක හොදයි කියා ජනපති කියයි..

April 30, 2017 at 1:20 pm | lanka C news
ෆොන්සේකා දේශපාලනයෙන් ඉවත් වී හමුදාවට යන එක හොදයි කියා ජනපති කියයි..

සරත් ෆොන්සේකා මහතා දේශපාලනයෙන් ඉවත් වී හමුදාවටම යන්නේ නම් සුදුසු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී පැවසු බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

හාලිඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ හමුදා නිලධාරීන් දේශපාලනය කිරීම ගැලපෙන්නේ නැති බව ජනාධිපතිවරයාද තේරුම් ගෙන ඇති බවයි.

ෆේනසේකා මහතාටද ජනාධිපතිවරයා විහිළුවට මෙන් ඒ බව කැබිනට් මණ්ඩලයේ ඉගි කලේ එනිසා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

10,760 Viewers

15 Comments to “ෆොන්සේකා දේශපාලනයෙන් ඉවත් වී හමුදාවට යන එක හොදයි කියා ජනපති කියයි..”

  1. Lapaya says:

    Anduwath wihilu wak wela. Inna eun karanneth wihilu nisa neda Hitan.

  2. Silva CC says:

    ඔය නොකියා කියන්නේ පොන්සේකා දැන් ආණ්ඩුවට ඇනයක් වී ඇති බව නොවෙයිද…?

    කොහෙට හරි තල්ලු කරලා දාන්න තැනක් හොයමින් ඉන්නවා කියන එකයි…!

    මීතොටමුල්ලට යවල කුණු කන්දට යටකලොත් කොහොමද…….?

  3. love nature says:

    එන්න, දිව්‍යලෝකයට යන පාර අපි පෙන්වන්නම්” කියලා ගමරාළලාට ගොඩක් අය දෑත් දිගුකරනවා.

  4. Niru says:

    Fonseka can go where ever he likes. But you should become a Gramasevaka again without putting this country in further mess. Take Ponil also with you. Give him a KKS job in you office in the village. Not sure you can even do that job properly!!

  5. love nature says:

    කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනුඅප කිසියම් කි‍්‍රයාවක් කළයුත්තේ නුවණ මෙහෙයවා අවසානයේ ලැබෙන ප‍්‍රතිඵල ගැන සිතා ය.ළමයි කීප දෙනෙක් කාමරයක් තුළ ලොකු වෙසක් කූඩුවක් සාදා කොළ අලවා ඉතා අලංකාර ලෙස නිම කළහ. පසුව ඔවුහු එය එළියට ගැනීමට උත්සහ කළහ. එහෙත් එය ගත නොහැකි වූයේ කාමරයේ උළුවස්ස වෙසක් කූඩුවට වඩා කුඩා වී තිබීම නිසා ය. තවත් සමහරු තමන්ගේ තත්ත්වය, දක්ෂතාවය අමතක කොට ලොකු ලොකු වැඩ කිරීමට මුදල් පවා යොදවති. ඒ සිතන පතන දේවල් ඔවුන්ට කරගත නොහැකිය. විඳදරාගත නොහේ. ශ‍්‍රමය හා වියදම නිෂ්ඵල වී යයි.

  6. love nature says:

    කාගෙ කාගෙත් ඇහැ ඇරෙන්නෙ යමක් උනාමලුකිසියම් සිදුවීමක් සිදුවුණාට පසුව ඒ ගැන සැලකිලිමත්වීම සාමාන්‍ය සිරිතකි. තරුණ දියණිය නිවසින් පැන ගියාට පසුව ඇයගේ ආරක්ෂාව ගැන සොයා බැලීමෙන් ඇති ප‍්‍රයෝජනය කුමක් ද? සොරුන් බඩු පැහැරගෙන ගියාට පසුව මුරකාවල් යොදා කුමට ද? බොහෝ දෙනා එකී අවස්ථාවෙන් පසු ව වැලපෙති. එය නිෂ්ඵල කි‍්‍රයාවකි. කළයුතු වන්නේ එකී සිදුවීම් සිදුනොවීමට වග බලාගැනීම ය.

