ශ්‍රේෂ්ඨාධිකරණයට පයින් ගහලා ඡන්ද නෑ.. පරමාධිපත්‍ය වලදාලා..- යහපාලනයට එරෙහිව ජිනීවාට පැමිණිල්ලක්

September 30, 2017 at 1:20 pm | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණයට පයින් ගහලා ඡන්ද නෑ.. පරමාධිපත්‍ය වලදාලා..- යහපාලනයට එරෙහිව ජිනීවාට පැමිණිල්ලක්

ජිනීවාහීදි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 36 වන සැසිවාරයේ අවසාන දිනයේදී ගෝලීය සංසදය නියෝජනය කරමින් ජිනීවා පැමින සිටි බෙංගමුවේ නාලක හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත කීර්තිරත්න ඇතුලු පිරිස ශ්‍රී ලංකාවේ වත්මන් රජය දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ චන්ද අයිතිය උදුරා ගැනීමට එරෙහිව පෙත්සමක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාට යැවීම සදහා බාරදුන්හ.

2015 දී යහපාලනයක් පොරොන්දු වී බලයට පැමිනි නව රජය ලෝකයට කවර මුහුනුවරක් පෙන්වුවද, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම ගැන කවර බොරුවක් කිව්වද , බලයට පත්වූදා සිට මෙතෙක් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රාදෙශීය සභා හා පලාත මැතිවරණ සියල්ලක්ම කල් දමා ඇති අතර ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ දී ඇති නියෝග පවා උල්ලංඝනය කරමින් අද ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් බවට පත්කරගෙන ඇති බව මහ ලේකම්වරයාගේ කාර්යාලයට පෙත්සම බාරදීමෙන් අමතරව මාධ්‍ය ඇමතු බෙන්ගමුවේ නාලක හිමියෝ පෙන්වා දුන්නහ.

පසුගිය සතිය පුරා දෙමල ඩයස්පෝරාව හා ගැටෙමින් ජිනීවාහී ලංකාව වෙනුවෙන් හඩනැගූ අද්මිරාල් සරත් වීරසේකර හා ආචාර්ය නාලක ගොඩහේවා ඇතුලු කන්ඩායම හෙට උදැසන ලංකාවට පැමිනීමට නියමිතය.

– චාමින්ද කරුණාරත්න

8,629 Viewers

11 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණයට පයින් ගහලා ඡන්ද නෑ.. පරමාධිපත්‍ය වලදාලා..- යහපාලනයට එරෙහිව ජිනීවාට පැමිණිල්ලක්”

  1. PoorCitizen says:

    BRAVO.

  2. Ananda says:

    රට යන ඇත්තේ….ඊළග වාසනාව කාටද?

    • Chapa says:

      ජනපති මීලඟ විදේශ සංචාරයට මුලින්ම එකතුකර ගන්නේ වෙල් විදානේවයි.

  3. wijebahu says:

    This is another pakkali ganagediyek. has he said any word against the thug monks who attacked innocent refugees.? mun okkoma devdath nikayen ena wal satthu.

  4. wijebahu says:

    ada mama gajaa gahalaa inne. mamama thamayi pakkaliya.awajaathakayaa. nayata kahina pinaa.

  5. Saumya says:

    Wijebahu, you are hundred percent correct. I am with you.

    • Brahmana says:

      Saumya උඹේ Bore එක කොච්චර ලොකුද?
      Wijebahuwa ද ඒක ලොකු කලේ?

      • Sayumya says:

        Wijebahuth එක්කෙනෙක් තමා.  ඒත් තවත් අය ගොඩක් ඉන්නවා.  

Main News