ජනාධිපති හදන්නේ බැදුම්කර වාර්තාවෙන් එජාපය විනාශ කරන්නයි..- JVP

January 7, 2018 at 3:50 pm | lanka C news
ජනාධිපති හදන්නේ බැදුම්කර වාර්තාවෙන් එජාපය විනාශ කරන්නයි..- JVP

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උත්සාහ කරන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාව මගින් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිම යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේ හැටන්හිදී පැවති ජවිපෙ ජනහමුවක් අමතමිනි.

කෙසේ වෙතත් වාර්තාවේ නිර්දේශ කර ඇති ආකාරයට බැදුම්කර වංචාව කළ අයගෙන් මුදල් නැවත අය කර ගැනිමට පාර්ලිමේන්තුවට පනත් ගෙන එන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණද ඊට පක්‍ෂ වන බවයි.

14,557 Viewers

16 Comments to “ජනාධිපති හදන්නේ බැදුම්කර වාර්තාවෙන් එජාපය විනාශ කරන්නයි..- JVP”

  1. Siman says:

    Rathu alipatiya unp ekata radi nathuwa kadee yanawa wagee

    • බූරුව says:

      අපොයි! අපොයි! කීයටවත් UNPය නං විනාශ වෙන්න දෙන්න එපා. අපිට විශ්වාසයි රතුඅලි පැටව් කවදාවත් ඒක වෙන්න දෙන්නෙත් නෑ කියල.

    • ප්‍රවිර says:

      පවු අනේ බිමල්ට රිදිලා

  2. Rohitha says:

    bimal ellenta waelak hoyanawa wage.

  3. Dev says:

    Api JVP eka UNP rakinawa

  4. YAMA DUTHA says:

    So sorry, This GOLAYA’s of deal kumara going to loose mis usevof our money if UNP lost, ANEPAU

  5. Rojer says:

    Why are trying to whitewash Central Bank robbers? Were you befitted from that like all other MPs? If not come out and say who ever it is should be punished as the colossal damage done to SL economy and people’s day to day life

  6. Kapila Weerasinghe says:

    මරා දාපු විජෙවීර සහොදරයා ඇතුලු හැටදාහක්ට ආසන්න සහොදරයන්ටයි සහ ඒ කාලෙ JVP එකත් එක්ක හිටපු සහොදරයන්ටයි අපහාස නොකර, පර බල්ලනී……………., තොපිලා JVP එක විසුරුවාදල, UNP එකට නෙවෙයි, තොපිලට ඔනම පක්ෂයකට පු…. දීපල්ලා…………………….

  7. Bend To Bend says:

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උත්සාහ කරන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාව මගින් එක්සත් ජාතික පක්‍ෂය විනාශ කිරිම යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
    ඒ කියන්නෙ සහෝදර මහත්තයො ඔයාලට ඒ ගැන හරි කණගාටුයි නේද​?ඔන්න ඩීල්??????

  8. බන්ඩා says:

    ජෙප්පොත් බැදදුන්කර හොරු සමග හෙළුවෙන්ද: ‘යහපාලනය’ බලයට පත් වී දින කිහිපයක් තුල වගකීම තමන් බාර ගන්නවා කියලා තමන්ගෙ අති ජාත මිත්‍ර අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්නැයි ජනාධිපතිට බලපෑම් කලේ අගමැතියි. තනතුරට පත් වෙලා දින කිහිපයක් තුල බොන්ඩ් මගඩියකින් තමන්ගේ බෑනගේ කොම්පැනියට ප්‍රකෝටි ගණනක් උපයා ගත හැකි වෙන විදිහට අර්ජුන් බැංකු නිලධාරින්ට දැන්වීම් දමන්නය් බැඳුම්කර බාර ගන්න උපදෙස් දුන්නා. එහෙම තක්කඩි ක්‍රමයකට මහ බැංකුවට විදපු අය නිර්දෝසි කල පළමු බොන්ඩ් කොමිසම දැම්මෙත් අගමැතියි. හැබැයි අර්ජුන් නම් කෝප් කමිටු වලට කිව්වේ බොන්ඩ් විකුණන අලුත් ක්‍රමය අගමැති අනුමත කල බවයි. අන්තිමට ජනාධිපති කොමිසමකින් එහෙව් අගමැති බේරලා වක්‍රාකාරයෙන් හොර ගැන්සියට සම්බන්ද කූනිස්සෙක් (රවී) පටලවලා දීපු වාර්තාව ක්‍රියාත්මක කරන්නෙත් අගමැතිලු. දී කිරට බලල්ලුත් සාක්කි කියන්නේ ඔන්න ඕවට තමයි.

  9. Nim says:

    BIMAL OYATA DUKAE NEDA?

  10. Pala says:

    UNPය විනාශවුණොත්, අලියා මැරුණම උගේ ඇගේ ඉන්න කිනිතුල්ලනුත් මැරෙනවානේ, JVPඋඹලටත් ඉතින් ඒ වගේනෙ.

  11. Sepala says:

    Bimal Sahodaraya you and the leader of your party don”t like to defeat UNP. Because without UNP, your party have no future. Wait until February 10th to see your party stenght.

  12. රටෙ එකා says:

    අන්න ඒකයි. බටහිර ඒජන්ත හාමු බේරන්නත් ඕනෙ. ආණ්ඩුවේ දූශණ ගැන කතා කරලා දූශ්ණ විරෝධී කොඩිය අතේ තියාගන්නත් ඕනෙ.

  13. Janith says:

    සමාජවාදියෝ වේවා දක්ශනාන්ශික ලිබ්බො වේවා මුන් ඔක්කොම වක්‍රව වැඩ කරන්නෙ බටහිර සන්ස්කෘතික ආධිපත්ය ලොකයේ අනිත් රටවල් මත පටවන්න. අන්න ඒකයි මුන් දෙගොල්ලෝ එකිනෙකා අමාරුවේ වැටුනම උදව් කරගන්නෙ.

  14. kamal says:

    මරා දාපු විජෙවීර සහොදරයා ඇතුලු හැටදාහක්ට ආසන්න සහොදරයන්ටයි සහ ඒ කාලෙ JVP එකත් එක්ක හිටපු සහොදරයන්ටයි අපහාස නොකර, පර බල්ලනී……………., තොපිලා JVP එක විසුරුවාදල, UNP එකට නෙවෙයි, තොපිලට ඔනම පක්ෂයකට පු…. දීපල්ලා…………………….

Main News