ෆොන්සේකා, රන්ජන්ගෙන් පසු මංගල.. ‘චීවරධාර රස්තියාදුකාරයින්’ කියා භික්‍ෂුන් වහන්සේලාට ප‍්‍රසිද්ධියේ අපහාස කරයි..

September 27, 2017 at 10:52 pm | lanka C news
ෆොන්සේකා, රන්ජන්ගෙන් පසු මංගල..  ‘චීවරධාර රස්තියාදුකාරයින්’ කියා භික්‍ෂුන් වහන්සේලාට ප‍්‍රසිද්ධියේ අපහාස කරයි..

මෙරට රදවා සිටින මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් පිරිසකට චීවරධාරී රස්තියාදුකාරයින් පිරිසක් විසින් පහර දීම මුළු බෞද්ධ ආගමට කල හැකි විශාලතම පහර දීම සිදු කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එම පහර දීම ඉතා පහත් ක‍්‍රියාවක් යයිද පවසන ඔහු රොහින්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණි මුල් අවස්ථාව මෙය නොවන බවත් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ ඔවුන් රදවා සිටින බවත් සදහන් කරයි.

රෝගින්යා සරණාගතයින් සම්බන්දයෙන් ඇතිව තිබෙන තත්වය ගැන කරුණු පැහැදිලි කිරීම සදහා ඇමතිවරයා විසින් නිකුත් කර ඇති විශේෂ වීඩියෝව පහතින් දැක්වෙයි.

17,975 Viewers

48 Comments to “ෆොන්සේකා, රන්ජන්ගෙන් පසු මංගල.. ‘චීවරධාර රස්තියාදුකාරයින්’ කියා භික්‍ෂුන් වහන්සේලාට ප‍්‍රසිද්ධියේ අපහාස කරයි..”

  1. වල්මත්තේ මහතැන says:

    අරහෙං කරුංකය කියනව මේක සිංහල බෞද්ධ රටක්ලු.

    • wijebahu says:

      Bloody thakkadi hora ganagediyas destroying the reputation of Buddhism as most compassionate religion in the world. This story will go around the world leaving SL Buddhists are no better than Muslim terrorists. Government should immediately arrest those monks and derobe them.

      • Sarath says:

        wijebahu, you are correct. They are not monks, but common thugs. Everyone wearing a robe is not a monk. Once again, Sri Lanka’s reputation around the world will be mud. We will go down to the low level of Myanmar “Buddhists”.

        • Saradiel says:

          wijebahu,, Sarath,You both Idiot , Don’t write bullshit ..
          We need not want another Fanatic muslim terrorists problems in our Country again… Rohingya refugees are Islamist terrorists
          You both .no nothing about these Myanmar Rohingya refugees they are Islamist terrorists
          The Rohingyas tactics are terrorism….Rohingyas who are going around with guns, machetes, and IEDs and killing their own people in addition to Buddhists, Hindus, and others that get in their way. They have killed a lot of security forces, and they are wreaking havoc in the region.

          • Saumya says:

            Yes Saradiel.
            You are absolutely correct. We must practice Sri Lankan style Buddhism.Not what Lord Buddha preached Buddhism

      • jackaa says:

        that is only if the Buddhism survived in SL. Wait and see the balance “Rohingys” parts arrive…..

        • CORBRA says:

          සිරිසේන-රනිල් ඇතුළු 225 පාර්ලිමේන්තු නිවටයින් අපේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කර අපේ රට ජාතිය ආගම රැකගැනීමට පෙරට වරෙව්

      • kamalsirikuruwita says:

        Betraying stupid slavery beggers available for Rs.1600/=. For money they will kill their own mother. This is how they are. We feel sorry for them.

