මාළඹේ සයිටම් දොස්තරලා එංගලන්තයේ තහනම් කෙරේ.. නිල නවේදනය මෙන්න..

September 15, 2017 at 9:20 am | lanka C news
මාළඹේ සයිටම් දොස්තරලා එංගලන්තයේ තහනම් කෙරේ.. නිල නවේදනය මෙන්න..

මාලඹේ පිහිටි සයිටම් ආයතයෙන් ලබා දෙන වෛද්‍ය උපධිය බි‍්‍රතාන්‍යයේ වෛද්‍යසභාව විසින් අසාදු ලේඛනගත කර ඇති බව එරට රජය විසින් නිල ලෙස නිවේදනය කර ඇත.

මේ හේතුවෙන් සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ට එංගලන්තයේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වීමට අවස්ථාව අහිමි වෙයි.

මෙම තත්වය ගැන අදහස් පල කරමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ දැන් කල යුතු එකම දෙය වන්නේ සයිටම් වෛද්‍ය උපාධිය අත්හිටුවා නවක ශිෂ්‍යයන් ඇතුළත් කිරීමද නවත්වා ආයතනය අහෝසි කිරීම පමණක් බවයි.

බ‍්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ වාර්තාව මෙතනින්

15,047 Viewers

18 Comments to “මාළඹේ සයිටම් දොස්තරලා එංගලන්තයේ තහනම් කෙරේ.. නිල නවේදනය මෙන්න..”

  1. ක්‍රිශාන්ත says:

    රාජිත දතා අපිට බොරු කලාට එංගලන්තයට ඒ බොරුව ගෙනියන්න බැරිවුනා නේද දතෝ ? නියම සන්ක්යාලේඛන එලිඋනාම නෙවිල් ෆෙරන්න්ඩෝ මේ රටේ දෙමාපියන් රවට්ටුවාට වහාම අත්අඩංගුවට ගන්න ඕනා .සිසුන්ගේ අනාගතය විනාශ කිරීම පාපයක් .වහාම මේ අද්යාපන කඩය වසා දමවූ නොඑසේනම් වහාම රටේ විශ්වවිද්යාල පද්දතියට අවශෝෂණය කරවූ .
    දෙමාපියනි ඔබේ මුදල් මේ ආයතනයට ලබානොදෙන්න .මේ මුදලට වඩා අඩුවියදමකින් ඉතාම හොඳ ලොව පිළිගත් ව්යිද්‍ය විද්‍යා උපාදියක් චීනය මැලේසියාව නේපාලය වැනි රටකින් ලබාගත හැක

  2. Kamal says:

    එසේ වීමට හේතුව ලංකාවේ වෛද්‍ය සභාව ව්සින් සයිටම් පිළිනොගෙන ඇති නිසාය. හේතුව සායනික පුහුණුව මදි වීමය. ඊට හේතුව සායනික පුහුණුව මුදල් ගෙවාවත් ලබාදීමට ගොමා එරෙහිවීමයි. ඒ නිසා අවසානයේ මෙයට එකම හේතුව ගොමා මාෆියාවයි.

    • Nalin says:

      Pls note that the above comment is a paid advertisement by SAITM mafia which shot its own CEO’s vehicle and many more fraudulent acts.There was no progress of this case on this shooting as was similarly sponsored by the mafia itself

    • මෙන්න සත්‍ය says:

      එංගලන්ත වියිද්‍ය සභාව තම නාමලේකනයේ නම සදහන් ආයතන ගැන මෙසේ කියති.
      “අප විසින් පලකල ඇති අනුමත කල නොහැකි ආයතන එම ලැයිස්තුවට සිල්ලර ලෙස ඇතුලත් කර නැත .මේ ලයිස්තුවට ඇතුලත් කිරීමට පෙර අප එම ආයතන ගැන ඉතාමත් සවිස්තරාත්මක අද්යනයක් කරන ලදී ලැයිස්තුවට නම ඇතුලත් කරන ලද්දේ එසේ ගවේශනාත්මකව සොයාගන්නා ලද කරුණු විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුවයි .

      එම ආයතනය සයිටමය අසාදුගතකර ඇත්තේ සායනික පුහුණුව නැත කියා නොවේ .සයිටමයේ අද්යාපන ආයතනයේ තිබෙන ප්‍රශ්නකාරී තැන් එසේම අද්යාපනයේ අඩුලුහුඩු කම් , ස්ථිර කථිකාචාර්ය මණ්ඩලය ගැන සෑහීමකට පත් නොවීම ,ඇතුලත්වීමේ සුදුසුකම් නිර්ණායක ගැන සෑහීමකට පත් නොවීම ,සිසුන් බහුතරයකගේ ප්‍රතිපල අඩුවීම ගැන ඇති ප්‍රශ්න ආදී හේතු නිසයි.
      දැන් සයිටම් ආයතන හිමිකරු මුදලාලිවරු මෙසේ වීමට හේතුව වෛයද්‍ය සභාව සායනික පුහුණුවට විරුද්ද වීම නිසා බව පවසා ඔවුන්ට තම ආයතනයේ අඩුපාඩු වසාගැනීම සදහා චෝදනාකොට ඒ මාර්ගයෙන් ආයතනය පවත්වාගෙන තව දුරටත් මේ රටේ දෙමාපියන් රැවටීමට කටයුතු යොදනු ඇත

    • මෙන්න සත්‍ය says:

      මෙන්න එංගලන්ත වෛයද්‍ය සභාව ඔවුන්ගේ මෙම තීරණය දෙන්නේ කෙසේදැයි කියා ඇති චේදය

      “A decision to place a medical school on this list is not taken lightly. We only do so following a full investigation and where we conclude that it is the most appropriate course of action in light of our main objective to protect, promote and maintain the health and safety of the public.”

