120ක බලයක් සහිත තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජපාය කියයි..

January 14, 2018 at 3:50 pm | lanka C news
120ක බලයක් සහිත තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජපාය කියයි..

කිසිවෙකු හෝ සම්මුතිවාදී ආණ්ඩුව එපා කියන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිසැකවම පිහිටුවීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා සදහන් කරයි.

ඒ සදහා අවශ්‍ය කරන මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණයටත් වඩා 120ක පාර්ලිමේන්තු බලයක් පෙන්වීමට සුදානම් බවද ඔහු සදහන් කරයි.

මේ වන විට එජාපයේ සාම්ප‍්‍රදායික සතුරා බෙදී දුර්වල වී සිටින නිසා මෙම මැතිවරණය එජාපයට වාසිදායක බවද ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවක්් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

8,493 Viewers

9 Comments to “120ක බලයක් සහිත තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජපාය කියයි..”

  1. ඇත්ත says:

    ජනාධිපතිවරයා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කටයුතු කරන බවට නැවත දිව්රුම් දී තව වසර 05ක් ධූරය දරයිද?

    • kamalasirikuruwita says:

      ඉතින් කියව කියව ඉන්නේ කරලා පෙන්න පල්ලකෝ බං , අර කටු සුප්පු සෙට් එකම ගහල එලවල. එදාට නියම ජනතා සහයෝගයත් ලැබෙයි. මොකද ජනතාවට තමුසෙලා කියන කතාවලට වඩා කටු සුප්පු සෙට් එක කියන බයිලා තමයි අහන ඉන්න බැරි.

    • "ඉල්ලං-කෑම" says:

      පාර්ලිමේන්තුවේ වසර වියදම මෙන්න…
      මන්ත්‍රී වැටුප් සහ දීමනා—> රු ලක්‍ෂ 6840
      ආහාර හා බීම දීමනා —–> රු ලක්‍ෂ 1240
      සේවක වැටුප් පමණක්—-> රු ලක්‍ෂ 9300
      විදුලි හා ජලගාස්තු ——–> රු ලක්‍ෂ 950
      අනෙකුත් නඩත්තු———-> රු ලක්‍ෂ 5670
      මුලු එකතුව——————-> රු ලක්‍ෂ 23960

      මාසයකට වියදම————> රු ලක්‍ෂ 2000
      සභා වාරයකට වියදම——> රු ලක්‍ෂ 40

      වසර 99 වියදම—————–> රු ලක්‍ෂ 2376000

      රු ලක්‍ෂ 2376000 ———-> ඇමරිකානු ඩොලර් 1556280000
      ඒ කියන්නේ—————–> ඇ:ඩොලර් මිලියන 15562.80

      හම්බන්තොට වරාය චීනයට දීමෙන්…
      චීනය විසින් මේ වන විට ලංකාවට ලබා දී ඇති මුළු මුදල ඩොලර් මිලියන 389.4කි.

  2. KANDY TIBBOTA says:

    Yea Sri Kanaka need UNP, I love UNP , I Love Money, I need to do DIGITAL

    • samuvel says:

      ඒක තමයි, UNP එක ආව ගමන් සල්ලි තමයි . ඊයෙත් මගේ සාකුවෙන් රුපියල් 1000 කොල දෙකක්ම වැටිලා.ගානක් නෑ. සාක්කුව සල්ලි වලින් පිරිලා රනිල් මහතැනට පින් සිද්ද වෙන්න.

  3. Gadol says:

    රනිල් සහා හොරු 120 සමග රජයක් අපට එපා

  4. පරාජිත says:

    ඔහෙට තාමත් 2015 ඡන්දෙ දුන්නු මිනිස්සු තාම තණකොළ කනවා කියල හිතෙනවද? ඒ වැරැද්ද ආයි වෙන්නෙ නෑ හලෝ.

  5. යාල්පානම් says:

    නම්බඩාල්ලා එකතු කරන උතුරේ වෙනම එකක් හදාපල්ලා හොරුනේ.

  6. samuvel says:

    දෙගොල්ලම එක්වී සෑදූ ,දැන් පෙන්වන ” අලියාට බුලත් අත” නාටකයේ තවත් ජවනිකාවක්. එජාප නලුවෝ තමන්ගෙන් කැඩී යන චන්ද නවත්වා ගැනීමට තනි එජාපය නම් බොරු සන්කල්පයක් පෙන්වති. අත බුලත නලුවෝ තමන්ගෙන් පොහොට්ටුවට කැඩී යන ලක්ශ ගනන් එජාප විරෝදී චන්ද කොටසක් හෝ නවත්වා ගැනීමට බොරු එජාප විරෝදයක් රඟති. මොවුන්ගේ ඒකායන වුවමනාව චන්දෙන් පසු එක්වී ප්‍රා සබ පිහිටුවා , පොහොට්ටුව තනි කිරීමයි. පොහොට්ටු චන්ද දායකයිනි. මේ දෙවන උගුලට හසු නොවන්න.

Main News