102ක් ආයු වළදා අමරපුර මහ නාහිමියෝ අපවත් වී වදාලහ..

April 3, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස්
102ක් ආයු වළදා අමරපුර මහ නාහිමියෝ අපවත් වී වදාලහ..

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන් අපවත් වී වදාලහ.

අපවත් වන විට උන් වහන්සේ වයස අවුරුදු 102ක් වූහ.

උන් වහන්සේ 2002 වසරේ සිටම අමරපුර නිකායේ මහා නායක ධුරය දරුනු ලැබූහ.

11,717 Viewers

5 Comments to “102ක් ආයු වළදා අමරපුර මහ නාහිමියෝ අපවත් වී වදාලහ..”

  1. sakunathalaa says:

    ගරුතර මහ නා හිමියනට අජරාමර නිවන් සුව පතමු. ඔබ වහන්සේගෙන් රටට වුනු සේවය අමරණිය වේ,

  2. asaranaya says:

    ස්වාමිනී! ඔබට නිවන් සුව පාර්තනා කරමි

  3. chandimani says:

    පරම රමණීය වූ නිර්වාණ සම්පත්තියෙන් ම මේ සංසාර කාන්තාරය එතෙර වීමට ශක්තිය ලැබේවායී ඉතසිතින්ම පතන්නෙමු !!!

  4. Yasantha says:

    වඩාත්ම ප්‍රගතිශීලි බුදුන් වදාල ධර්මයට වඩාත්ම එකඟවු නිකායේ මහනායක ධුරය දරමින් ඔබ වහන්සේ ඉටුකල මෙහෙය අති විශිෂ්ටයි! ඔබ වහන්සේට අජරාමර නිවන් සුව!

  5. Luxman Moralandha says:

    May you attain the Supreme Bliss of Nibbana!

Main News