16 කණ්ඩායමේ නායකත්වය SBට.. ඒකාබද්දයේ පක්‍ෂ සමග නව සන්ධානයක් සූදානම්..

May 12, 2018 at 3:50 pm | lanka C news
16 කණ්ඩායමේ නායකත්වය SBට.. ඒකාබද්දයේ පක්‍ෂ සමග නව සන්ධානයක් සූදානම්..

මෑතකදී ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ කණ්ඩායම් නායකයා ලෙස එස්.බී. දිසානායක මහතා පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

ඔහු එය ප‍්‍රතික්‍ෂෙප කලහොත් ජෝන් සෙනෙවිරත්න මහතා පත් කිරීටම් සූදානමක් ඇති බවද සදහන්ය.

මෙම මන්ත‍්‍රී කණ්ඩායම ඉදිරියේදී ඒකාබද්ද විපක්‍ෂය සමග සහයෝගයෙන් ක්‍රියා කිරිම සදහා සැලසුමක්ද සකස් කර ඇත.

ඒකාබද්ද විපක්‍ෂයේ සිටින පක්‍ෂ හා කණ්ඩායම් සමග නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමට ඔවුන් අදහස් කර සිටී.

10,779 Viewers

13 Comments to “16 කණ්ඩායමේ නායකත්වය SBට.. ඒකාබද්දයේ පක්‍ෂ සමග නව සන්ධානයක් සූදානම්..”

  1. rathne says:

    අතේ දුරින් තැබිය යුතු එවන් රෙද්දේ ඇස්ස ගෙන කහනවා විතරක් වත් කියන්ට වෙලාවක් නැතිව මරණය නියතියි පොහොට්ටුව. ඒ තරමට විනාස කාරී උන්.

  2. chandspala says:

    be careful from this guys

  3. Buddhist says:

    Why is the President as the leader of SLFP still allowing this thug to sit in the Parliament. Clearly SB has moved away from the President to Mahinda group. He is a Pinata Seat guy. President should immediately kick him out and appoint a new person to his seat.

    • Karu says:

      He is a good character to maneuver easily. Opportunist. Schemer. A new Casca. Will do anything for his survival.Eat his own sh.. to get a ministerial post.
      Very ambitious. Eying for the PM or President chair. Very greedy. Will en-mass any number of people’s money and assets.
      Believe me.He is a puppet handled by Mayithree, Duminda and Amaraweera.Provincial Council election is due. The presidential election is getting round the corner.Next the general election.How can the SLFP face these ?
      He never joined Mahindha camp. Not well accepted there.
      This is where SB is useful. He is following the agenda of Mayithree.
      S.B. is one among many cancers in Sri Lankan politics.A curse to the country. Shame he is still alive.

    • Karu says:

      S.B is an opportunist. A schemer.Rouge. Will do anything for his survival.Will loot people’s assets with no limits.Very ambitious.Eying for the PM’s and then President’s chair.Curse is still he is not in the Hell.
      The problem for the Parliament rogues is the election.Election.Election. Provincial, Presidential and then general. What a nonsense!
      This is where S.B. comes in. He will eat his own sh.. to get something. Characters like this can be handled easily. That is what is happening. Nicely handled by Mayithree, Duminda , Amaraweera and the bunch of sixteen.They should perform some kind of soap opera for the elections.
      He never joined Mahinda camp. Not welcome there.
      Do not judge from what is seen on the surface.

  4. මෛත්‍රී says:

    මුන්ව නම් ගන්න එපා. මුන්ට ජනතාව චන්දෙ දෙන්නෙ නැ.මුන් සිරා එක්ක රට පාවලා දිපු පරයො. මුන් අනාතයි. පොහොටුවට මුන්ව ගත්තොත් උනුත් අනාතයි.

  5. raymond says:

    වහා ගිනි ඇවිලෙන සුලුයි ප්‍රවෙශමෙන් පරිහරනය කරන්න
    පොහොට්ටුව විනාශ කිරිමට මුද හැර තිබෙ

  6. mamath unp says:

    Be careful and beware of these traitors for they betrayed the whole nation including the majority of people in this country. Mahinda, GL, Basil, Gotta, Wimal etc. all of you, our beloved leaders of our SLPP, are severely warned about the deals with these guys.

  7. Nim says:

    DESAPALANAYA
    PAWADEEE
    KUJEETHA WU ME
    RALA MOKATADA POHOTTUWA TA
    POHOTTUWA CHANDATH
    NATHI WEWI

  8. pakshikaya says:

    raymond you are very correct.

  9. indunil says:

    ooragae maalu ooragae pita thaba kapeemata……..

  10. Samuvel says:

    රේමන්ඩ් හරි. මේ කුහකයෝ කරන්නේ කුමන්ත්‍රනයක්. ඊලඟ චන්දෙදි කුජීත වන බව දන්න නිසා හිවල් උපක්‍රමයකින් පොහොට්ටුවට ගෑවීගෙන නැවත මන්ත්‍රීල වෙලා , ආපහු MY3 රනිල් සමඟ “නව ජාතික රජය” කියල එකක් හදාවී. මුන් එකෙක් වත් ගන්න එපා.

  11. Rupa says:

    ලබන චන්දෙදි මේ මිනිස්සු ඕන ලකුනකින් ඉල්ලපුවාවේ. පොහොට්ටුව හැර. මේ ඉන්න වැඩි දෙනෙක් පසුගිය චන්ද කාලේ පොහොට්ටුවට සහ මහින්ද රජුට අපහාස කල අය. මෙවුන්ට පොහොට්ටුව ඕන උනේ පැදුනාමද.

Main News