පොහොට්ටුවේ කාන්තා සමළුව උතුරන්න කාන්තාවෝ පිරේ.. පවිත‍්‍රාත් එලියේ හිරවේ.. [Photo]

July 16, 2017 at 10:31 pm | lanka C news
පොහොට්ටුවේ කාන්තා සමළුව උතුරන්න කාන්තාවෝ පිරේ.. පවිත‍්‍රාත් එලියේ හිරවේ.. [Photo]

පක්ෂයක් හැදුවොත් අපිව පාරේ ඇවිද්දවනවා කිව් පිරිසට කියනවා අපි පාරට බැස්ස දවසට තමයි මේ ආණ්ඩුව ගෙදර යවන්නේ කියලා, මහින්දගේ පොහොට්ටුව කාන්තා වැඩමුළුවේදි බැසිල් කියයි…

අපි කඩිනමින් ඉදිරි මාස කිහිපය තුල පාලත් පාලන මැතිවරණය ලබා ගන්නා බවත්, එහිදි අලුත් පක්ෂය වන ශ්‍රිලංකා පොදුජන පෙරමුක් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත්, අද පෙරවරුවේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පැවති ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ කාන්තා වැඩමුළුවක් අමතමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

එදාට අපිව පක්ෂ හැදුවොත් පාරේ ඇවිද්දවනවා කිව් අයට කියනවා අපි පාරට බැස්ස දවසට ආණ්ඩුව ගෙදර යවනවා. හැබයි අපිව පාරේ ඇවිද්ද්වන්න බැරි වුවත් ඔහුන් දිනපතාම අපි උසාවි ගානේ යවනවා යයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ආරාධනය කරපු පිරිස මෙන් දෙගුණයක් කාන්තාවෝ මෙම වැඩමුළුවට සහභාගි වී සිටි අතර එය සංවිධානය කල හිටපු අමාත්‍යවරියක් වන පවිත්‍රා දේවී වන්නිආරච්චි ඇතුළු කාන්තා නායිකාවන් ශාලා පහසුකම් මදි වී මහත් අපහසුතාවට ද පත්වූ බැව් වාර්තා විය.

හිටපු අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා දේවී වන්නිආරච්චි, සාලින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු දිවයිනේ සෑම ආසනයක්ම නියෝජන කරමින් විශාල කාන්තා නායිකාවන් පිරිසක් මෙම වැඩමුළුවට සහභාගි වී සීටිම එහිදි කැපි පෙනුනි. Link

38,395 Viewers

20 Comments to “පොහොට්ටුවේ කාන්තා සමළුව උතුරන්න කාන්තාවෝ පිරේ.. පවිත‍්‍රාත් එලියේ හිරවේ.. [Photo]”

  1. asaranaya says:

    ඔබලාගෙ ඉදිරි දැක්කමට ජයෙන් ජය පතමි, ජයමල් පුදමි

    • Chapa says:

      pittani walata hall walata senaga hitiya kiyala anduwenas karanna beha, ehema wenas karanna puluwan 2020 di witharai, anika giya janadipathiwaranayedi MY3 ge raesweem walata hitiye mahindage senagagen kalak withara, anthimedi mahinda paradai

      • rajakeeya sirisena says:

        සිත නිවන කථා කිව්වට චාපගෙ හද ගැහෙන හඬ පැහැදිලියි.පොහොට්ටුව පිපෙන බව ටක්කෙටම ස්ථිරයි.

      • Premasiri says:

        Chapa.
        How can you be so mad to protect this government?
        They have already ruined this beautiful country..

  2. ඇන්ටන් ජොසුවා says:

    කොතරම් බොරළු ගල් තිබුනත් අතරමග………………ගලනා තැනට ගලනවමයි ගලන ගග.
    මහින්ද-බැසිල් සංයෝගයට ජේසු පිහිටයි.

