මියන්මාර රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් ගැන ඇත්ත කතාව ලොවට කියන මියන්මාර් රූ රැජින (Video)

October 15, 2017 at 8:02 am | lanka C news
මියන්මාර රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් ගැන ඇත්ත කතාව ලොවට කියන මියන්මාර් රූ රැජින (Video)

මියැන්මාර්යේ ගැටුම් සිදු කරන බවට රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින්, ස්වේ ඒන් සි (Shwe Eain Si) නම් එම සුරූපී තරුණිය විසින් තැනූ ‘ග්‍රැෆික්’ වීඩියෝ පටයක් පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරනු ලැබ තිබුණා.රොහින්ග්‍යා අන්තවාදීන් මියන්මාරයේ සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය ‘රූ රැජින සම්මානය’ තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසන බව බී.බී.සී. පුවත් සේවය වාර්තාකර තිබෙනවා.

අදාළ තරඟයේ සංවිධායකයන් විසින් දහනව හැවිරිදි සුරූපිනිය දිනා සිටි ‘රූ රැජින’ කිරුළ (Miss Grand Myanmar) අහෝසි කරනු ලැබ තිබෙනවා. ස්වේ ඒන් සි (Shwe Eain Si) ඇය කිරුළු පළන් රූ රැජින තරඟයට අදාළ කොන්දේසි කඩ කර ඇතැයි පවසන තරඟ සංවිධායකයෝ ඇයගේ හැසිරීම ‘ආදර්ශමත් චරිතයකට නොගැළපෙන’ බව පෙන්වා දෙනවා.

සිය ෆේස්බුක් පිටුවේ පසුගිය සතියේ පළ කරන ලද වීඩියෝ පටය මගින් අදහස් දක්වන ස්වේ ඒන් සි “රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව මුස්ලිම් ආගමික රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස හඳුන්වා දෙමින් එම ප්‍රහාරකයන් ඉවක් බවක් නැතිව ප්‍රහාර එල්ල කරමින් සිටින” බව සඳහන් කර තිබුණා. Link

එහෙත් ඇය විසින් අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇති වීඩියෝ පටයේ අන්තර්ගතය සම්බන්ධයෙන් තරඟ සංවිධායකයෝ අදහසක් දක්වා නැහැ. “පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින” බව ස්වේ ඒන් සි පවසනවා.

රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් ගැන සදහන් කරමින් ඇය විසින් ඉදිරිපත් කර තිබූ වීඩියෝව Link

– BBC

12,223 Viewers

10 Comments to “මියන්මාර රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් ගැන ඇත්ත කතාව ලොවට කියන මියන්මාර් රූ රැජින (Video)”

  1. ජනක says:

    අපේ නිලියෝ කියල කියාගන්න සමනලී වගේ …… ගෑනු වගේ ද? මෙන්න නියම කාන්තාවෝ පොලිටිකලි කොරෙක්ට් මෝඩ ජෝක් නෑ නියම සත්‍ය ඕනෑම දෙයක් නැතිවෙච්චිදෙන කියල රට ජාතිය වෙනුවෙන් කිව්වා .එකට අපේ නුතන පරපුරේ ගොන් හැත්ත. සහජීවන ගොම්බෙටි දාලා රට ජාතිය විනාශ කරන එවුන් තමා අපිට ඉන්නේ ?
    අපේ රුපරාජිනියක් තමුන්ගේ කිරුල බල්ලට ගියදෙන් කියල මෙහෙම සත්‍ය කියාවිද ?
    උන්ට සත්‍ය තේරෙනවද පියරු බබාලා වගේ මෝඩ චූන් දාගෙන සිහින ලෝකවල වල්මත් වෙලා ඉන්න වෙ….යෝ .
    රෝගින්යා පර හැත්ත ගැන සත්‍ය ලෝකයාට අවබෝද කරදීම ගැන මේ කාන්තාවට ස්තුති කරන්න ඕනා ලෝකෙම මිනිස්සු

    • Don says:

      Can’t agree more brother!

    • A. Jayampathi says:

      ඔබ සම්පුර්ණයෙන්ම හරි සහෝදරයා. අපේ පියරු බබියෝ මේ ලාබාල තරුණිය තම කිරුල ගැන නොබලා තම රට වෙනුවෙන් කතා කරන කරන හැටි බලා, තම ගොං මෝඩ කම් අත හැරිය යුත්තෝය. නොඑසේනම් ඔවුනට බුවල්ලෙන් තැලිය යුතුය.

