‘113 සම්පූර්ණයි..’ සම්පූර්ණයි.. එය ‘රිගින් ටෝන්’ එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි..

November 8, 2018 at 3:50 pm | lanka C news
‘113 සම්පූර්ණයි..’ සම්පූර්ණයි.. එය ‘රිගින් ටෝන්’ එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි..

ඉදිරියට තැබූ පියවර තමන් කිසිසේත්ම පසුපසට නොගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට වන්නේ නැතැයිද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමතමිනි.

පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කිසිදු ප‍්‍රශ්නයක් තබා නොගන්නා ලෙසත් අවශ්‍ය විටකදී එය පෙන්වීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී තව දුරටත් කියා තිබේ.

අවශ්‍ය නම් දුරකතනයේ ‘රිගින් ටෝන්’ එකක් ලෙසද ‘113 සම්පූර්ණයි’ ලෙස දමා ගන්නා ලෙසද ජනාධිපතිවරයා තව දුරටත් එහිදී පැවසීය.

මෙම හමුව සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සහභාගී වීම විශේෂත්වයකි.

66,362 Viewers

28 Comments to “‘113 සම්පූර්ණයි..’ සම්පූර්ණයි.. එය ‘රිගින් ටෝන්’ එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි..”

  1. Saradiel says:

    113 ඇවරයි දැවරයි තුන් ඇවරයි

  2. kari says:

    Ela TOK EKAk…..

  3. Kasun says:

    mama kisi pakshekata nethi kenek, namutha ratee bihiuna kondak nethi pahathma nugath paalakaya. maithree.

    • sahan says:

      kisima desapaalan mathayaka nehe kiyanne adesapaalanikai kiyana eka.
      ehema kenekuta kawara hoo desapaalakayekuge guna gaayanaa karanta hoo
      dos kiyanta behe
      kasun methanadee.thamange desapaalana nuruwatah ageta penwanawa.
      lumpan samaajaye heduna kasun jeppange saha unp.ekathwakin hedun., wayree
      traadayek bawa ohu wisinma oppukara thidenawaa.

    • cupid says:

      Sthree ligayak ho purushalingayakuth naethi samanalayek. Ehem neda?

  4. Asaranaya says:

    කමෝන් ජනාධිපතිතුමා, ! ජය ශ්‍රී, ජයශ්‍රී ,ජයශ්‍රී,
    සමනල්ලු කුලප්පුවී ඔබ මොබ දුවති අයියෝ පව් දොන් ජුවන් සමනල රනිල්, කලිසම උස්ස උස්සා දුවපිය දැන්

  5. Kasun says:

    ratee bihi una pahathma nugath niwata nayakaya maithree pala

  6. santh says:

    Pala moosla kalakanniyo yanna . Tho wage gramasewaka kenek

  7. පොඩි එකා says:

    ඡනපති මෙච්චරටම ෂුවර් කරලා කියන්නේ රනිල්වත් නොදැන යටින් ගේමක්වත් යනවද දන්නේ නෑ… රනිල් චන්ද්‍රිකා රටට උගන්නපු ආප්ප න්‍යාය එයාගේ ගෝලයෝ ටික එයාට උගන්නයිද කියලා කියන්න බෑ.. එහෙමට අයියලා එතන ඉන්නේ…

  8. Namal says:

    වහාම පාර්ලිමේන්තුව විසුරුවන්න ජනතා කැමැත්ත ගැන්න ජනමතවිචාරණයක් කැදවා පාර්ලිමේන්තුව විසුරුවන්න. අගමැති සම්බන්ධව කළ දේවල් හරි බව ජනතාව ලවා සහතික කර ගන්න..
    වහාම ජනමතවිචාරණය ක් කැදවා පාර්ලිමේන්තුව නැවත වාරාවසාන කර කුමන්ත්‍රණය පරදවන්න.