        • ගුරුළු says:

          ත්‍රස්තවාදී ආණ්ඩුවකින් වෙන කුමක් බලාපොරොත්තු වන්නද ? උතුරේ කොටින් ත්‍රස්තවාදී සමරනවා ..නැගෙනහිර අන්තවාදී මුස්ලිම් කොළණි හදනවා සිංහල බෞද්ධයා විනාශ කිරීමට දැන් දරුණුම ඉස්ලාම් ජිහාඩ් මියන්මාරයේ රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් සරණාගතයන් ලෙස පදිංචි කරනවා
          සිංහලයා නිදිද ?රෝගින්යා සරණාගතයින් ගැන අපේ රටට කරුණු පෙන්වාදුන් ගෞරවනීය සංඝයාවහන්සේලාට අපේ පාද පුර්ව නමස්කාරය ප්‍රණාමය එයට සහය දුන් පිරිසට අපේ ප්‍රණාමය ස්තුතිය ..රට ජාතිය අගමැ රකින එම පිරිසට ජාතියේ උත්තමාචාරය ..ජය වේවා !!ඒකාබද්ධ විපක්ෂය , ගරු විමල් ,ගරු මහින්ද , ගරු ගම්මන්පිල ඇතුළු සියලුම දේශහිතෙෂි සිංහල සංවිධාන ,බොදුබල සේනා ,රාවනා බලේ ,මහසෝන් බලකාය සිංහලේ ඇතුළු සියලුම සිංහල සන්විධාන පක්ෂ බේද ආගම් බේද ඇත හැර දැන් එක්විය යුතුයි අපේ රට බේරාගැනීමට කටයුතු කල යුතුයි
          සිංහලයෙනි එක වෙයව් අපේ රට ජාතිය ආගම අනතුරේ
          යමපාලනය බංගවේවා .ඇමති .මංගල ඉල්ලා අස්වෙනු ..ඔබ අපේ රටට පිළිලයක්

      • kamalsiri kuruwita says:

        Betraying stupid begger slaves are available for Rs.1600/=. For money they will kill their own mother. This is how the unpatriotic donkeys are here in Sri Lanka . We feel sorry for them.

    • ඤානසාර says:

      කවුද ඩෝ අපිට චීවරදාරි කියන්නෙ?

      • SARA says:

        Rohingya riots against a Buddhist community. Rohingyas cannot be allowed in Sri -lanka,,It is dangerous for our Buddhist community
        The group’s main leader, Attaullah Abu Ammar Junnani (known familiarly as Ata Ullah), was born in Karachi, Pakistan to a migrant Rohingya father and grew up in Mecca, Saudi Arabia, where he attended a religious Islamic school and developed ties with Saudi clerics. According to the Burmese government, Ata Ullah, at some point, also received training in guerilla warfare under the Taliban in Pakistan. Although he claims to be fighting “on behalf of Myanmar’s long-oppressed Rohingya Muslim minority,” his methods are those of all Islamist terrorists. The danger to Burma — and the reason that India and Bangladesh fear that the refugees pose a security problem — is that Ata Ullah will manage to radicalize a growing number of Rohingyas, both inside and out of the country. NO need jihadists Rohingya refugees to Sri Lanka
        The Rohingya Muslims have been living in Myanmar’s Rakhine …. Funding has come from the usual culprits – Islamist and Jihadi Rohingya the true culprits are radical Islamists
        Why Rohingyas cannot be allowed in India? We should do the same ..
        Minister Mangala without knowing the facts don’;t talk bullshit …Real leaders only worry about their own people, own Country , and definitely not someone else’s.( Rohingya Muslim refugees )
        Shame on you

    • Saman Kula says:

      Me list ekata add karanna
      * Rajitha Senarathna
      * Palitha Thewapperuma

    • Saman Kula says:

      Me list ekata add karanna
      * Rajitha Senarathna
      * Palitha Thewapperuma
      * Ranil
      * My3

    • ගිරවා says:

      මංගල සහ රාජිත ,රෝගින්යා සරණාගතයින් ‘අල්ලාහු අක්බර්’ කියමින් ඉස්ලාම් කඩුව අරන් කෆිර්ලා මරන්න එනවිට දුවන්න තැනකුත් හොයාගනින් ලා
      උබලා වගේ බුරුවන්ට ඇමති කම් දුන්න පුද්ගලයන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ …

  2. සිරිතේක්කු says:

    ලොක්කා New York වලදි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස කලානෙ
    ඕන කෙනකුට චීවරයක් දාගන්ඩ පුලුවන් කියල.
    ඒ ප්‍රකාශය තහවුරු කරල ලොක්කගෙන් ලකුනු දාගන්ඩ තමයි
    මොංගල මේ ප්‍රකාශය කරන්ඩ ඇත්තෙ.

