පොලිස්පති නිර්වත‍්‍ර කල සරත් විජේසූරියගේ කලිසම ආනන්ද සාගර හිමි ගලවයි…[Video]

November 10, 2017 at 10:38 pm | lanka C news
පොලිස්පති නිර්වත‍්‍ර කල සරත් විජේසූරියගේ කලිසම ආනන්ද සාගර හිමි ගලවයි…[Video]

බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පුර්ණය අමතමින් මහාචාර්ය සරත් විජේසූරිය විසින් ඉදිරිපත් කල අදහස් සම්බන්දයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් දැඩි විරෝදය පල කරයි.

උන් වහන්සේ කියා සිටින්නේ සෝභිත හිමියන්ගේ මතය විකෘති කරමින් වැරදි අදහසක් සමාජ ගත කිරීමට මහාචාර්ය විජේසූරිය උත්සාහ දරණ බවයි.

විජේසුරිය මහතා එම සභාවේදී සිදුකලේ බුදු දහමටද සාපරාධී අපහාසයක් බවත් එය දැඩිව හෙලා දකින බවත් උන් වහන්සේ කියා සිටිති.

අද සෝභිග හිමියන් ජීවත්ව සිටියේ නම් බැදුම්කර වංචාවට එරෙහිව පෙලපාලියකින් විත් සිරිකොත, අරලියගහ මන්දිරය වටලනු ඇති බවත් ආනන්ද සාගර හිමියෝ කොළඹදී මාධ්‍ය අමතමින් පැවසූහ.

වීඩියෝව මෙතනින්

40,210 Viewers

9 Comments to “පොලිස්පති නිර්වත‍්‍ර කල සරත් විජේසූරියගේ කලිසම ආනන්ද සාගර හිමි ගලවයි…[Video]”

  1. Devaka S.J says:

    එන්.ජී.ඕ කාක්කා , සිංහල බසින් උගෙන ගෙන සිංහල පොත් විකුණාගෙන සිංහලයන්ගේ බෙල්ලටම තොණ්ඩුව දාන්න ඩොලර් වලට විකිණෙන පාදඩයෙක් . මුන්ට හෑම දේකටම හේතුව බුදු දහම . වහබ් අන්තවාදය රට පුරාම පැතිරෙනවා ඒවා පේන්නේ නෑ. මූට හෙණ හතම වදීවා ! සෝභිත හිමිගේ මරණයත් අභිරහසක්. ඒකත් හොයපල්ලා. 9වෙනි වගන්තියේ බුදු දහමට තැනක් දීල තිබෙද්දිත් මෙහෙම නම් , ඒකත් ව්‍යවස්ථාවෙන් අහිමි කළොත් කොහොමට මුන් කඹුරයිද ? භික්ශූන් වහන්සේලා විතරද අවිද්‍යාවට උඩගෙඩි දෙන්නේ ? පල්ලියේ , මුස්ලිම් පල්ලියේ උඩගෙඩි දෙන්නේ විද්‍යාවටද ? මූ නම් ගොනෙක්

  2. vishnu says:

    මේ පාදඩ මුසලයට තියෙන්නෙ ලංකාවෙ සිංහල මිනිස්සුත් එක්ක බද්ද
    වයිරයක්.මුගෙ කලින් දේශන බලන්න.පොඩිකාලෙ දරිද්‍රතාවයෙන්
    ජීවත් වෙල univercity එකේදි අනුන්ගෙ ඉඳුල් බත් කාල,ඒ නිසා
    මේ පාහරය හිතන්නෙ ඒක සිංහල මිනිස්සුන්ගෙන් වෙච්ච අසාධාරනයක්
    කියල. මේ පදඩ බල්ලා කවදාවත් සිංහල බෞද්ධයන් වෙනුවෙන්
    කතා කරලා තියෙනවද.උඹ එකක් මතක තියාගනින් උඹ හදල දුන්නු
    මේ අටමගලේ හැමදාම තියෙන්නෙ නෑ කියල.