    • Weere says:

      Hooow… Hoow… Gamay oya kiyana 113, Barinam 3 Pennanakam Innwala…

    • ආසාවයි හදිස්සියයි තිබ්බට පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ.රටේ නීතියක්,ව්‍යවස්ථාවක් තියෙනවා. හෙට අනිද්දට සිරාට දුවන්න පාර මදි වෙනවා.

  9. සිංහල බන්ඩා says:

    19A නිසා ජරාව කාලා පැති මාරැ කොරන මංත්‍රී ල බලවත් වෙලා. නමුත් ජනතා වරම පාර්ලිමේන්තු බලය අභිබවා යනවා. එසේම ජනමතය විමසීම ජනාධිපතිගෙ අයිතියක්. එනිසා 2/3 කේ මංත්‍රී සහයෙන් හෝ ජනමතවිචාරණයකින් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම චන්දයක් තියනු. ආණ්ඩුව තේරීම ජනතාවට පවරනු.

  10. රාහුල කොලුවා says:

    113 නෙවෙයි සර්…. ඡනමත විචාරණයක් කැඳවලා පාර්ලිමේන්තුව විසුරවීමේ බලය අරං ඔය අටමගලේ විසුරුවලා දාන්න… ඡනතාවට බාර දෙන්න තීන්දුවක් ගන්න… ඡනතාවගෙන් බහුතර කැමැත්තෙන් දිනන ඕනෑම පක්ෂයකට රටේ පාලනය බාර දෙන්න… දැන් කරන්න තියෙන්නේ එච්චරයි… ඔලුගෙඩි සෙල්ලං නෙවෙයි… එතකොට ඡාත්‍යයන්තරටත් ඒක පිලිගන්න වෙනවා…

  11. Ranil says:

    මල්ලි මම එනවනම් කීයක් දෙනවද? මගේ butterflies ලා ටිකත් කැමති කරවාන්න පුළුවන්. එතකොට ඔයා ගොඩ නෙ.

  12. Goyya says:

    Anith patthe 120 k inna kota Gamaya Kohomada 113 Pennane
    Bay talk Madiwata Goy Talk ..

  13. gadol says:

    රටේ වැඩි පිරිසක් පවසන්නේ මැතිසබේ විසිරුවා හරින ලෙසයි

    • dilan says:

      මයිත්‍රී ඒකාධිපතියෙක් කියල හංවඩු ගස්සන්න එපා….ජනමතවිචාරණයක් තියා ඉන් ජයගෙන පාර්ලිමේන්තුව විසුරවමු….

  14. david milibanda says:

    Mage ringing tone eke, 113 ta wada elakkayak enawa bang…. Mokada karanne? Mata o’nay 113 ring tone ekayi.

    Anith paththe kiiyak hitiyath wedak nehe. Gamata bahi da hethuwak nathuwa ?

  15. Hari says:

    JANADIPATHI 113 NAWEAI THAMUNGE 3 PREWESAM KARAGANA EKKA HODAE

  16. Don says:

    රනිල් ඡාත්‍යයන්තර හොරා. මහබැංකුවේ මුදල් කොල්ල කලා……
    ජනතා කැමැත්ත පාවාදෙන ද්‍රෝහියා

  17. කනපතේ පහරන මෙහෙව් එකෙකුට මොනව කියන්න බැරිද? මහින්ද ගැන පවුල ගැන 2015වේදිකාවල අම්ම මෝ නැතිව බැන්නෙත් ඔය කටින්ම තමා. එහෙව් එකෙක් කියන දේ විශ්වාසකරන්න රටේ ඉන්නෙ හරක් කියල හිතුවද?

  18. එකසිය දහය හරි තුන තමා ප්‍රශ්නේ? says:

    එකසිය දහය හරි තුන තමා ප්‍රශ්නේ? ඒ උනාට අතගගා තමයි ර්ගිරන ගන්නේ. මට නම් ඕනේ වෙලාවකැ තූනෙන් දෙක පෙන්නන්න පුළුවන්….සමනලයනි එක තිබිලා වැඩක් නෑ. හැමදාම නෑ වගේ තමා.

Leave a Comment

Main News