      මෙම ලයිස්තුවේ වයිදය විද්‍යාලයක් ඇතුලත් කිරීමට ගන්නා තීරණය සරල ආකාරයෙන් ගන්නාලද තීරණයක් නොවේ .අප එසේ තීරණයක් ගන්නේ සම්පූරණ පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සවුක්‍ය ආරක්ෂා කිරීමට හා පවත්වාගෙන යාමට ගත හැකි හොඳම තීරණය එය බව අපට ප්‍රත්‍යක්ෂ වීමෙන් අනතුරුවයි .

      මේ කියන්නේ විහිළුවක් නොවෙයි නේද ?අපි සයිටම් එක ගැන දන්නවට වඩා ඔවුන් සයිටම් එක ගැන දන්නා බව පෙනේ එසේම අපේ දේශපාලුවන් මෙන් පුද්ගලික හිතවත්කම් මත හෝ ලැබෙන සන්තෝසම මත මෙම ආයතනය අනුමත නොකරන බව පෙනේ .
      තවදුරටත් අපි මෙම ආයතනය පවත්වාගෙන යාමට අපේ දහදිය මහන්සියෙන් උපයාගත් මුදල නෙවි ප්‍රනාන්දුට දන්දෙමුද ?

  3. Dathdosthra says:

    Passa hodanne nethi suddo monawahari danne medicine gena. Ape saitem colombo UNI walata wada hondai .
    Mata pissuwage meya.

  4. Jayamanna says:

    If you go to this site and read critically, there is no issue with Saitem.

    • මෙන්න සත්‍ය says:

      What do you mean by reading it critically ?who are you trying to cheat?
      paragraph below shows the verdict of the British , and how do you interpret it anything other than what they have said?

      “A decision to place a medical school on this list is not taken lightly. We only do so following a full investigation and where we conclude that it is the most appropriate course of action in light of our main objective to protect, promote and maintain the health and safety of the public.”

      We follow British medical education and if they say it’s dangerous for people of their country to get treatment from a SAITEM qualified doctor then how can the same doctors be good for our people ?

      • Jayamanna says:

        I say again, read it critically. It says “currently”. There is no permanent black listing. GMC -UK would accept SAITEM when it meets stipulated requirement. SAITEM is not registered in SLMC either. so, how can you expect GMC-UK to consider listinng it. The government should press SLMC to help SAITEM get its track and fulfill the requirement. The GOMA is quickly to mislead public!.

  5. Dushantha says:

    දෑන් ඉතින් අර සයිටම් එකට කඩේ ගිය උන් පලයව් එන්ගලන්තෙටත් ගිහින් කියපියව් ලෝකෙ හෑම තෑනම සයිටම් වගේ ඒවා තියනවා ඒ හින්දා ලන්කාවෙ තිබ්බට කමක් නෑ කියලා.

    • aniwa says:

      so what is your solution mr brain ?
      even with 3 A’s if you are unfortunately enough to get into the world’s top ranked medical faculties in our amazing banana land ? just be a bus conductor ?

      • Dushantha says:

        Please tell us the name of a student who got 3As and couldn’t get into a medical faculty? Don’t spread big lies. Government universities can produce enough doctors and Sri Lanka doesn’t need private medical collages.

        • aniwa says:

          Do you even know the real situation ? I know more than a dozen of my friends who had to go to overseas universities to study medicine with 4A’s not enough for local medical colleges at the time (now 3As)
          My cousin from Ananda college failed to enter with 4A’s twice hence ended up being a dental surgeon.
          man, just come out of your cave and see what’s happening in the real world.

          The only solution to this is mess to abolish free university education and offer a loan for students which will need to be paid once they stars working ( same scheme is successfully being used in Europe/ USA).

  6. Nilupa says:

    Mahinda mama apita scholarship pawa dunna

    • සුජීව says:

      මිට කලින් සයිටම් එක වෙනුවෙන් කොමෙන්ට් දාපු අපිට ලින් ගෙම්බෝ කියල බැනපු එකෙක්වත් අද ලියල නෑ .උන්ට දැන් කියාගන්න දෙයක් නෑ .තාම ඇතිවෙච්ච කම්පනයෙන් සිහි එලවගන්න බැරිව ඉන්නවා .
      ඔන්න ඕක තමා අපි කිවේ සයිටම් එක ලෝකේ පිලිගත්ත ප්‍රමිතියකට උගන්වන තැනක් නොවේ නිකම්ම නිකන් හොර උපාදි සහතික කඩයක් පමණයි කියල .

  7. Hora Dostharaya says:

    Shistasampanna saha neethigaruka naayakayo sitina ratawalwala ehema wenawa , ehema karanna .

    Ehema wenne Engalanthe …Engalanthe …. Lankawe ehema wenne naha…….

    Ehema karanna haduwath naayakayo ida denneth naha..

  8. Dayani says:

    How about Rajarata and Eastern University Medical Degrees? Ruhuna is not second to those. GMOA should do something with this as well. Inform the British about the low quality and everybody knows the quality of these are far inferior. Poor Sri Lankan patients.

Main News