  3. සුජීවා සමරවික්‍රම says:

    මේ නෝන්ජල් ආණ්ඩුවට අපේ ගෑනු ටික කොස්ස ගන්න දවස ඉතා ලගයි.

  4. ප්‍රනාන්දුපුල්ලේ says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබේ යෝධ ශක්තිය බැසිල් රාජපක්ෂ සහෝදරයා ය. ලගදීම මුන්ට අපි අමතක නොවන පාඩමක් උගන්වමු.

  5. ගමගේ says:

    ආණ්ඩුව දැන් හොඳටම බයවෙලා ……………….

  6. පෙරියමුල්ලේ තරුණ කැල. says:

    එකතුවෙලා මේ කුණු ආණ්ඩුව විගහට පන්නපියව්.

  7. Anton says:

    මේ රටේ බුකි කාරයෝ අහිංසක කම්කරුවන්ගේ වැඩට අදින්න දීපු කලිසම ගලවපු හොර හැත්ත.

  8. සුදර්ශන says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබ රටේ සෑම දෙනාගේම ආදරයට පාත්‍රවූ සෑබෑ ජන නායකයා , ආප්පයා වගේ නෙවේ.

  9. Nuwan says:

    සිංහලයින් පිටුපස්සේ…..කවුද ඉස්සරහින්ම ඉන්නේ ඈ…..

    • Rohitha says:

      mata therena widiyata mekai: sinhalayo majathiya (janagahanayen 75%). damila muslim saha anek sesu jatheen 25%. ithin wediyen inna aya aduwen inne aya gaena balanta onae neda? eka thama sinhala haediccha ape sanskruthiya. haebaei apata kelawela thiyen eka aeththa mmay nisaama. eheth ugath haedichcha haemama dannawa aeththa thathwaya. deshapaalakayo thama mewa thorala berala denna onae. a kiyanne haema jana kandaayamakata ayath deshapaalakayin. amaru unath minissunta aththu ganwanta onae ihalinma thamai. oya raesweeme idiriyen inne kanthawan modakamat hisa udunmawa gaththoth eka weradiy. passen inne aya madi punchi kamak kiya hithuwath weradi. Nuwan, mama weradi nam obe adahasath pawasanne. sthuthiy.

    • "සාධාරණ සෝභිත​" says:

      ඕකට කියන්නෙ ජාත්‍යාලය කියල​.ඒක ඔයාට නියපොත්තෙ ඉඳලම තියෙන බව පේනව​.

  10. YAMA DUTHA says:

    Now we get signs of death of YAMAPALANAYA. WE SEE VISIBILITY OF MORNNING SUN COMING UP.

  11. Karu says:

    මේව ඉතින් පොඩි එවුන් වැලි බත් උයනව වගෙ වැඩ.
    ටිකක් ලොකු කරනමක් ගහල පෙන්නන්න වෙයි බැසිල් මහත්තයෝ.

  12. ආලාපාලු රනවක says:

    නිශාන්තයෝ එන පොට හොඳ නෑ.
    පොහොට්ටුවට හේත්තු වෙන්ඩ මොකක් හරි උප්පරවැට්ටියක් දාන්ඩ බලපන්. නැත්නම් මේ සැරේනම් අපි කපෝතියි රජෝ!

  13. Wijebahu says:

    Meke inna jathiwadiyo tika mona hari kiyapallako ballanna, Basi hora muslim kantahwan issraha thiyagena mokakda jalliyak allanai yanne.

  14. buruputha says:

    Nuwan vage unta kiyanne sinhalayata issarsha moka hitiyath Kamak nehe rata hadenav anam. Ada inne maha lokuwata oya kiyana sinhalaya issarshainda? Nuwan ge oluwa kachal vage.

  15. samre says:

    Me Drama Ekakata Set Weccha Kattiyak
    Ko Basila Katahakana Pithurayak Wath ?
    Nathnam Wena Samuluwaking Horagattha Photo 2 K.

Leave a Comment

Main News