  3. perera says:

    ඔය හරක් විජේසූරිය වගේ එවුන්ට බටහිරින් මහාචාර්ය පට්ටම් දීලා අන්දවලා සූදනම් කරන්නේ මේවගේ අවස්තාවල ලාන්කික ජනතාවගේ මොල සේදිම සන්දහාය.ලන්කාවේ පොලිස්ඵතිට විතරක් මත්ඩ්‍රව්ය මර්දනය කරන්න පුලුවන්ද?.මේ යකා දේශපාලුවන් ගෑන කතා නොකරන්නේ ඈයි. ඩොලර් අඩුවේනු ඈත.

  4. Park says:

    Me Hamuduruwo saha Mahanayake waru deshapalanayata enna issra, pita rata wadata yawana ganunwa set karapu Hamuduruwowa hadana widiya balanna one. Aithinathi deyakata ai atha danna enne?

  5. sahan says:

    garu ananda himiyani,
    narisena,,ponil ,,jajaya saha budusasuna rekageneemata,,purawidyawata amatharawa
    ,,buraawidyaawa,,,pragunakala ,dambara,,,rathana,,oomalpe kiniyawala,,ulapane,,weni
    bhiksun wahanselaa samaga harakwise sooriya,,angodin palaagiya wiyangoda,,,kunu seman apriya
    weni mahaa awithwathn pirisak innawa,,,oba wahanse kalabala nowee inna,

  6. sahan says:

    garu ananda himiyani,
    narisena,,ponil ,rjajaya saha budusasuna rekageneemata,,purawidyawata amatharawa
    ,,buraawidyaawa,,,pragunakala ,dambara,,,rathana,,oomalpe kiniyawala,,ulapane,,weni
    bhiksun wahanselaa samaga harakwise sooriya,,angodin palaagiya wiyangoda,,,kunu seman apriya
    weni mahaa awithwathn pirisak innawa,,,oba wahanse kalabala nowee inna,

  7. ruwan says:

    හාමුදුරැවො කියන විදියට බැදුංකර වංචාව ගැනත් කියන්ඩ ඕන තමයි හාමුදුරැවනේ දැන් ඔබ වහන්සේට තේරෙනව නේද මුං දෙගොල්ලම සුද්දගෙන් පස්සෙ රට පාලනය කලේ දෙගොල්ලම එකයි කියල. බුද්ධාගම නම් විනාශවෙන්නෙ හාමුදුරැවරැ හිනදයි. බුදුහාමුදුරැවො දේශපාලනේ එපා කියල මහණ වුනේ හාමුදුරැවරැ ආගම පරචාරය කරන්ඩ ආගමට ඇවිත් දේශපාලන ගැන කතා කරනව ඉතිං ආගම ඉතුරැවෙයිද දේශපාලනය ගැන කිවිවෙ මාක්ස්ල, හෙගල් වගේ අය බුදු හාමුදුරැවො දේශපාලනය ගැන ගැඹුරින් කතා කලේ නෑ

    • sahan says:

      ,,RUWAN,, MIHIPITA PALAMU WATHAAWATA SAMAAJAWAADI PODU DEPALA KRAMAYA SAHITHA
      DESAPAALANA KRAMAYA PURWAADARSAYA KIYAA DUNNE BUDUHAAMUDURUWO,
      THERA PTTHAABHAYA HAAMUDURUWO SIURA HERALA HAMUDAAWATA BENDILA ELAARA
      PARAAJAYA KARALA RATA BERAGENA NEWATHA MAHANAWELAA RAHATH UNAA,
      UMBA DESA PAALANAYA DANNETH NEHE AAGAMA DANNETH NEHE.
      ADA INNA JEPPO KAWDA KIYALA UMBEN HITHAAGANTA PULUWAN.

  8. හොක්කියෝ..හොක්කියෝ says:

    විජේසුරියලා කවද්ද අග්ගල කෑවේ? මූ හිතන් ඉන්නේ දේසපාලනේ කියන්නේ රට ජාතිය පාවා දෙන එක කියලයි. පල මූ ත්තෝ ඉක්මනට අපායට.

Leave a Comment

Main News