ෆොන්සේකා නෙවෙයි තෝ පො***** – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ලොකුගේගෙන් කුණුහරුපෙන් අහගනී..

December 1, 2017 at 9:20 am | lanka C news
ෆොන්සේකා නෙවෙයි තෝ පො***** – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ලොකුගේගෙන් කුණුහරුපෙන් අහගනී..

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා සහ ඒකාබද්ද විඵක්‍ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ අතර ඉතා උණුසුම් විවාදයක් පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ ඇති විය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා අවස්ථා විවාදයේදී මෙම සංවාදවය ඇති විය.

ඇමති සරත් ෆොන්සේකා විසින් දිගින් දිගටම ලොකුගේ මන්ත‍්‍රීවයරාගේ අදහස් දැක්වීමට බාධා කරද්දී ඔහු කෝපයට පත්ව ෆොන්සේකාට දිගට හරහට බැණ වැදිනි.

මූලාසනය විසින් මන්ත‍්‍රීවරයාගේ කතාවේ එම වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරනු ලැබීය.

79,318 Viewers

14 Comments to “ෆොන්සේකා නෙවෙයි තෝ පො***** – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ලොකුගේගෙන් කුණුහරුපෙන් අහගනී..”

  1. කුසුම් says:

    පොන්නසේකා අද තමයි පාර්ලිමේන්තුවේ නියම විදියට නාගෙන අනාගෙන අහගත්තෙ .කටඋත්තර නැතිවෙන්න අහගත්තා .බුමිතෙල් ගෑවුණු ගැරඩියෙක් වගේ දැඟලුවා කියාගන්න දෙයක් නැතිව පිස්සුව තද උනා .අයි දෙයියනේ ඩොලර් ලක්ෂ පහක් සේප්පුවකින් අහුවුනා කිව්වම ඒවා කොහෙන්ද කියල කියාගන්න බැරිවුනාම,චන්ද පාලොස්දාහෙන් පිනට පාර්ලිමේන්තු ආව කිව්වම ,මොන නෝන්ඩියක් ද?අනේ මෙහෙම බුරුවෙක් ඉරිසියාවට බලතන්හාවට මුදල් තන්හාවට ගොහිල්ලා සමාජයේ වැදුම් පිදුම් ලබමින් ඉන්න තිබුණු අවස්ථාව නැතිකරගෙන අන්තිම පිචන් තත්වෙට වැටුනා .
    දැන් ඉතින් පොන්න සේකෝ මිට වඩා හොඳයි ලිඳක පැන්නනම්.
    උඹට ලජ්ජා නැද්ද මෙහෙම නොන්ඩි වෙන්න රටට ද්‍රෝහී උනාම ඕක තමා වෙන්නේ .තමුසේ ඇවිල්ල ඔයි රටට විහිළුවක් . දැන් තමුසේ ගේ මට්ටම අර ප්‍රේමදාසගේ කාලේ සෙරෙප්පු සුප් කියන මන්ත්‍රීවරයාගේ මට්ටමයි .තමුසේ ඉන්නේ රටට විහිලු සපයන්න .තමුසේ නියම බයිට් එක ඔයි .
    තමුසෙ පාරේ යනකොට කොල්ලෝ හූ කියල හැන්ගෙනව නේද බයිට් එකට ?

    • චල්වන්න says:

      ඇත්තටම මචන් මටත් පුදුම අසාවක් තියෙන්නේ මිනිහව බයිට් කරන්න .නියම පිස්සුපුසෙක් තමා පොනිය
      පාරේ යනකොට දැක්කොත් අනිවාර්යෙන්ම හුවක් කියනවා එහෙම නැතිනම් කලවැද්දෝ කියල කෑගහනවා

      • සිරිසේන says:

        යුද්ධය නිමාකල රණවිරු ලොකුගේට ජයවෙවා.

    • Amda says:

      ශ්‍රී ලංකා යුධ හමුදාවට උපරිම සේවයක් කර, පසුව ඊටත් වඩා මේ තරම් හෑල්ලු කරපු මිනිහෙක් තවත් නැතුව ඇති

      Still feeling sorry for this guy

  2. පස්වන මණ්ඩලය says:

    පොන්සේකාට ආදරයකරන හැමෝමටම බලන්න වටිනා අගනා වීඩියෝවක්

  3. ljw says:

    මෙහෙමත් පාර්ලිමේන්තුවක් , ලංකාවේ ජන්ද දායකයන්ගේ කුණුහරුප මන්ත්‍රීලා , වාසු , හරීන් දැන් ගාමිණී ? කතානායක පොල් ගානවද ? ලිච්චවි , west minister සම්ප්‍රදාය කටේ තවරගත්ත මන්ත්‍රීලාගේ නියම ස්වරුපය , හැමදාම joke කර කර ඉන්නවා ,

  4. Kolitha says:

    Sinhayekuta orawanna aapu hadu nariyekuta wrchcha deyak…..

  5. කලවැද්ද. says:

    කවුද යකෝ නරිය, මට අපහාස කරන්න එන්න එපා මම කලවැද්ද.

    • Pina says:

      අනේ කලවැද්දා කීවට නම් කමක් නැහෙ, උරුලෑවා කියල නම් කියන්න එපාල අපේ උන්නැහෙ ට .

  6. kalavadi says:

    මෙතන තියෙන ස්වභාවික ගැටළුව කිසි කෙනෙකු හඳුනාගෙන නැහැ. කලවැද්දා යනු නිශාචර සත්වයෙක්.ඒකා දිවා කල එලියට එන්නෙ නැහැ.ලැජ්ජා බය නැති අකමැති මේ කලවැද්දා බලහත්කාරයෙන් දිවා කල එලියට ඇද දැම්මාම ඌ පිස්සු කෙලින බව අරුමයක් නොවේ.අපට තිබෙන්නේ මේ ජාතික විහිළුව දෙස බලා ඉල ඇදෙන තුරු හිනා වීම පමණයි.ඇත්තටම මොහු විහිළුවක් වී කිච පීචං වී හමාරයි.

  7. warunan says:

    Munge idam wage randu wenne..rate idam walata..

  8. චේතියසේන says:

    ප්‍රාදේශීය සංවර්ධන ගරැ අමාත්‍ය fපීල්ඩ් මාෂල් fපොන්සේකා මැතිතුමා තමුන්ගේ විෂය පථයට අදාල කිසිදු සැලැස්මක්, ප්‍රගති වාර්තාවක් ගැන කථා කරණවා හෝ යටත් පිරිසෙයින් බොරැ පම්පෝරියක්වත් ඇදබානවා කවුරැවත් අසා හෝ දැක තිබෙනවාද?

    මේ අමෙත්‍යාංශයට වැය කරන මුදල් ක්රැෂිකර්ම අමත්‍යාංශයට යොදන මුදලටත් වඩා අපතේ යාමක් වගෙයි

  9. BARCARDI says:

    SF is an idiot for Parliamentary tradition. He deserves this type things MORE to make him correct.

  10. Ga says:

    Ma yaka pichan vena hati.

Main News