  2. Upul says:

    අපේ රටේ ඉන්නේ ඇග පෙන්නල කීයක් හරි ගතම් එකක් හොයන අම්මණ්ඩිල විතරයි….ඒකට මේකි…තමන්ගෙ උපන් රටට මාර ආදරයක් නෙ තියෙන්නේ….

    • kaniya says:

      අනිවාර්යෙන්ම අපේ ඉන්නේ ඇඟ පෙන්වලා විතරක් නෙවෙයි ඒ පෙන්වූ ඇඟ වෙළදාමේ දාල හම්බු කරලා ජිවත්වන කනතා සිරුරු විතරයි .මොලයක් නෑ රටක් ජාතියක් නෑ අඳින්නේ ඉන්දියන් ඇඳුම් කියන්නේ හින්දි ගීත ඉතින් ආදරේ ඉන්දියාවට නැතිනම් කොහෙවත් තියෙන කොරියාවට (කොරියන් ටෙලි බලන ගෑනු )
      අපේ රටේ ඉන්න ගෑනු දේශපාලනිකව අන්ත මෝඩ ගෑනු .එදා ෆේස් බූක් එකේ මහින්දට විරුද්දව ඇමෙරිකන් කාරයෝ කැම්පේන් කරද්දී නම් උන් හිටියා මහින්දට අපහස කරන්න නව පරපුරේ බඩු නමුත් උන් වැරදියි කියල දැනගත්තු ගමන් හැන්ගුනා .
      අපේ රටේ ගෑනු අන්ත මෝඩයි විශේෂයෙන් නගර ආශ්‍රිතව කොම්පැනිවල රැකියා කරන ගෑනු උන් රිංගන්නේ අර අන්තවාදී එවුන්ගේ රෙදි කඩ වලට උන්ට කමක් නෑ ජාතිය නැති උනාට උන්ට ඕනා අන්තවාදියා විකුණන ඩෙනිම් විතරයි .
      මේ වගේ තම රටට ආදරේ කරන ගෑනු මොනතරම් වටිනවද .මෙහෙම එක ගෑනියෙක් අපිට ඉන්නවද නිළියන්ගෙන් ?
      අර සමනලීලා සහ ඒ ජාතියේ නිලි බිල්ලියෝ ආදරය කරන්නේ ඩොලර් වලට මතකද ඔය ගෑනි එදා ජනවාරි 8 ට පෙර දාපු බොරු ෂෝ එක අර ඉස්පිරිතාලේ .ඔය වගේ එවුන් දුටුතැන හූ කියන්න ඕනා

    • A. Jayampathi says:

      ඔබ සම්පුර්ණයෙන්ම හරි සහෝදරයා.

  3. Mahinda says:

    Meki miyanmar minimas kana padayangey eta leva kana belliyak

    • සුදර්ශන says:

      මයන්මාර් වැසියෝ හරිම අහිංසක ජාතියක් සිංහලයෝ වගේ සටනට බර ජාතියක් නෙවෙයි මයන්මාර් ගිහින් තියෙන ඕනෑම කෙනෙක් එක දන්නවා තෝ දන්නේ නැති උනාට .නමුත් සිදුවුනේ ඔය මුස්ලිම් අන්තවාදී වහාබි රෝගින්යා හොරු ටික ඒ අහිංසක මිනිස්සු මරන්න පටන්ගත්ත ඔවුන්ගේ කාන්තාවෝ දුෂණය කරන්න පටන්ගත්ත .අපි කවුරුත් දන්නවනේ උඹලගේ හැත්ත යුරෝපයේ අහිංසක මිනිසුන්ට පිහියෙන් ඇනලා මරණ හැටි ඇසිඩ් ගහන හැටි අන්න ඒවගේ මියන්මාර් වැසියන්ට භිෂණය ගෙනාව ,නමුත් අහිංසකයන්ව අවුස්සා ගන්න එපා කියල කියනවනේ අන්තිමට උනේ එකයි .ඒ මිනිස්සු ඉවසලා ඉවසලා බැරිම තැන අද රෝගින්යා කාරයන්ව එලවනවා එක බොහොම හොඳ වැඩක් උන්ව මරලා දමන්නයි තිබුනේ .අනුන්ගේ රටවල් වලට පැනලා ඒ මිනිසුන්ව මරනවට .
      මේ මොනවා කිව්වත් මයන්මාර් වැසියෝ ඉතාම විනීත හොඳ ජාතියක් .ඔවුන් අපේ සහෝදරයෝ .ඔවුන්ව වහ කදුරු ලෝකේ හැමෝටම එපා වුනු වහාබි හතිකරේට විතරයි

Main News