  7. love nature says:

    කිරිපොවා ඇතිකළ සර්පයා වගෙයිසර්ප පැටියා කිරිපොවා ඇතිදැඩි කළත් ඌ ලොකු වුණා ම උගේ නපුරුගති ලක්ෂණ මතු වී එයි. අවස්ථාවක් එළඹුණොත් අනෙක් සර්පයන් මෙන් ම දෂ්ඨ කරයි. කිරි පෙව්වත් උගේ විෂ අඩුවී නැත. වෑත්තෑවේ හිමියෝ ගුත්තිල කාව්‍යයෙන් මූසිලයා එවැනි කෙනෙකු බව පවසති. උදව් උපකාර කරන, කළ අයට සතුරුකම් කරන එසේ නැත්නම් ඔවුන් විනාශ කරන අධමයෝ දැනුදු වෙති.

  8. Saradiel says:

    කටින් බතල කොළ හිටවනවා වගෙයි අපේ රටේ බොහෝ දෙනා නොයෙක් දේ කරන බව කියති. දිව්රා සහතික වෙති. මැතිවරණ කාලයේ සමහර අපේක්‍ෂකයෝ රට සුරපුරයක් කරන බව පැවසූහ. ප‍්‍රතිඵල ප‍්‍රකාශ වී දින කීපයක් ගතවීමත් සමඟ ම ඔවුන්ට ඒවා අමතක වී යයි. මහජනයා රැවටීමට කළ නොහැකි දේ කරන බවට පොරොන්දු වෙන අය ද වෙති. ඔවුහු තම වාසිය තකා වැඩ කරන කපටි වංචාකාරයෝය. කියන්න නම් ලේසියි. කරන්න නම් අමාරුයි

  9. Mohammadu says:

    Oya wachala dilan perera da desapalanayata tiya kumburu kotannawath sudusu kenek nowei. Wachala kamata nam sudusu.ane me wage mettekuta maddiya prakasaka Kama Dunne kawda?

  10. love nature says:

    සතරවන සිහිනය ;

    කොසොල් රජතුමා :

    ” භාග්‍යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා. මෙහි තෙරුම කුමක්ද ස්වමීනී? ”

    බුදුරජාණන්වහන්සේ :

    රජතුමනී මෙම සිහින්නයෙන් කියැවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් බහුල ඇමති වරුන් හට බල තල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම අඩු පුද්ගලයන් හට බල තල ලබා දී පාලනය අවුල් කර ගන්නවා. මෙයින් ඔබට හානියක් වෙන්නේ නෑ මෙය අනාගතයේ දී සිදුවන්නක් .”

  11. love nature says:

    අටවන සිහිනය ;

    කොසොල් රජතුමා :

    ” ස්වාමිනී දුටුවා සතර දිගින් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර ගලන කළයකට පමණක් ජලය ගෙනැවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා .හිස් කළ ගෙඩි ගැන කවුරුත් බලන්නේ නැහැ.ඒවා එහෙම්මම තිබෙන්නට හරිනවා. මෙම සිහිනයේ තේරුම කුමක්ද ස්වමීනී ”

    බුදුරජාණ්න්වහන්සේ :

    ” රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශ්‍ය දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා . ඇත්තෝම තවත් තර වෙනවා. නැත්තෝ නැත්තටම නැති වෙනවා. මෙය අනාගතයේදී සිදුවන්නක් නිසා ඔබ තුමාට කිසිදු හානියක් නැහැ ” .

  12. Karu says:

    ඇත්තටම දැනුත් කරන වැඩකුත් නෑ. යුද්දයක් හෙම නැතිත් නිසා හමුදාවෙත් ඔය කාට කාට හරි බැන බැන ඉන්න බැරියැ.කුස්සියේ වැඩට එන ගෑනු ගැන දැන් බලා ගන්න ඕනැ වෙන එකකුත් නැති පාටයි.

  13. Veerasena says:

    Dilan thamai hondama eka politics walata
    Ane yako

  14. BARCARDI says:

    SF as Politician Totally failed is the conclusion.

Main News