කොළඹ ඡන්දයට පාතාලයෝ කැදවති.. ඇමතිවරයෙක් ඝාතනයට සූදානම්.. STF වලල්ලක් යෙදවේ..

December 29, 2017 at 2:10 pm | lanka C news
කොළඹ ඡන්දයට පාතාලයෝ කැදවති.. ඇමතිවරයෙක් ඝාතනයට සූදානම්.. STF වලල්ලක් යෙදවේ..

මෙම පළාත් පාලන මැතිවරණයේදී පාතාල කණ්ඩායම් යොදවා තමනට හානි කිරීමට කිසියම් පිරිසක් උත්සාහ දරමින් ඇති බව ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

මේ සම්බන්දයෙන් තමන් ජනාධිපතිවරයා දැනුමත් කිරීමෙන් පසු තමන් සදහා වැඩිදුර ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවද ඔහු සදහන් කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ඇතැම් දේශපාලන පක්‍ෂවල අපේක්‍ෂකයන් ලෙස පාතාල නායකයන්ගේ ඥාතීන් යොදා ඇති බවද ඔහු කියා සිටී.

ඇමති මනෝ ගනේෂන් මෙවර කොළඹ මහ නගර සභාව සදහා තරග කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයෙන් වෙන්ව එකමුතු ප‍්‍රගතිශීලී සන්දානය ලෙසිනි.

17,472 Viewers

2 Comments to “කොළඹ ඡන්දයට පාතාලයෝ කැදවති.. ඇමතිවරයෙක් ඝාතනයට සූදානම්.. STF වලල්ලක් යෙදවේ..”

  1. ARAWINDA says:

    gu,n,p, paathaalyo LTTE, koti dadayam karanne nehe,MANO, umba bayawenta epaa,

  2. Ayibovan kohomada, ape m3yge yahapaaaalane ettata ammapaaa?

Main News