අයවැයෙන් පසු ආණ්ඩුව පෙරලනවා.. එය ස්ථිරයි.. – නාමල්

October 10, 2016 at 8:02 am | lanka C news | ලංකා සී නිවුස්
අයවැයෙන් පසු ආණ්ඩුව පෙරලනවා.. එය ස්ථිරයි.. – නාමල්

ස්ථිර වශයෙන්ම ඉදිරි අයවැයෙන් පසුව ආණ්ඩුව පෙරලා දමන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාපජක්‍ෂ මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ වත්තල ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය අමතමිනි.

23,192 Viewers

9 Comments to “අයවැයෙන් පසු ආණ්ඩුව පෙරලනවා.. එය ස්ථිරයි.. – නාමල්”

  1. SS says:

    මේ ges ගම්බා කියන de ගැන nam ටිකක් හිතන්න වෙයි .මොකද මහින්ද මහතා ge ආණ්ඩුව peraluweth muuma තමා

    • ශ්‍රී-ලංකාපුත්‍ර says:

      unp කුක්කො ඒ ගැන කලබල වෙන්න ඕන නෑ!

      අපිට මේ මිනිස්සු හොඳයි!

      දැං උඹලා බඩු pack කරගෙන ගෙදර යන්න ලෑස්ති වෙයල්ලා! හි.. හි.. හි..

  2. ruwan says:

    Why we need to change this government? If people like were not in the previous regime, MR will be president of this country forever. Therefore, we never look back and bring thugs like you into power in any way for this country. You cannot fool the people as you did it for “NIL BALAKAYA”. Can you remember what you did in CEYSHELLS with your girls……? But, we can….

  3. ඉබ්බා says:

    හීරිච්චට සැත්කම් කරන මූද ආන්ඩු පෙරලන්නෙ.ඊයා හලෝ

  4. Well said PLEASE topple this YAMAPLANAYA SOOOOON……..Sri lanka puthra agree 100% with your above comment……….YES yamapalanaya pack your dirty bags and get ready to go HOME soon……

  5. Dickie Bird says:

    Hello namal !!!!!!!!!!!!!
    Shut your wachala mouth. Do not seek cheap publicity & bring disgrace to your Noble Father.

    If you are unable to talk sense keep your mouth shut or come to me I will prepare your speeches free of charge.
    Don’t look an idiot.
    You children have brought enough insults to your father.

    First topple and then talk and say we did it….. But don’t put the foot in your mouth again.
    You heart the masses by your stupidity. Grow up Namal

  6. guest says:

    munge paule okkomata pissu

  7. කළු සිංහලයා says:

    දැන් jcb එකට තෙල් ගහලා ඔක්කොම ලෑස්ති කරලා ඇත්තේ ආණ්ඩුව පෙරලන්න… :3

  8. singha01 says:

    බත් කන හරක් රැලක්ම එලියට බැහැල මේකේ කමෙන්ට් දානව වගේ.

Main News