15ක් සමග ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වෙනවා..- මුතුහෙට්ටි

July 17, 2017 at 3:28 am | lanka C news
15ක් සමග ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වෙනවා..- මුතුහෙට්ටි

ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 15 දෙනෙකුගේ පමණ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ඇමතිවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ටී.බී. ඒකනායකද මේ හා සමාන අදහස් පලකරන ලදී.

12,199 Viewers

6 Comments to “15ක් සමග ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වෙනවා..- මුතුහෙට්ටි”

  1. s says:

    kiyan nethiwa palayan – mun hadanne baya karala tawa deal ekak danna

  2. දමින්ද says:

    ඒකාබද්ධ විපක්ෂයට එහෙම ගන්න එපා පර හැත්ත

  3. asaranaya says:

    ගාල්ලේ අනාගෙන තඩි නායකයානෙනී අහාවල් කන්කාරියක් කරන්නයි ඔහේලා හදන්නෙ. අනේ මගෙ අධෝ මුක

  4. Wijebahu says:

    Me choppela tika inna sudusu Rajapakse samagai. mokada Rajapaselage kisima quality ekak natha. movun yahapalneta kisisethma galapenne natha.

  5. shadowmoon says:

    This low lief prick should be in jail not representing parliament…

Leave a Comment

Main News