    • හෙළබිමට පණමෙන් says:

      “හෙළබිමේ” පවකට ජාතක වූ මෙවන් නපුංසක වසලයන් “පණ පිටින් පණුවන් ගසත්වා…” මෙවන් වූ තවත් කප්පරක් සිටිනා වසලයන්ටත් එම ඉරණමම අත්වේවා..

    • vishnu says:

      ඕන එකෙක් suite එකක් අන්දම මිනිහෙක් වෙන්නෙ නෑ නපුංසකය නපුන්සකයමය්

  3. චිවර says:

    දෙමල ඩයස්පෝරාව තමුන්ගෙ බෙදුම්වාදී වැඩපිළිවෙළට ඇති ලොකුම බාදාව බෞද්ධ බික්ෂුන් බව තේරුම් අරන් තිබේ. ඇමැතවරුත්, රනිල්, සිරිසේන, වෙල්විදානේ, සමන්තබද්ද වේයිරය ඇතුලු මුන් හැමෝටම ඩොලර් කුට්ටි දීලා බික්ෂුන්, ගම සහ පන්සල අතර ඇති බැදිමර පහර ගස්සවන්නේ බේද ඇතිකරන්.

  4. චිවර says:

    දෙමල ඩයස්පෝරාව තමුන්ගෙ බෙදුම්වාදී වැඩපිළිවෙළට ඇති ලොකුම බාදාව බෞද්ධ බික්ෂුන් බව තේරුම් අරන් තිබේ. ඇමැතවරුත්, රනිල්, සිරිසේන, වෙල්විදානේ, මොන්ගල් ඇතුලු මුන් හැමෝටම ඩොලර් කුට්ටි දීලා බික්ෂුන්, ගම සහ පන්සල අතර ඇති බැදිමර පහර ගස්සවන්නේ බේද ඇතිකරන්න නොවේද.

  5. Christopher says:

    බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සහ රනවිරුවන්ට මෙතරම් හිරිහැර, සහ අපහාස කල කාලයක් පෘතුගීසි, ලන්දේසි,
    ඉංග්‍රීසි සහ සොලීන්ගේ පාලන කාලවලදීවත් තියෙන්නට නැතුව ඇති.

    • Asoka says:

      කහකඩයක් පෙරෝවගත්ත බෞද්ධ භික්ෂූන් වහන්සේලා කියාගන්නා සහ රනවිරුවන් විසින් මෙතරම් රස්තියාදු වැඩ හොරකම්, ඉස්ත්‍රී දුෂණ ළමා අපචාර මිනීමැරුම් මහජනතාවට හිරිහැර, සහ අපහාස කල කාලයක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සහ සොලීන්ගේ පාලන කාලවලදීවත් තියෙන්නට නැතුව ඇති.

      • Raj Gophal says:

        Mokada un umbe ammatath ditial karada

      • sara says:

        Me Haraka Mokada? A Dog? oh, No, I dont like to condemn dogs.

      • Kamal says:

        ෂුවර් එකටම Asoka කියල මේ කොමෙන්ට් එක දාල තියෙන්නෙ එක්කො කලවැද්දෙක්, නැතිනම් පිරිමි ගණිකාවක්.

  6. Kassapa says:

    mairayo wage haiserana ewun siwuru dagattaha sasaneth wanasanawa. Eka eka deshapaluwonta kade yana ewun sasanen elawanna ona. Kawada hari ape buddagama naithi karanne thambinta issella mai pissu chandi saha deshapaluwo. Soma hamuduruwo naithi aduwa dan nan hodtama therenawa

  7. dc says:

    muta pissu,,,

  8. කිරිහොඳා says:

    බලපල්ලකො මේකගෙ මූනෙ හැටි.
    හරියට උලමෙකුගෙ වගේ.

  9. Dushantha says:

    මුන්ට චන්දෙ දෙන සින්හලයො තවත් ඉන්නවනන්. උන් බෞද්ධයො නෙමෙයි සක්කිලි.

  10. Wliemada Loku Banda says:

    The uneducated disinger has become Ministry of Finance is only country if Sri lanka?
    The political clowns like son of who betray SLFP and crossed over UNP Mahanan Smaraeweer become MOF? The man who having no basic knowledge of ABCD od Economy or Finical system of of our country he become Ministry of Finances?
    What higher Education he is eligible for such post of MOF?

