16 කණ්ඩායමේ ආත්ම ගෞරවය රැක දෙන්නැයි ඉල්ලයි..

April 15, 2018 at 12:00 pm | lanka C news
16 කණ්ඩායමේ ආත්ම ගෞරවය රැක දෙන්නැයි ඉල්ලයි..

‘රනිල් වික‍්‍රමසිංහ එලවන්න.. ඔහු සිටින ආණ්ඩුව පෙරලන්න’ රටේ ජනතාව එක හඬින් කියා සිටිද්දී එම හඬට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇහුන්කන් නොදෙන්නේ නම් එය පක්‍ෂයේ අනාගතය අදුරට ගෙන යාමක් යයි පසුගියදා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඉදිරියේදී විපක්‍ෂයේ අසුන්ගෙන විපක්‍ෂයේ කාරයභාරය ඉටු කරන බවත් මේ රජය පෙරලා දමා ජනතාවාදී රජයක් පිහිටුවන බවත් ඔහු සදහන් කරයි.

ජාතික ආණ්ඩුව ඉදිරියට පත්වාගෙන යාම පිලිබදය කටයුතු කිරීමට කමිටුවත් පත් කිරීම ගැන ගැටළුවක් නැතත් ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ ආත්ම ගෞරවය ගැන සැලකිලිමත් වන ලෙසද ඔහු කියා සිටී.

15,235 Viewers

14 Comments to “16 කණ්ඩායමේ ආත්ම ගෞරවය රැක දෙන්නැයි ඉල්ලයි..”

  1. lion says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ බටහිර ගති ඇති සිංහලේට විරුද්ධ පක්ෂයක්

  2. Pal says:

    This is also a drama created by Yahapalana masters in India , America, Diaspora ect…

    So be careful…

    These gangs are very strong 💪 in putting their masters plan on our ground.

    A pathetic situation..

  3. Kamal says:

    ඕකුන්ට ආත්ම ගෞරවයක් තියෙනවද?

  4. Nala says:

    Reka ganna ehema gaurawayak thiyenawada meyalata?

  5. Ratawasiya says:

    Lankawe deshapaalangayanta aathma gowurayak kiyala ekakuth thiyenawai kiyala ada thamai dena gaththe. Danuwath kalaata sthuthi!

  6. Ravi says:

    Excellent keep up the good work

  7. Kamal says:

    රෙදි ඇදගෙනද?

  8. dasun says:

    Ane munta thiyenawada athma gaurawayak. Puluwan tharam amathikame ellila inne beluwe. Munwa pohottuwata ganna EPA. Podi bankuwak Demu adu Kule unta wage.

  9. Sena says:

    Rakinna Munta Aathmaaurawayak thiyeena epay

  10. Open mind says:

    ආත්ම ගරුත්වය තමන් ම රැක ගතයුතු මිස තව එකෙකු ට එය කළ හැකි නොවේ

    • Samuvel says:

      තමුන් විසින්ම නැති කර ගත් ආත්ම ගරුත්වය වෙනයම් කවෙරැකුට රැක දිය හැකිද. අවුරුදු තුනක් තිස්සේම තමන් සිටි වලේ අසූචි ගඳ ඉවත් කරගන්න කාගෙන් හෝ සහයෝගයක් ඉල්ලනවා වාගෙයි.

  11. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Meyalata tibunada rakinna taram aathma garuthwayak.kamba horu tophi okkoma. Labana chanden dennam topita gedara yannama.

    • Saibu Nana says:

      Ethakota dhanatath mey aanduwe indhagena UNP katu sooppu korana SLFP ministerslage thathwe mokakdha?
      Unta aathmagaurawayak kiyana ekak gawilawath nah nedha?

  12. බෙර හඬ says:

    කරුණාකරලා තමුන් සේරම වෙනින් රැකියාවක් සොයා ගන්නවානම් රටට අනාගතයක් තියෙයි.

Main News