  11. Nim says:

    KARUNKAYA
    ADO MUKAYEN KATHAKARANNE
    HARIYATA ASS ARALA
    KATEN KATHAKARANNA

  12. nila says:

    ඇත්තටම ඒ කරපු වැඩේ උඩ බලාගෙන කෙල ගැහුවා වගේ.ගෙදරට ආපු සතෙකුට හරි චන්ඩි පාට් දාන එක සිංහල බෞද්ධ කම නෙමෙයි.නමුත් විරෝධය පල කල යුතුයි.යුද්දෙ කාලේ ඹය ටාසන් ලා කවරුත් නෑ.ඡිනීවා වල සරත් වීරසේකරලා රට වෙනුවෙන් කරන දේවල් වැඩක් නැතී වෙනවා මෙි ගොන් වැඩ වලින්.

  13. Weerasangili Panikkiya says:

    Kiyapu pudgalaya kese wethath kathaawa aththa.

  14. Raj Gophal says:

    Ane ape Mahanayaka Hamuduruwane denwath negital mewata Eriwa wadiinako

  15. මඩුවලිගේ දොන් සෛමොන් says:

    මුන් ඔක්කොම මහා ජාතිය පාවා දෙන්නේ ඇමැතිකම් ගන්න. රට කන්න.මොකද මුන්ට රකින්න අනාගත පරපුරක් නැහැ නෙ.කෙසෙල් ගෙඩි කොටවනවා විනා.

  16. buruputha says:

    Aththatama Dakune inne konda kelin thibena Sinhalayo nam ho Sinhala Bauddhayo nam eelanga mathivarana valadi konda kelin thiyagena theeranaya ganna. Manda Mangala Samaraweera vage kalakanni ballanta ekama chandsyakvath denna epa. Chande denava nam unta venne avichi maha narakadiye asoochi kaka Inna.

  17. CitiMan says:

    Min.Mangala is 100% correct

  18. Kings says:

    මේ වගේ කාලකන්නි මොංගලයො වදාපු අම්මල මිනී වලේ ඉදං දුක් වෙනව ඇති අපි මොකට වැදුවද කියල මේ වගේ රට ජාතිය පාවා දෙන කාලකන්නි කියල..

  19. sura says:

    බටහිරයින් සහ දෙමළ ඩයස්පෝරාව තමුන්ගෙ බෙදුම්වාදී වැඩපිළිවෙළට ඇති ලොකුම බාදාව, හිසරදය, බෞද්ධ භික්ෂුන් වහන්සේලා බව තේරුම් අරන් තිබේ. මොංගල් ඇමැතිවරුත්, රනිල්, සිරිසේන, වෙල්විදානේ, සමන්තබද්ද හරහා කුමන වරදාන වරප්‍රසාද දීල හරි කරගන්න උත්සාහ කරන්නේ අවුරුදු 2500 කට වැඩි මෙම බැදීම දියකරවා හරින්න.

    සිංහල බෞද්ධ අපි භයානක මේ තත්ත්වය තේරුම් ගෙන, රට දැය බේරා ගත යුතුයි.

  20. Mryna says:

    Isn’t there a disciplinary authority for monks? Aren’t Mahanayakes have power to control and discipline them?

  21. Sathgunawat says:

    MaRa Ge Ema Kaaala Cheewaraye Kethakaraganna Unta Wena Monwa Kiyannada ?

    ( Oye Kahakadayanwa Oluwa uda thiyagena Wandina Un Jaathi Manakayo Newil Jaathi Ghakshakayo )

  22. awaMangala samaraweera BALLA HENA gahapiya umbata saha umbe eelam yamapalana sakkili brapathi gramasevaka balu gang ekata HENA GAHAPIYA TODAY.

  23. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    එතුමා නිවැරදියි
    වරක් සිංහල කොමිසමේ වාර්තාව කුණු කූඩයට දමන්න කිවෙත් එතුමාම තමයි

  24. Open mind says:

    ගැලපෙන අය පමණක් තොප්පිය දාගත්තදෙන්. ඇයි බොරු කළබල…….

  25. baaai says:

    WELL SAID MR. MINISTER

  26. Ratnamalala says:

    aluthma eka viyangoda kiyana kalakanni bath booruva.

Main News